tag:blogger.com,1999:blog-624089585323190125.post1258775403959377786..comments2023-10-12T20:13:48.807+05:30Comments on සිතුවිලි හන්තාන: ස්ත්‍රී ආධිපත්‍යයක විස්මය | The Indian Honey bee ෴Unknownnoreply@blogger.comBlogger26125tag:blogger.com,1999:blog-624089585323190125.post-12495966671310152212014-03-09T12:29:03.771+05:302014-03-09T12:29:03.771+05:30ඉතාම හොද ලිපියක් මලයො. මම පුංචි එකා කාලෙ අපේ අල්ලප...ඉතාම හොද ලිපියක් මලයො. මම පුංචි එකා කාලෙ අපේ අල්ලපු ගෙදර ජෑස් කොල්ලටත් මේ වගේ මී මැසි ජනපදයක් තිබුනා. එකම එක වරක් දුම් එහෙම ගහලා ඒකෙන් මී වද ගන්න ගිහින් මිනිහාට මී මැස්සො බරටම ඇනලා සෑහෙන්න අමාරු උනා.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-624089585323190125.post-2975289585612671512014-03-05T11:42:01.785+05:302014-03-05T11:42:01.785+05:30හොද මී පැණි බොතලයක් රුපියල් 1000ක් විතර වෙනවා අඩුම...හොද මී පැණි බොතලයක් රුපියල් 1000ක් විතර වෙනවා අඩුම .(කවලන් නැති )
ඔය දඩුවැල් කියන්නෙ මී මැසි ජනපදයේ අවසාන කාලය නෙද ?සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-624089585323190125.post-23367956964807089972014-03-05T11:36:42.431+05:302014-03-05T11:36:42.431+05:30මෙහෙමයි උමේෂ් මී මැස්සො ඉන්න වදයට කටින් හොදට පිබින...මෙහෙමයි උමේෂ් මී මැස්සො ඉන්න වදයට කටින් හොදට පිබින්න ඊට පස්සෙ අතිත් වද ටික කඩලා ගන්න .කලබල වෙන්නෙ නැතුව කෑ ගහන්නෙ නැතුව කරන්න ඊට පස්සෙ මැටි කලයක් හරි මී මැසි පෙට්ටියකට උන්ව දාන්න ,ඔය කියන එක නම් දෙකට පලපු කලයකට දාන එක ලෙසි .ඔය දුම ගහන එවා කරන්න එපා උන් මැරෙණවා ,අනික උන් ඔය කියන තරම් දරුණු නෑ .. සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-624089585323190125.post-92050975715339471262014-03-04T18:42:32.692+05:302014-03-04T18:42:32.692+05:30ම්ම්ම්....බොහොම ස්තුතියි ඒ අදහසත් මේ ලිපියටම එකතු ...ම්ම්ම්....බොහොම ස්තුතියි ඒ අදහසත් මේ ලිපියටම එකතු කරාට....Randunuhttps://www.blogger.com/profile/13465008276579410086noreply@blogger.comtag:blogger.com,1999:blog-624089585323190125.post-75415651449046327812014-03-04T18:42:00.449+05:302014-03-04T18:42:00.449+05:30ඔව් ඔව්...තාත්තා දිගටම ලියයි.....ඔව් ඔව්...තාත්තා දිගටම ලියයි.....Randunuhttps://www.blogger.com/profile/13465008276579410086noreply@blogger.comtag:blogger.com,1999:blog-624089585323190125.post-69620017790317253032014-03-04T11:25:38.745+05:302014-03-04T11:25:38.745+05:30අපේ ගෙදර සිවිලිම අස්සෙ මී මැස්සො වදයක් බැදල තියෙනව...අපේ ගෙදර සිවිලිම අස්සෙ මී මැස්සො වදයක් බැදල තියෙනව.අයින් කොරගන්න ලේසිම විදියක් දන්න එකෙක් ඉන්නවනම් කිව්වොත් හොදා.මොකද ගේ ඇතුලටත් උන් එනව.Anonymoushttps://www.blogger.com/profile/05045942749620044611noreply@blogger.comtag:blogger.com,1999:blog-624089585323190125.post-86365331023911039682014-03-04T11:16:12.905+05:302014-03-04T11:16:12.905+05:30පස්ට විස්තරයක් ...
ලංකාවේ මි පැණි නිෂ්පාදනය ගැන ර....පස්ට විස්තරයක් ...
ලංකාවේ මි පැණි නිෂ්පාදනය ගැන ර.ව.කු පුංචිහේවා ගේ පොතක් ඇති හොයාගෙන බලන්න ...ගොඩක් විතර තියෙනවා එකේ සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-624089585323190125.post-44899947412666514622014-03-04T10:54:19.416+05:302014-03-04T10:54:19.416+05:30දැන් ක්‍රියේටිව් රයිටර්ස්ල දෙන්නයි නේ?
විස්තරය න...දැන් ක්‍රියේටිව් රයිටර්ස්ල දෙන්නයි නේ?

විස්තරය නියමයිධනාhttps://www.blogger.com/profile/05097505977476457656noreply@blogger.comtag:blogger.com,1999:blog-624089585323190125.post-75504339401496773862014-03-04T02:06:06.123+05:302014-03-04T02:06:06.123+05:30ඒකනේ ඒකනේ....මේ වගේ දේවල් තව ලියන්න කියන්න ඕනි තාත...ඒකනේ ඒකනේ....මේ වගේ දේවල් තව ලියන්න කියන්න ඕනි තාත්තට....Randunuhttps://www.blogger.com/profile/13465008276579410086noreply@blogger.comtag:blogger.com,1999:blog-624089585323190125.post-71192820888530874052014-03-04T02:05:15.253+05:302014-03-04T02:05:15.253+05:30දෙබරත් අයිති මේ කුලේටම තමයි Apis කුලේ. ඒත් උගෙන් ප...දෙබරත් අයිති මේ කුලේටම තමයි Apis කුලේ. ඒත් උගෙන් පැණි ලබාගන්න බැරි නිසා ඌ මේ ගොඩට දාන්න නැතුව ඇති.
මං අහලා තියෙනවා දෙබර පැණි ගන්නවලු ගුරුකම් වැඩ වලට....Randunuhttps://www.blogger.com/profile/13465008276579410086noreply@blogger.comtag:blogger.com,1999:blog-624089585323190125.post-67725494363403606762014-03-04T02:03:42.097+05:302014-03-04T02:03:42.097+05:30මම නම් දඬුවැල් පැණි කාලා නෑ බං. ඒ නිසා ඒ ගැන හරියට...මම නම් දඬුවැල් පැණි කාලා නෑ බං. ඒ නිසා ඒ ගැන හරියට දන්නේ නෑ...
ඒ ගැන අත්දැකීම බෙදාගත්තට ස්තුතියි මචං.
පැණි බෝතලේක මිල නම් හරියට දන්නේ නෑ බං. තාත්තගෙන් අහලා කියන්නම්.....Randunuhttps://www.blogger.com/profile/13465008276579410086noreply@blogger.comtag:blogger.com,1999:blog-624089585323190125.post-23544515194843950012014-03-04T02:01:10.485+05:302014-03-04T02:01:10.485+05:30බොහෝම ස්තුතියි මචන් කමෙන්ටුවට......බොහෝම ස්තුතියි මචන් කමෙන්ටුවට......Randunuhttps://www.blogger.com/profile/13465008276579410086noreply@blogger.comtag:blogger.com,1999:blog-624089585323190125.post-26859406951391570102014-03-04T02:00:48.473+05:302014-03-04T02:00:48.473+05:30මී මැසි පාලනය ගැන නම් ඇත්තටම ඉගෙන ගන්න ගොඩක් දේ ති...මී මැසි පාලනය ගැන නම් ඇත්තටම ඉගෙන ගන්න ගොඩක් දේ තියෙනවා තමයි...
Randunuhttps://www.blogger.com/profile/13465008276579410086noreply@blogger.comtag:blogger.com,1999:blog-624089585323190125.post-73843785854269176602014-03-04T01:59:38.086+05:302014-03-04T01:59:38.086+05:30ඒ පොල්කටු වලට දාලා තියෙන්නේ ලුණු මිශ්‍රිත ජලය. ඒවය...ඒ පොල්කටු වලට දාලා තියෙන්නේ ලුණු මිශ්‍රිත ජලය. ඒවයේ මදුරුවෝ බිත්තර දාන්නේ නෑ....Randunuhttps://www.blogger.com/profile/13465008276579410086noreply@blogger.comtag:blogger.com,1999:blog-624089585323190125.post-68460668099853168982014-03-04T01:58:56.838+05:302014-03-04T01:58:56.838+05:30බොහොම ස්තුතියි අයියේ.....(තාත්තා වෙනුවෙන්)බොහොම ස්තුතියි අයියේ.....(තාත්තා වෙනුවෙන්)Randunuhttps://www.blogger.com/profile/13465008276579410086noreply@blogger.comtag:blogger.com,1999:blog-624089585323190125.post-38019859662222085362014-03-04T01:55:09.145+05:302014-03-04T01:55:09.145+05:30ම්ම්....ඔව්...මමත් ඒ කතාව අහලා තියෙනවා. තාත්තට ඒ ක...ම්ම්....ඔව්...මමත් ඒ කතාව අහලා තියෙනවා. තාත්තට ඒ කතාව කියන්න අමතක වෙන්න ඇති....Randunuhttps://www.blogger.com/profile/13465008276579410086noreply@blogger.comtag:blogger.com,1999:blog-624089585323190125.post-5957558745509360952014-03-03T02:04:27.400+05:302014-03-03T02:04:27.400+05:30නියම විස්තරයක් බං.. මෙවුවා ගැන ඉතින් අපි දන්න එකක්...නියම විස්තරයක් බං.. මෙවුවා ගැන ඉතින් අපි දන්න එකක් කියලයැ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-624089585323190125.post-1728218216832756422014-03-02T22:32:17.115+05:302014-03-02T22:32:17.115+05:30බමරා, දඬුවැල් මැස්සා, මී මැස්සා - එතකොට දෙබරා?බමරා, දඬුවැල් මැස්සා, මී මැස්සා - එතකොට දෙබරා?ශණි शनिhttps://www.blogger.com/profile/04571306464006307479noreply@blogger.comtag:blogger.com,1999:blog-624089585323190125.post-51233308927361932482014-03-02T22:24:48.727+05:302014-03-02T22:24:48.727+05:30සෑහෙන වටින තොරතුරු ටිකක්,මාත් ආසයි මේවගේ දේවල් දැන...සෑහෙන වටින තොරතුරු ටිකක්,මාත් ආසයි මේවගේ දේවල් දැනගන්න :)ඉස්සාhttps://www.blogger.com/profile/02300481756085347327noreply@blogger.comtag:blogger.com,1999:blog-624089585323190125.post-69079691048055487802014-03-02T22:04:02.024+05:302014-03-02T22:04:02.024+05:30අහා මමත් ටික කාලයක් මි මැස්සෝ ගැන පිස්සුවෙන් හිටිය...අහා මමත් ටික කාලයක් මි මැස්සෝ ගැන පිස්සුවෙන් හිටියා.. වහින කාලෙට එම ඕකුන්ට සිනි දියකරලා තියන්න ඕනේ නේද තව පෙට්ටියට මිමස්සෝ යන කවුළුව ලාගත් පිරිසිදුව තියන්න ඕනේ එපාම කරපු වැඩේ අවුරුද්දකට පාරක් කළු වද අයින් කරන එක තමයි අනිවා කොටෝගන්න වෙනවා

දඩූවැල් මැස්සාද බඹරා මෙන් තැනින් තැනට යන අඩ අඳුරු ස්ථානවල පිහිටි පහත් අතුවල තනි වදයක් බඳින සතෙකි. ඉතා උසස් පැණි ලබාදෙන නමුත් පැණි සුලු ප්‍රමාණයක් ලැබේ.

දඩු වැල් නම් අමබානට කඩලා තියනවා මුන්ගේ පැණි නම් මට හොද නෑ අනිවා මුන් වැදේ බැදලා තියන ගහේ හරි අවට පැණි එකතුකරන ගස් වල රස පැණි වල අනිවා තියනවා එක නිසා අප්පිරියයි. ගොඩාක් වෙලාවට මි පැණි වල එම නෑ

දැන් පැණි බෝතලයක් කියක් විතර වෙනවද ? ගොඩාක් වටිනා දෙයක් ලියලා තියන්නේ නෙට් එකේ ගොඩාක් අඩුයි සිංහලෙන් මේ ගැන..... නලේ නම් සුපිරි වීඩියෝ වගයක් බැලුව මතකයි Anonymoushttps://www.blogger.com/profile/06264805139956008136noreply@blogger.comtag:blogger.com,1999:blog-624089585323190125.post-92004376229834059822014-03-02T17:20:14.796+05:302014-03-02T17:20:14.796+05:30නොදන්න තොරතුරු හුඟක් දැන ගත්තා ... ස්තූතියි.. නොදන්න තොරතුරු හුඟක් දැන ගත්තා ... ස්තූතියි.. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-624089585323190125.post-30348842190604733922014-03-02T15:13:40.264+05:302014-03-02T15:13:40.264+05:30වටින විස්තරයක් මචන්, අපිත් එක්ක බෙදාගත්තට ස්තූතියි...වටින විස්තරයක් මචන්, අපිත් එක්ක බෙදාගත්තට ස්තූතියි :)සසිදුhttps://www.blogger.com/profile/00883063448276299379noreply@blogger.comtag:blogger.com,1999:blog-624089585323190125.post-87508338830058606242014-03-02T12:17:46.249+05:302014-03-02T12:17:46.249+05:30මට මතකයි අපි පුංචි කාලෙ මී මැසි පාලනය ඉගෙන ගන්න අප...මට මතකයි අපි පුංචි කාලෙ මී මැසි පාලනය ඉගෙන ගන්න අපේ අම්ම බණ්ඩාරවෙල ගියා. ටික කාලයක් මී මැස්සො හිටියා පසුව ඒක නැතිවුණා. හොද තොරතුරු ටිකක්වැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-624089585323190125.post-6807923980937941212014-03-02T12:01:50.363+05:302014-03-02T12:01:50.363+05:30අර මීමැසි පෙට්ටියට තියලා තියන කූඹි නවත්තන පොල්කටුව...අර මීමැසි පෙට්ටියට තියලා තියන කූඹි නවත්තන පොල්කටුවල වතුරේ ඩෙංගු මදුරුවෝ බිත්තර දාන්නේ නැද්ද? මම ඩෙංගු වලින් බැට කාලා තියන නිසා බයයි. අද මී මැසි පාලනයට පාරිසරික තර්ජන බොහොමයි නේද? vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-624089585323190125.post-27882786259615985042014-03-02T10:02:21.315+05:302014-03-02T10:02:21.315+05:30නියම විස්තරයක් රන්දු.
අපේ ගෙදරත් ඉස්සර එකක් තිබුණ....නියම විස්තරයක් රන්දු.
අපේ ගෙදරත් ඉස්සර එකක් තිබුණ. ඒත් නිසි සැලකිල්ලක් නොදක්වපු නිසා ඒක විනාශ වෙලා ගියා.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.com