tag:blogger.com,1999:blog-624089585323190125.post3060452771209519797..comments2023-10-12T20:13:48.807+05:30Comments on සිතුවිලි හන්තාන: මාසෙකට විදුලි බලය නැති වෙලා යනවා නම්....෴Unknownnoreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-624089585323190125.post-91878178610625577422013-12-28T22:28:43.364+05:302013-12-28T22:28:43.364+05:30ඒ අහිමි වෙච්ච දේ ආයේ අලුත් පරම්පරාවකටවත් ගන්න බෑනේ...ඒ අහිමි වෙච්ච දේ ආයේ අලුත් පරම්පරාවකටවත් ගන්න බෑනේ කියලා හිතෙනකොට ඒ දුක තව වැඩි වෙනවා....Randunuhttps://www.blogger.com/profile/13465008276579410086noreply@blogger.comtag:blogger.com,1999:blog-624089585323190125.post-35729558135728105842013-12-28T22:27:30.805+05:302013-12-28T22:27:30.805+05:30ම්ම්ම්...මේ රසය ටිකක් හරි විඳලා තියෙනවා නම් ඒක හරි...ම්ම්ම්...මේ රසය ටිකක් හරි විඳලා තියෙනවා නම් ඒක හරිම වාසනාවක්....
ඔව්. ඒ කාලේ ආයෙත් එනවා නම්.............................................Randunuhttps://www.blogger.com/profile/13465008276579410086noreply@blogger.comtag:blogger.com,1999:blog-624089585323190125.post-66239431499470575252013-12-28T19:17:10.060+05:302013-12-28T19:17:10.060+05:30සහතික ඇත්ත..
ළමා කාලය තමයි ජීවිතේ හොදම කාලෙ.වයසින්...සහතික ඇත්ත..
ළමා කාලය තමයි ජීවිතේ හොදම කාලෙ.වයසින් වැඩෙද්දි,ජීවිතෙ ඉහලට යද්දි අපි නොහිතන පැත්තකින් අපි හැමොගෙම ජීවිත වල සියුම් සතුටක් අහිමි වෙනවා...

Damith Sriyanthahttps://www.blogger.com/profile/17442567639490902819noreply@blogger.comtag:blogger.com,1999:blog-624089585323190125.post-16036553554705696232013-12-28T14:44:14.202+05:302013-12-28T14:44:14.202+05:30හරිම ලස්සන කතාවක් රන්දු.. ආසාවෙන් කියෙව්වා. මමත් ...හරිම ලස්සන කතාවක් රන්දු.. ආසාවෙන් කියෙව්වා. මමත් කියෙව්වා තරමටම නැතත් මේකෙන් පොඩි කෑල්ලක් තරමට රස විඳපු කෙනෙක් හැටියට ඒ රසේ දන්නවා.. ඒ කාලේ ආයෙත් එනව නම්... අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-624089585323190125.post-61939056104337382012013-11-17T19:58:45.456+05:302013-11-17T19:58:45.456+05:30කොහොමත් නංගා අපි කවුරුත් ආදරේ කරන අපි කාටවත් ආයෙම ...කොහොමත් නංගා අපි කවුරුත් ආදරේ කරන අපි කාටවත් ආයෙම යන්න ළඟාකරගන්න බැරි දෙයක් නේ අපේ පුංචි කාලේ....ඉතුරු වෙන්නේ මේ වගේ මතක විතරයි.....Randunuhttps://www.blogger.com/profile/13465008276579410086noreply@blogger.comtag:blogger.com,1999:blog-624089585323190125.post-24643759610082415372013-11-17T12:17:15.193+05:302013-11-17T12:17:15.193+05:30හරි අපූරු අතීතයක්නෙ අයියේ. ඔය තරම් නැතත් සුන්දරයි ...හරි අපූරු අතීතයක්නෙ අයියේ. ඔය තරම් නැතත් සුන්දරයි කියල කියන්න පුලුවන් අතීතයක් මටත් තිබ්බා. මොන තරම් දේවල් පහුකාලීනව ලැබුනත් මම තවමත් ආසයි මගේ පුංචි කාලෙට.හිමාලී අනුරුද්ධිකා දිසානායකhttps://www.blogger.com/profile/09605347688370019992noreply@blogger.comtag:blogger.com,1999:blog-624089585323190125.post-77843532940002445992013-11-11T11:27:31.320+05:302013-11-11T11:27:31.320+05:30ඇත්තටම අයියේ....ඒ ගැන මතක් වෙනකොට ටිකක් විතර දුකක්...ඇත්තටම අයියේ....ඒ ගැන මතක් වෙනකොට ටිකක් විතර දුකක් තමයි ඉතිරි වෙන්නේ.....Randunuhttps://www.blogger.com/profile/13465008276579410086noreply@blogger.comtag:blogger.com,1999:blog-624089585323190125.post-2000552384813314122013-11-11T08:48:04.149+05:302013-11-11T08:48:04.149+05:30රසවත් අතීතයක්. ඇත්තටම දැං ළමයින්ට කොච්චර පහසුකම් ත...රසවත් අතීතයක්. ඇත්තටම දැං ළමයින්ට කොච්චර පහසුකම් තිබ්බත් උං විඳින්නෙ සැපක් නෙමෙයි දුකක්.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-624089585323190125.post-62096382993143646402013-09-21T21:21:27.185+05:302013-09-21T21:21:27.185+05:30සිරාවට බං. ඒක මාර මරු නේ...සිරාවට බං. ඒක මාර මරු නේ...Randunuhttps://www.blogger.com/profile/13465008276579410086noreply@blogger.comtag:blogger.com,1999:blog-624089585323190125.post-23245683504826801312013-09-21T21:20:34.985+05:302013-09-21T21:20:34.985+05:30ඒ අතීතය අපිට කෙසේවෙතත් අපේ බාල පරම්පරාවටවත් ආයේ වි...ඒ අතීතය අපිට කෙසේවෙතත් අපේ බාල පරම්පරාවටවත් ආයේ විඳින්න වෙන්නෙ නෑ නේ කියලා හිතෙනකොට නම් මහා දුකක් දැනෙනවා... ඇත්තටම ඒක විඳිය යුතු මා....ර ලස්සන අත්දැකීම් ගොඩක් සිරා අයියේ..Randunuhttps://www.blogger.com/profile/13465008276579410086noreply@blogger.comtag:blogger.com,1999:blog-624089585323190125.post-44647121592692813522013-09-21T19:24:20.538+05:302013-09-21T19:24:20.538+05:30මචං මාත් ඒ දවස්වල ආසම වැඩක් තමයි කුඹුරේ ඉදලා වී මල...මචං මාත් ඒ දවස්වල ආසම වැඩක් තමයි කුඹුරේ ඉදලා වී මලු පුරෝපු ට්රැක්ටරේ නැගලා ගෙදර එන එක...හසරැල්https://www.blogger.com/profile/18357849725968604783noreply@blogger.comtag:blogger.com,1999:blog-624089585323190125.post-23626754581624166772013-09-21T07:15:05.563+05:302013-09-21T07:15:05.563+05:30හරිම ලස්සන අතීතයක්...ඔය කියපු දේවල් වලින් ඉතාම වැඩ...හරිම ලස්සන අතීතයක්...ඔය කියපු දේවල් වලින් ඉතාම වැඩි ප්රතිශතයක් දේවල් මමත් ඒ විදියටම අත්විදලා තියෙනවා...ඒත් වර්තමාන හා අනාගත පරම්පරාවට ඒ සුන්දරත්වය විදින්න වෙන්නෙ නැති එක ගැන නම් පොඩි දුකක් තියෙනවා...මමත් හිතින් ඒ අතීතයට ගියා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-624089585323190125.post-62627356909752275582013-09-20T22:41:17.928+05:302013-09-20T22:41:17.928+05:30මම මෙතෙක් කල් ලියපු කවි සින්දු කතා වලින් මම ආසම මේ...මම මෙතෙක් කල් ලියපු කවි සින්දු කතා වලින් මම ආසම මේකට. මේ අපේ ළමා කාලය නිසා වෙන්න ඇති ඒ.....:) Randunuhttps://www.blogger.com/profile/13465008276579410086noreply@blogger.comtag:blogger.com,1999:blog-624089585323190125.post-45741856582338886792013-09-20T20:29:34.816+05:302013-09-20T20:29:34.816+05:30අපි හැ මකෙනෙක්ම ආයෙමත් අපේ පුංචි කාලෙට යන්න තියන...අපි හැ මකෙනෙක්ම ආයෙමත් අපේ පුංචි කාලෙට යන්න තියනව නම් ඇත්තටම ගොඩක් ආසයි. ඒ කාලේ අපි කොයිතරම් නිදහසේ දුවපැන අවිද්ද ද..මොන තරම් සතුටකින් අම්මා තාත්තගේ සහෝදර සහෝදරියන්ගේ උණුසුමේ කල් ගෙව්වද...

ඒ කාලේ අපි ගෙවලා ඇවිත් ඒ හැම දෙයක්ම දැන් සුන්දර මතකයක් විතරයි...
මේ පොස්ට් එක කියෙව්වම මටත් ඒ අතීතේ මතක් වුනා රන්දු .
සැලළිහිණියාhttps://www.blogger.com/profile/01932853208521364093noreply@blogger.com