tag:blogger.com,1999:blog-624089585323190125.post2025172317380411642..comments2023-10-12T20:13:48.807+05:30Comments on සිතුවිලි හන්තාන: බාඳුරා සිහිනයක අවසානයUnknownnoreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-624089585323190125.post-16527700158838817572016-08-30T03:19:02.961+05:302016-08-30T03:19:02.961+05:30බොහොම ස්තූතියි....!!!බොහොම ස්තූතියි....!!!Randunuhttps://www.blogger.com/profile/13465008276579410086noreply@blogger.comtag:blogger.com,1999:blog-624089585323190125.post-35162386471228944042016-08-29T18:57:58.514+05:302016-08-29T18:57:58.514+05:30kanduluth awa...hugaaak lssanai..digatama lynna..s...kanduluth awa...hugaaak lssanai..digatama lynna..suba pathnawa!!!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-624089585323190125.post-43992426552023077332014-04-14T23:14:39.721+05:302014-04-14T23:14:39.721+05:30~ රිද්දන්න හදනකොට රිදෙන්නේ මටම නම්
දන්නේ නැහැ මම ත...~ රිද්දන්න හදනකොට රිදෙන්නේ මටම නම්
දන්නේ නැහැ මම තවත් ආදරේද මෙතරම් ~chathuhttps://www.blogger.com/profile/08866512999587582514noreply@blogger.comtag:blogger.com,1999:blog-624089585323190125.post-61496362989379605592014-01-02T00:07:03.889+05:302014-01-02T00:07:03.889+05:30බොහොම ස්තුතියි මචං....මේකේ අඩුපාඩු ගොඩක් තියෙනවා බ...බොහොම ස්තුතියි මචං....මේකේ අඩුපාඩු ගොඩක් තියෙනවා බං. ඇත්ත කතාවක් නවල් එකක් කරනකොට හිතන්න ඕනි පැති ගොඩක් තියෙනවානේ. සමහර දේවල් හංගන්න වුණා මේකේ ඇත්ත චරිත වල ගෞරවය ගැන හිතලා.

මං හිතන්නේ චූටි ගේ කතාවත් ඉස්සරහට ලියවෙයි.... අපි බලමු.....Randunuhttps://www.blogger.com/profile/13465008276579410086noreply@blogger.comtag:blogger.com,1999:blog-624089585323190125.post-80747934769993708922014-01-01T22:51:49.987+05:302014-01-01T22:51:49.987+05:30මචන් මාත් අද කියෙව්වේ කතාව... චූටිගේ කතාවත් චූටි ම...මචන් මාත් අද කියෙව්වේ කතාව... චූටිගේ කතාවත් චූටි මේ විදියට බ්ලොග් එකක දැම්ම නම් රනුක් කියන මෙන්න මේ කතාව ගැන ඌටම හිතන්න තිබුනා...

"මම කරේ හදවතින්ම ආපු හැඟීමකින්.මේ හැමදේම මම හොයාගත්ත හැටි රශීට මොන විදියකින් හරි කියන්න මට ඕනි වුණා.තමන් මොන වගේ කපටි වැඩක් කරත් ඒ හැමදේම දවසක අහුවෙනවා කියන එක, ඒ පණිවිඩේ රශීට දෙන්න මට ඕනි වුණා.ඒ වගේම, මේ වගේ කෙල්ලෝ මේ සමාජේ ඉන්නවා කියන පණිවිඩේ රනූ වගේ කොල්ලන්ට ලබා දෙන්නත්,මේ වගේ හිතන,මේ වගේ වැඩ කරන කොල්ලෝ සමාජේ ඉන්නවා කියන පණිවිඩේ රශී වගේ කෙල්ලන්ට ලබා දෙන්නත් මට ඕනි වුණා."

මොනවා වුනත් කතාව ලියපු හැටි ලස්සනයි.. එක දිගට කොටස් ඔක්කොම කියෙව්වා.. ජය වේවා !!රවින් https://www.blogger.com/profile/03524572740746206614noreply@blogger.comtag:blogger.com,1999:blog-624089585323190125.post-88341624792222503962014-01-01T20:33:12.915+05:302014-01-01T20:33:12.915+05:30අම්මේ....එක දිගටම කියෙව්වද? මරු මරු...එහෙම කෙල්ලෝ ...අම්මේ....එක දිගටම කියෙව්වද? මරු මරු...එහෙම කෙල්ලෝ කොල්ලෝ දැන් ගොඩක් ඉන්නවා බස්සී... ලෝකෙ දැන් ගොඩක් වෙනස් වෙලා....Randunuhttps://www.blogger.com/profile/13465008276579410086noreply@blogger.comtag:blogger.com,1999:blog-624089585323190125.post-23013450171400036862014-01-01T19:30:30.671+05:302014-01-01T19:30:30.671+05:30මුල ඉඳන් අගට එක හුස්මට කියෙවුවා... කොන්දත් රිදෙනවා...මුල ඉඳන් අගට එක හුස්මට කියෙවුවා... කොන්දත් රිදෙනවා අනේ ලැපට නැමීගෙන ඉඳලා. කතාව හරිම රහයි. චූටි ගැන දුකයි. රනූ පිස්සෙක්. රශීට හපන් යාලුවෙක් මට ඉන්නවා කැම්පස් එකේ. රශී එක පාරකට හැන්ඩ්ල් කරන්නේ එකයි, ඒත් මගේ යාලුවා 4ක්!! හදන්න ට්රයි කරා අවුරුදු හතරක් තිස්සෙ. වැඩක් නැත.

අලේ තව ටයිප් කොරන්න මහන්සියි. කොටස් තිස් තුනක් එක හුස්මට කියෙවුවානෙ. බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-624089585323190125.post-4067219865170586432013-12-10T18:16:22.668+05:302013-12-10T18:16:22.668+05:30Thanx...Thanx...Randunuhttps://www.blogger.com/profile/13465008276579410086noreply@blogger.comtag:blogger.com,1999:blog-624089585323190125.post-40889163579982811112013-12-10T13:57:57.002+05:302013-12-10T13:57:57.002+05:30supirisupirimaheehttps://www.blogger.com/profile/10327598903272269934noreply@blogger.comtag:blogger.com,1999:blog-624089585323190125.post-74423736324341512302012-10-05T19:28:34.233+05:302012-10-05T19:28:34.233+05:304 wht??4 wht??Randunuhttps://www.blogger.com/profile/13465008276579410086noreply@blogger.comtag:blogger.com,1999:blog-624089585323190125.post-33050278389777439772012-10-05T19:28:09.428+05:302012-10-05T19:28:09.428+05:30Aniwaa...aniwa..:DAniwaa...aniwa..:DRandunuhttps://www.blogger.com/profile/13465008276579410086noreply@blogger.comtag:blogger.com,1999:blog-624089585323190125.post-26816438233536244252012-10-05T19:27:11.334+05:302012-10-05T19:27:11.334+05:30අනිවා.තව ඉස්සරහට තව නව කථාවක් ලියන්න බලාපොරොත්තු ව...අනිවා.තව ඉස්සරහට තව නව කථාවක් ලියන්න බලාපොරොත්තු වෙනවා.ඒකත් ඇත්ත කථාවක්.මේකෙ normal articles නම් දාල වැඩක් නෑ.ඒව බලන අය අඩුයි.ඒකයි හේතුව...Randunuhttps://www.blogger.com/profile/13465008276579410086noreply@blogger.comtag:blogger.com,1999:blog-624089585323190125.post-17405914233349599942012-10-05T14:41:24.028+05:302012-10-05T14:41:24.028+05:30thanks machan.thanks machan.Anonymoushttps://www.blogger.com/profile/13588783062935916015noreply@blogger.comtag:blogger.com,1999:blog-624089585323190125.post-47198341995672546232012-10-03T16:15:39.284+05:302012-10-03T16:15:39.284+05:30meka kiyanawata kiyana kathawak newe pathagena awa...meka kiyanawata kiyana kathawak newe pathagena awa ranukgema cooti kawada hari enawa..........iwasima uthum bawa kiwe boruwaka chayawak wath nomathi muwa kamalakin.............ranukta wagema eduka mamath widinawa habai mata athithaye cootila idala na ekai wenasa good luck hoda uthsahayak bulb eka eka para haduwe nane macho..... Anonymoushttps://www.blogger.com/profile/17221630887163664260noreply@blogger.comtag:blogger.com,1999:blog-624089585323190125.post-83059912301328180992012-10-02T22:09:51.111+05:302012-10-02T22:09:51.111+05:30උත්තර නම් හම්බුනේ නෑ හරියට.............
කතාව ඉවරයි...උත්තර නම් හම්බුනේ නෑ හරියට.............
කතාව ඉවරයි..දැන් බ්ලොග් එකට උඹ මොකක්ද කරන්නේ...දිගටම තව පෝස්ට් දානවද.......?පිසාචයාhttps://www.blogger.com/profile/16222018738614089985noreply@blogger.comtag:blogger.com,1999:blog-624089585323190125.post-17956870372248493802012-10-02T06:58:47.551+05:302012-10-02T06:58:47.551+05:30dear..ඔය ප්රශ්නෙට මං උත්තර දෙකක් දෙන්නම්.
1)ඔයා අ...dear..ඔය ප්රශ්නෙට මං උත්තර දෙකක් දෙන්නම්.
1)ඔයා අහන ප්රශ්නෙට රනුක් උත්තර දීල තියෙනවා නේද?
"මේ ලියුම මට එව්වේ චූටි.ඊට වඩා මුකුත් මගෙන් අහන්න එපා"

2)මේ කථාවෙ අන්තර්ගතයෙ තියෙන හැම දෙයක් ම ඇත්ත.

මං හිතන්නේ අහපු ප්රශ්නෙට උත්තරේ ලැබෙන්න ඇති.Randunuhttps://www.blogger.com/profile/13465008276579410086noreply@blogger.comtag:blogger.com,1999:blog-624089585323190125.post-59187482134216456792012-10-02T01:30:09.816+05:302012-10-02T01:30:09.816+05:30මචං මුළු කතාවම මුල ඉදන් කියෙව්ව .......
කියන්න දේ...මචං මුළු කතාවම මුල ඉදන් කියෙව්ව .......
කියන්න දේවල් නම් ගොඩක් තියෙනව.රනුක් ව ටිකක් විතර දන්න නිසා අහන්නේ...චූටි ඇත්තටම මේ ලෝකෙන් ගියාද...නැත්තම් ඒක කතාවෙ කෑල්ලක් විතරද......කියපන්කො.....
(රනුක්ව දන්නව කියන්නෙ ඇයි කියල උඹත් දන්නව....)පිසාචයාhttps://www.blogger.com/profile/16222018738614089985noreply@blogger.com