Monday, November 25, 2013

අසිරි සිරි බඳ වට.... යැවුණි දෑතම එරන්වන් වට...... ෴




නුරා මුසු මදහස….
අරා නෙක සනහස….
ගජිඳු දළ සිසිළස….
විඳිමි ඒ සුව නිවා සරතැස…….

Friday, November 8, 2013

කෙල්ලෝ ඇයි කවදාවත් කොල්ලන් වාගෙ හොඳ නැත්තේ................෴






මේ සැරේ සිංහලේට පෙරළන්නේ මරු සින්දුවක්. කෙල්ලොන්ට පතුරු යන්න බැනපු හින්දි සින්දුවක් තමයි මේ....

Related Posts Plugin for WordPress, Blogger...