Wednesday, October 30, 2013

ඔච්චර මගේ ළඟට එන්න එපා අනේ.....෴


"ඔච්චර මගේ ළඟට එන්න එපා අනේ...."
"මගෙන් ඈත් වෙලා ඉන්නවා..."

"ආයේ මේ පැත්තේ පස් පාගන්න එපා...."
"ආයේ මට කිට්ටු වෙන්න හිතන්නවත් එපා....."
"මට ඉඩ දෙන්න......."

          එදිනෙදා ජීවිතයෙදි අපි මේ වගේ වැකි ගොඩක් භාවිතා කරනවා නේද. හිතලා තියෙනවද ඇයි අපි ඒ විදියේ දේවල් ගැන කියනකොට 'සීමාවක්' ගැන සඳහන් කරන්නේ කියලා..............

Saturday, October 19, 2013

අප්‍රකාශිත ප්‍රේමයේ විප්‍රයෝගය ෴





මතකද නුඹට

_____________________

පුංචි සන්දියේ නුඹ
යෙහෙළියක් වුණා මතකයි..
අතිනත අල්ලා ගෙන
දඟකම් කළා මතකයි..
එකම මාවතේ තරඟෙට
පියවර තැබුවා මතකයි..
හදිසියේ අප අත්
වෙන් වී ගියා මතකයි..

Saturday, October 5, 2013

මං හොයන්නේ මෙන්න මේ වගේ කෙල්ලෙක්......෴

෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

මෙතෙක් කල් මා විසින්, මගේ ගතිලක්ෂණ වලට අනුරූප මා හට උචිත වූ යුවතියක් සතු විය යුතු ගතිලක්ෂණ පිළිබඳ සිතා නොමැත. අතීතයේ දී මා මඟ වරදාගැනීමට හේතුව එය විය හැකි බව මගේ සිත තදින්ම කියයි. ඒ බව දැනගත් මා සිත දින ගණනක් මා වෙහෙසවා, මා සිහින මවන මගේ සිහින කුමරිය යම් කිසි සුදුසුකම් සහ ගතිලක්ෂණ රාශියකින්  සමන්විත  විය යුතු බව තීරණය කරන ලදි.
හුදෙක් කාන්තා පාර්ශවයේ දැන ගැනීම උදෙසා මෙය පහත පරිදි පෙළගස්වන ලදි.................
මෙය "දැනුවත් වීම සඳහා පමණක් බවත් හුදු විහිළුවක් සේ නොසැලකිය යුතු බවත්" තරයේ සිහි තබාගත යුතුය.


Related Posts Plugin for WordPress, Blogger...