tag:blogger.com,1999:blog-624089585323190125.post1529183490821158778..comments2023-10-12T20:13:48.807+05:30Comments on සිතුවිලි හන්තාන: Thuhi Meri Shab Hai සිංහල version ෴Unknownnoreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-624089585323190125.post-2948610919723302962013-01-30T20:17:56.359+05:302013-01-30T20:17:56.359+05:30බොහොම ස්තූතියි සත්ගුණවත් සිරා අයියේ....ඔයාටත් ලස්ස...බොහොම ස්තූතියි සත්ගුණවත් සිරා අයියේ....ඔයාටත් ලස්සනට සිංදු කියන්න පුළුවන් කියලා මං දැනගත්තේ ගෙට්ටුවේ ගීතයෙන් ගීතය වීඩියෝ එකෙන්..මරු ආ....
ස්වතන්ත්ර නිර්මාණයක් කරා...ඒත් ගායනාව මගේ නෙවෙයි.:D
පදරචනය විතරයි මගේ...
මේ තියෙන්නේ ඒක...
http://www.ananmanan.lk/free-sinhala-mp3/song/3759/unusumata-lanwee-abheetha-pavan-harith-ft-tharanga-sinhala-mp3.htmlRandunuhttps://www.blogger.com/profile/13465008276579410086noreply@blogger.comtag:blogger.com,1999:blog-624089585323190125.post-59180109365190600892013-01-30T19:53:21.722+05:302013-01-30T19:53:21.722+05:30ඔබේ උත්සාහය අගය කරමි. මීළගට ස්වතන්ත්ර නිර්මාණයක්...ඔබේ උත්සාහය අගය කරමි. මීළගට ස්වතන්ත්ර නිර්මාණයක් කරන්න උත්සාහ ගන්න.

මග්ස් වල දෙවැනි පේලියෙ වමේ ඉදන් තුන්වෙනි මග් එක මගේ....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-624089585323190125.post-30266128154139977262013-01-29T22:08:54.920+05:302013-01-29T22:08:54.920+05:30ම්ම්....තැන්කූ වේවා....!!
ම්ම්....තැන්කූ වේවා....!!
Randunuhttps://www.blogger.com/profile/13465008276579410086noreply@blogger.comtag:blogger.com,1999:blog-624089585323190125.post-12693804135310881042013-01-29T22:06:32.281+05:302013-01-29T22:06:32.281+05:30බෝම ස්තුතියි අක්කේ....බෝම ස්තුතියි අක්කේ....Randunuhttps://www.blogger.com/profile/13465008276579410086noreply@blogger.comtag:blogger.com,1999:blog-624089585323190125.post-46661237249178911992013-01-29T21:08:36.077+05:302013-01-29T21:08:36.077+05:30නියමයි.... සිංදුව ලස්සනයි...... සුභ පැතුම් මගෙනුත්...නියමයි.... සිංදුව ලස්සනයි...... සුභ පැතුම් මගෙනුත්....!!සමනළීhttps://www.blogger.com/profile/03595589335697795834noreply@blogger.comtag:blogger.com,1999:blog-624089585323190125.post-91902902169753168402013-01-29T16:42:31.094+05:302013-01-29T16:42:31.094+05:30මේක මරුනේ අනේ... නියමයිමේක මරුනේ අනේ... නියමයිසිත් අහසhttps://www.blogger.com/profile/10439274840979293044noreply@blogger.comtag:blogger.com,1999:blog-624089585323190125.post-32151504445313213382013-01-27T22:10:38.188+05:302013-01-27T22:10:38.188+05:30ටැන්කූ ටැන්කූ කිව්වලු....ටැන්කූ ටැන්කූ කිව්වලු....Randunuhttps://www.blogger.com/profile/13465008276579410086noreply@blogger.comtag:blogger.com,1999:blog-624089585323190125.post-38442452319979547472013-01-27T10:00:36.789+05:302013-01-27T10:00:36.789+05:30එල එලාස් කිව්වලු.....එල එලාස් කිව්වලු.....පිසාචයාhttps://www.blogger.com/profile/16222018738614089985noreply@blogger.comtag:blogger.com,1999:blog-624089585323190125.post-24428730786746408552013-01-26T21:09:02.434+05:302013-01-26T21:09:02.434+05:30ඒකනේ බං....අපිට කොයින්ද බූල් බල්ලෝ කිව්වලු....
ටැන...ඒකනේ බං....අපිට කොයින්ද බූල් බල්ලෝ කිව්වලු....
ටැන්කූ ඈ...Randunuhttps://www.blogger.com/profile/13465008276579410086noreply@blogger.comtag:blogger.com,1999:blog-624089585323190125.post-66033338638452633462013-01-26T21:08:13.994+05:302013-01-26T21:08:13.994+05:30Thankuuu.......
mata nam hodta 3G thinawa...ewanne...Thankuuu.......
mata nam hodta 3G thinawa...ewannei tikak...Randunuhttps://www.blogger.com/profile/13465008276579410086noreply@blogger.comtag:blogger.com,1999:blog-624089585323190125.post-34630336120330647912013-01-26T20:55:26.858+05:302013-01-26T20:55:26.858+05:30සිංදුව බෑවා. පට්ටයිනේ.. ස්ටුඩියෝ එකක කරා නම් එළටම ...සිංදුව බෑවා. පට්ටයිනේ.. ස්ටුඩියෝ එකක කරා නම් එළටම තියේවි.. හිටපු ගමන් වොයිස් ඩවුන් යනව..Yasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-624089585323190125.post-38363175864121051472013-01-26T20:21:06.962+05:302013-01-26T20:21:06.962+05:30elazZ, Onna magenuth subapethum.
Me sinduwa kaw...elazZ, Onna magenuth subapethum.

Me sinduwa kawada ahanna wedida danne.@ 3G Nethuwa download karamin.desh දේශ්https://www.blogger.com/profile/14447400405182374114noreply@blogger.comtag:blogger.com,1999:blog-624089585323190125.post-35595024618828305392013-01-26T20:18:04.342+05:302013-01-26T20:18:04.342+05:30සිරාවටම අයියේ...මගේ බ්ලොග් එක ලියන්නත් එයා මාව ගොඩ...සිරාවටම අයියේ...මගේ බ්ලොග් එක ලියන්නත් එයා මාව ගොඩක් දිරිමත් කරා. මං ගොඩක් ආදර්ශ ගත්තෙත් එයාගෙන්.ඒත් එයා දැන් නිහඬයි තමා. බුකියේ නම් ඉන්නවා මයෙ හිතේ...Randunuhttps://www.blogger.com/profile/13465008276579410086noreply@blogger.comtag:blogger.com,1999:blog-624089585323190125.post-57544452469187421332013-01-26T20:15:05.383+05:302013-01-26T20:15:05.383+05:30බෝම ස්තුතියි රූවෝ......!බෝම ස්තුතියි රූවෝ......!Randunuhttps://www.blogger.com/profile/13465008276579410086noreply@blogger.comtag:blogger.com,1999:blog-624089585323190125.post-53191242339457723642013-01-26T19:56:01.065+05:302013-01-26T19:56:01.065+05:30ඇත්තටම මලයෝ හිරුහිමා අපි බ්ලොග් ලියන්න ආ දවස්වල අප...ඇත්තටම මලයෝ හිරුහිමා අපි බ්ලොග් ලියන්න ආ දවස්වල අපට බොහෝ සේ උදව් කළ කෙනෙක්. ඒත් එයා දැන් බ්ලොග් ලියන්නෛත් නෑ.බුකියෙත් නැ.පසුගිය වසරේ සාර්ථකම බ්ලොග්කාරිණිය වූයේ ඇයයි කිව්වොත් මා වැරදි නෑ.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-624089585323190125.post-32704355274091374902013-01-26T19:44:38.082+05:302013-01-26T19:44:38.082+05:30සුබ පැතුම් යාලු :)සුබ පැතුම් යාලු :)රූhttps://www.blogger.com/profile/11466333835033675593noreply@blogger.com