tag:blogger.com,1999:blog-624089585323190125.post6800015508022525177..comments2023-10-12T20:13:48.807+05:30Comments on සිතුවිලි හන්තාන: හන්තාන ආකාසෙ කළු වෙලා හොඳටෝම... ෴Unknownnoreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-624089585323190125.post-35326482366689470142013-09-10T20:33:05.648+05:302013-09-10T20:33:05.648+05:30ගොඩක් ස්තුතියි ඒක අහපු එක ගැන. මේක ඔහේ කියවලා යන්න...ගොඩක් ස්තුතියි ඒක අහපු එක ගැන. මේක ඔහේ කියවලා යන්නේ නැතුව රසවිඳින්න පුළුවන් ඔයා වගේ තව අය හිටියා නම්.....
මහවැලියේ අරන් යන්නේ මිරිදිය නේ.. ඒක මුහුදට වැටුනම කරදිය වෙනවනේ. ඒක ප්‍රයෝජනවත් දෙයක් නෙවෙයි නේ.(බොන්න බැරි නිසා)

ඒ වගේම (එයා ලැබුනේ නැති නම්) ජීවිතයත් තනියම ගලාගෙන යන්න ඇරලා, ප්රයෝජනවයක් නැති අවසානයක්(මරණය) ළඟා කරගන්නවා.
ගඟක් සයුරට වැටෙනවා කියන්නේ අපරාදයක් කියලා ගොඩක් සින්දු වල පාවිච්චි කරනවා. ඒකයි මම මෙතනටත් වෙනස් විදියකට පාවිච්චි කරේ.
මං හිතන හැටියට මේක තමයි මේකේ තමයි ලස්සනම ව්‍යංගාර්ථය....Randunuhttps://www.blogger.com/profile/13465008276579410086noreply@blogger.comtag:blogger.com,1999:blog-624089585323190125.post-69665174343560076722013-09-10T14:33:46.844+05:302013-09-10T14:33:46.844+05:30තනිව මහ සයුර වෙත ගලන මහ වැලි අයුරු
ගලන්නට හරිමි මම...තනිව මහ සයුර වෙත ගලන මහ වැලි අයුරු
ගලන්නට හරිමි මමේ දිවිය වෙත මහ සයුරු

මේ උපමාව මට තේරෙන්නෑ...

මහ වැලි ගඟ මහ සයුර වෙත තනිව ගලනා අයුරෙන් ජීවිතය වෙත මහ සයුරට ගලන්නට ඉඩ ඩ්හෙනවා කියන එකේ තේරුම මොකක්ද? නොගැලපෙනව කියලයි මට හිතෙන්නෙ.. මට තේරුනේ නැත්නම් තේරුම් කරන්න
ඉතිරිය සාර්තකයි :)සමීhttps://www.blogger.com/profile/07355137836570269946noreply@blogger.comtag:blogger.com,1999:blog-624089585323190125.post-29606903896996697032013-09-09T19:00:27.246+05:302013-09-09T19:00:27.246+05:30අපි හැමෝම ඒක හෙව්වට කාටවත් ඒක හම්බවෙන එකක් නෑ වගේ ...අපි හැමෝම ඒක හෙව්වට කාටවත් ඒක හම්බවෙන එකක් නෑ වගේ නේද අයියේ.......
ස්තුතියි කමෙන්ට් එකට....Randunuhttps://www.blogger.com/profile/13465008276579410086noreply@blogger.comtag:blogger.com,1999:blog-624089585323190125.post-3324073806540567122013-09-09T10:30:56.786+05:302013-09-09T10:30:56.786+05:30ඔට නියන සැබෑ ආදර හැගුම මමත් තාම විදලා නෑ...දුක තමය...ඔට නියන සැබෑ ආදර හැගුම මමත් තාම විදලා නෑ...දුක තමයි...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-624089585323190125.post-82031512825444754802013-09-09T04:42:41.560+05:302013-09-09T04:42:41.560+05:30නෑ බං. දැන්ම වහින්නේ නෑ.... මට ශුවර්. සෑහෙන්න කල් ...නෑ බං. දැන්ම වහින්නේ නෑ.... මට ශුවර්. සෑහෙන්න කල් බලන් ඉන්න වෙයි වහිනකං.Randunuhttps://www.blogger.com/profile/13465008276579410086noreply@blogger.comtag:blogger.com,1999:blog-624089585323190125.post-66236926772490555932013-09-08T19:33:16.890+05:302013-09-08T19:33:16.890+05:30ආහ්හ්... එහෙනම් ළඟදිම වහිවි වගේ ♥ ♥ ♥
හැබැයි පු...ආහ්හ්... එහෙනම් ළඟදිම වහිවි වගේ ♥ ♥ ♥

හැබැයි පුතෝ වැහැලා...වැහැලා......වැහැලා......වැහැලා......වැහැලා......වැහැලා......වැහැලා......වැහැලා......වැහැලා......වැහැලා......වැහැලා......වැහැලා......වැහැලා......වැහැලා......වැහැලා......වැහැලා......වැහැලා......වැහැලා......වැහැලා......වැහැලා......වැහැලා......වැහැලා......වැහැලා......වැහැලා......වැහැලා...

ගංවාතුරක් වෙයිද දන්නෙ නෑ :)Yasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.com