tag:blogger.com,1999:blog-624089585323190125.post5190475968030862291..comments2023-10-12T20:13:48.807+05:30Comments on සිතුවිලි හන්තාන: විරහවේ සැමරුම........෴Unknownnoreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-624089585323190125.post-67313139334675247402014-03-26T19:49:18.838+05:302014-03-26T19:49:18.838+05:30වැඩිය හිතන්ඩ යන්ඩ එපා බං.විරහව මිනිස්සුන්ව කවියෙක්...වැඩිය හිතන්ඩ යන්ඩ එපා බං.විරහව මිනිස්සුන්ව කවියෙක් කරනව අපූරුවට.<br /><br />හොද,නරක,සතුට,දුක හරි ඔය හැම දෙයක්ම ජීවිතේට අත්දැකීමක් බං.ඒක පන්නරයක් කරන් ඉස්සරහට යමං.<br />මටත් ඔහොම අත්දැකීමක් තියෙන නිසා දන්නව ඕකෙ තියන ආතල් එක.. හම්මේ..Damith Sriyanthahttps://www.blogger.com/profile/17442567639490902819noreply@blogger.comtag:blogger.com,1999:blog-624089585323190125.post-68445423243076273792014-03-26T08:30:15.627+05:302014-03-26T08:30:15.627+05:30සමහර මිනිස්සු අපේ ජීවිතවලට ඇවිත් ජීවිත ගොඩක් වෙනස්...සමහර මිනිස්සු අපේ ජීවිතවලට ඇවිත් ජීවිත ගොඩක් වෙනස් කරලා යනවා..ඒ දේවල් සදහටම අපේ ජීවිත වල තවත් එකම එක මතකයක් විතරයි..Anonymoushttps://www.blogger.com/profile/05045942749620044611noreply@blogger.comtag:blogger.com,1999:blog-624089585323190125.post-74639546971323026992014-03-24T22:28:10.215+05:302014-03-24T22:28:10.215+05:30ඔය වගේ අත්දැකීම් තමයි මලයො ජීවිතේට පන්නරය එකතු කරන...ඔය වගේ අත්දැකීම් තමයි මලයො ජීවිතේට පන්නරය එකතු කරන්නෙ...ඊලග කෙනා හමුවුනාම බොට මේ අතීතය අමතක වෙන බව මම හොදින්ම දන්නවා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-624089585323190125.post-50922321613554349952014-03-24T12:43:59.847+05:302014-03-24T12:43:59.847+05:30මොනවා කරන්නද ?ඉතිං කොයි දෙත් වෙන්නෙ මිනිස්සුන්ට නේ...මොනවා කරන්නද ?ඉතිං කොයි දෙත් වෙන්නෙ මිනිස්සුන්ට නේ සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-624089585323190125.post-55151293394690754812014-03-23T18:30:50.652+05:302014-03-23T18:30:50.652+05:30ආදරයට වඩා මිනිසුන් සමරන්නෙ විරහව කියලයි හිතෙන්නෙ.....ආදරයට වඩා මිනිසුන් සමරන්නෙ විරහව කියලයි හිතෙන්නෙ...හැඟුම්බර පද ටිකක්...................Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-624089585323190125.post-79635123251533462352014-03-23T11:23:09.317+05:302014-03-23T11:23:09.317+05:30මොනව කරන්නද.මොනව කරන්නද.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-624089585323190125.post-68871877431630567082014-03-23T00:39:54.097+05:302014-03-23T00:39:54.097+05:30ව්රහව, කඳුල බොහෝ කවි සිත් වල උල්පතය කියන්නේ ඒකනේ බ...ව්රහව, කඳුල බොහෝ කවි සිත් වල උල්පතය කියන්නේ ඒකනේ බං.. ගණන් නොගෙන ඉඳින්....නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-624089585323190125.post-23254466761744603862014-03-22T23:35:19.279+05:302014-03-22T23:35:19.279+05:30ආදරේ ඔහොම තමයි... ආදරේ ඔහොම තමයි... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-624089585323190125.post-83260331534146484142014-03-22T19:57:16.940+05:302014-03-22T19:57:16.940+05:30ඔහොම තමා ජීවිතේ... වැදි බණ කියන්න යන්නෙ නෑ.ඔහොම තමා ජීවිතේ... වැදි බණ කියන්න යන්නෙ නෑ.Anonymoushttps://www.blogger.com/profile/18175166396256822886noreply@blogger.comtag:blogger.com,1999:blog-624089585323190125.post-17797814057633339132014-03-22T16:41:24.337+05:302014-03-22T16:41:24.337+05:30හරිම හැඟුම්බරයි හරිම හැඟුම්බරයි maheehttps://www.blogger.com/profile/10327598903272269934noreply@blogger.comtag:blogger.com,1999:blog-624089585323190125.post-62821083727133773722014-03-22T09:35:11.305+05:302014-03-22T09:35:11.305+05:30හැම අවුරුද්දෙම ලියන්න හරියට අර චිත්තරපටියේ ගැල්ලමය...හැම අවුරුද්දෙම ලියන්න හරියට අර චිත්තරපටියේ ගැල්ලමයා පාර්ක් එකට ගියා වගේ..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.com