tag:blogger.com,1999:blog-624089585323190125.post8224761611629069612..comments2023-10-12T20:13:48.807+05:30Comments on සිතුවිලි හන්තාන: වෙල්ලස්සේ සොඳුරු තැන් සොයා - මරගල කන්ද ගවේෂණය ෴Unknownnoreply@blogger.comBlogger36125tag:blogger.com,1999:blog-624089585323190125.post-18809104311395768912014-01-21T15:32:25.513+05:302014-01-21T15:32:25.513+05:30කමෙන්ට් මොඩරේෂන් දාලා තියෙන්නේ සහෝ. එකෙක් ඉන්නවා හ...කමෙන්ට් මොඩරේෂන් දාලා තියෙන්නේ සහෝ. එකෙක් ඉන්නවා හරිම අමාරු කාරයෙක්. ඒකයි.....Randunuhttps://www.blogger.com/profile/13465008276579410086noreply@blogger.comtag:blogger.com,1999:blog-624089585323190125.post-17585296729773736472014-01-21T15:31:11.422+05:302014-01-21T15:31:11.422+05:30මමත් එස් වංගුව හරහා නම් ගිහින් තියෙනවා. ඒත් ඔය කිය...මමත් එස් වංගුව හරහා නම් ගිහින් තියෙනවා. ඒත් ඔය කියන කන්ද ට නම් මම ගිහින් නැහැ. ඒ පාර මේ ළඟදී හැදුවා. දැන් නම් එස් වංගුව නමට විතරක් එතන ඇති. වෙලාවක යන්න ඕනි ඒක බලන්න.....Randunuhttps://www.blogger.com/profile/13465008276579410086noreply@blogger.comtag:blogger.com,1999:blog-624089585323190125.post-12844193660246275862014-01-21T01:10:45.117+05:302014-01-21T01:10:45.117+05:30කොමෙන්ට් එකට මොකද වුනේ?කොමෙන්ට් එකට මොකද වුනේ?prabath's bloghttps://www.blogger.com/profile/11095994954235219118noreply@blogger.comtag:blogger.com,1999:blog-624089585323190125.post-36616132988093670422014-01-21T01:09:54.215+05:302014-01-21T01:09:54.215+05:30තවත් බල්ලන්න යන්න ලස්සන තැනක තමයි වෙහෙරගල. ඒක මොනර...තවත් බල්ලන්න යන්න ලස්සන තැනක තමයි වෙහෙරගල. ඒක මොනර ගල තරම්ම ලොකු නැහැ. ඒත් නැග්ගට පස්සේ පෙනෙන දර්ශනය හරිම සුන්දරයි. මම පොඩිකාලේ ගියාට පස්සේ ගිහින් නැහැ. ඒත් ඒ මතකයන් තාම තියෙනවා. මොනරාගල ඉඳං වැදිකුඹුර හරහා වෙහෙරගලට යන්න පුළුවන්. ඒ කාලේ තිබුණ එස් වංගුව, අලියවත්තේ කන්ද එහෙම දැන් සංවර්ධනය වෙලාත් ඇති.prabath's bloghttps://www.blogger.com/profile/11095994954235219118noreply@blogger.comtag:blogger.com,1999:blog-624089585323190125.post-89658347101884539212014-01-19T19:11:12.319+05:302014-01-19T19:11:12.319+05:30ම්ම්....ආවොත් අනිවා කියන්න අයියේ....ගයිඩ් කරන්නම්....ම්ම්....ආවොත් අනිවා කියන්න අයියේ....ගයිඩ් කරන්නම්. හිටියේ නැති වුණොත් කවුරු හරි හොයලා හරි දෙන්නම්....Randunuhttps://www.blogger.com/profile/13465008276579410086noreply@blogger.comtag:blogger.com,1999:blog-624089585323190125.post-54355456210518899172014-01-19T19:09:59.705+05:302014-01-19T19:09:59.705+05:30hm hmm.....Thanx..hm hmm.....Thanx..Randunuhttps://www.blogger.com/profile/13465008276579410086noreply@blogger.comtag:blogger.com,1999:blog-624089585323190125.post-67870587595822917112014-01-18T17:48:45.692+05:302014-01-18T17:48:45.692+05:30බොහොම සුන්දර චාරිකා සටහනක් මලයො...මමත් ඔය මොණරාගලි...බොහොම සුන්දර චාරිකා සටහනක් මලයො...මමත් ඔය මොණරාගලින් වාර දෙක තුනකට වඩා ගිහිල්ලා නෑ....ඊලග වතාවෙ ඔය පැත්තෙ ඇවිදලම බලන්න ආශාවක් ආවා...මේ ඡායාරූප පෙල දැක්කම...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-624089585323190125.post-19703231525170700312014-01-18T10:30:27.026+05:302014-01-18T10:30:27.026+05:30Ela wadak kollo
Ela wadak kollo<br />Anonymoushttps://www.blogger.com/profile/11626879009793186572noreply@blogger.comtag:blogger.com,1999:blog-624089585323190125.post-889200247567307822014-01-17T21:40:25.334+05:302014-01-17T21:40:25.334+05:30ඔව්. මේක හරි ලස්සන තැනක්. අපිත් ඒක දැනගත්තේ ගියාට ...ඔව්. මේක හරි ලස්සන තැනක්. අපිත් ඒක දැනගත්තේ ගියාට පස්සේ....Randunuhttps://www.blogger.com/profile/13465008276579410086noreply@blogger.comtag:blogger.com,1999:blog-624089585323190125.post-49037988755854533452014-01-17T21:35:00.710+05:302014-01-17T21:35:00.710+05:30මේ පළාත ගැන නම් මෙහෙම නිගමනයකට එන්න අමාරුයි. වියළි...මේ පළාත ගැන නම් මෙහෙම නිගමනයකට එන්න අමාරුයි. වියළි කලාපය නේ. නිහතමානීව ඒක මම පිළිගන්නවා.<br />ඒත් මේ පළාතේ මේ වගේ ලස්සන තැන නම් තියෙනවා. ඒක නම් ආඩම්බරෙන් කියනවා.....Randunuhttps://www.blogger.com/profile/13465008276579410086noreply@blogger.comtag:blogger.com,1999:blog-624089585323190125.post-64045985436257768682014-01-17T21:31:49.584+05:302014-01-17T21:31:49.584+05:30ඔව් බං. ඒ ගැන නම් කතා කරලා වැඩක් නෑ. මට එපා වුණා. ...ඔව් බං. ඒ ගැන නම් කතා කරලා වැඩක් නෑ. මට එපා වුණා. ඒත් කොහොමහරි අපි ගමන ගියා සාර්ථකව...Randunuhttps://www.blogger.com/profile/13465008276579410086noreply@blogger.comtag:blogger.com,1999:blog-624089585323190125.post-8609295269386378252014-01-17T21:30:27.079+05:302014-01-17T21:30:27.079+05:30යමු යමු අයියේ....මේ පැත්තේ ආවොත් කියන්නකෝ...යමු යමු අයියේ....මේ පැත්තේ ආවොත් කියන්නකෝ...Randunuhttps://www.blogger.com/profile/13465008276579410086noreply@blogger.comtag:blogger.com,1999:blog-624089585323190125.post-91889057275803179992014-01-17T21:29:32.500+05:302014-01-17T21:29:32.500+05:30ඔව්. තවත් බොහෝ ස්ථාන මේ ප්රදේශයේ තියෙනවා. මිනිස් ...ඔව්. තවත් බොහෝ ස්ථාන මේ ප්රදේශයේ තියෙනවා. මිනිස් ඇසට වැඩිය හමු වුණේ නැති තැන්....Randunuhttps://www.blogger.com/profile/13465008276579410086noreply@blogger.comtag:blogger.com,1999:blog-624089585323190125.post-50071877967520657512014-01-17T17:45:15.968+05:302014-01-17T17:45:15.968+05:30හරිම සුන්දර තැනක්... පින්තූර ටිකත් ලස්සනයි. බලන්න ...හරිම සුන්දර තැනක්... පින්තූර ටිකත් ලස්සනයි. බලන්න යන්න හිතෙනවා..තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-624089585323190125.post-69094838241665276712014-01-17T14:05:11.209+05:302014-01-17T14:05:11.209+05:30නියම ලස්සන පළාතක් වගෙයි. විස්තෙරත් නියෙමට ලියල තිය...නියම ලස්සන පළාතක් වගෙයි. විස්තෙරත් නියෙමට ලියල තියෙනව.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-624089585323190125.post-36976069413128068452014-01-17T12:37:39.038+05:302014-01-17T12:37:39.038+05:30ඇත්තටම ලස්සනයි රන්දූ... කියල වැඩක් නෑ... යන්න ආසයි...ඇත්තටම ලස්සනයි රන්දූ... කියල වැඩක් නෑ... යන්න ආසයි... අපේ එවුන් එකතු කරනව කියන්නෙ ලාහට ගෙම්බො එකතු කරනව වගේ.... Lahiru Palihawadanahttps://www.blogger.com/profile/13224559465438825668noreply@blogger.comtag:blogger.com,1999:blog-624089585323190125.post-76592362146469740282014-01-17T12:37:32.332+05:302014-01-17T12:37:32.332+05:30පට්ටම ප්ලේස් එකක්නේ මේ..... මේක නම් යන්න හිතෙනවා ද...පට්ටම ප්ලේස් එකක්නේ මේ..... මේක නම් යන්න හිතෙනවා දවසක..samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-624089585323190125.post-33987391840305171512014-01-17T10:45:51.139+05:302014-01-17T10:45:51.139+05:30මේ විදියට විනාශ උනේ නැති ස්ථාන තවම ගොඩක් අපි අතරේ ...මේ විදියට විනාශ උනේ නැති ස්ථාන තවම ගොඩක් අපි අතරේ තියනවා අහම්බෙන් වගේ ඉතුරු වෙලාCE, 17 හංදියhttps://www.blogger.com/profile/14325581066238397871noreply@blogger.comtag:blogger.com,1999:blog-624089585323190125.post-31153817281524898382014-01-17T10:40:12.151+05:302014-01-17T10:40:12.151+05:30හ්ම් ඔව් ඔව්. අපිත් ඒම වෙන්න තමයි බැලුවේ....හ්ම් ඔව් ඔව්. අපිත් ඒම වෙන්න තමයි බැලුවේ....Randunuhttps://www.blogger.com/profile/13465008276579410086noreply@blogger.comtag:blogger.com,1999:blog-624089585323190125.post-53980901804119759142014-01-17T10:39:36.351+05:302014-01-17T10:39:36.351+05:30බෝම ස්තුතියි දේශකයා කමෙන්ටුවට......^_^බෝම ස්තුතියි දේශකයා කමෙන්ටුවට......^_^Randunuhttps://www.blogger.com/profile/13465008276579410086noreply@blogger.comtag:blogger.com,1999:blog-624089585323190125.post-49742348283715131742014-01-17T10:38:56.845+05:302014-01-17T10:38:56.845+05:30ම්ම්...ලංකාවට ආපු වෙලාවක හැම තැනම රවුමක් දාන්න අයි...ම්ම්...ලංකාවට ආපු වෙලාවක හැම තැනම රවුමක් දාන්න අයියේ....:DRandunuhttps://www.blogger.com/profile/13465008276579410086noreply@blogger.comtag:blogger.com,1999:blog-624089585323190125.post-67971880508292647192014-01-17T10:38:20.982+05:302014-01-17T10:38:20.982+05:30අනිත් කාරණේ තමයි ඒ පඩි පෙළ පහල ඉඳන්ම නෑ බං. ඒ පඩි ...අනිත් කාරණේ තමයි ඒ පඩි පෙළ පහල ඉඳන්ම නෑ බං. ඒ පඩි පෙළ ළඟට වෙනකං බඩගාගෙන තමයි යන්නේ. ඊට පස්සේ පඩි පෙළ හම්බ වුණාට පස්සේ බොහොම පරිස්සමින් නඟින්න ඕනි. වැටුණොත් සුං. :D<br /><br />අනිත් කඳු වල යනකොට උඹට කියන්නම් ඈ....Randunuhttps://www.blogger.com/profile/13465008276579410086noreply@blogger.comtag:blogger.com,1999:blog-624089585323190125.post-18832405056894138572014-01-17T08:25:09.698+05:302014-01-17T08:25:09.698+05:30මොණරාගල කියන්නෙ එදා ඉදලම වීරයො බිහිවුණු තෝතැන්නක්....මොණරාගල කියන්නෙ එදා ඉදලම වීරයො බිහිවුණු තෝතැන්නක්...Anonymoushttps://www.blogger.com/profile/05045942749620044611noreply@blogger.comtag:blogger.com,1999:blog-624089585323190125.post-89445652651264313712014-01-17T08:13:44.480+05:302014-01-17T08:13:44.480+05:30අතිශය පැහැදිලි චාරිකා සටහන්ක් හා ඡායාරූප ගොන්නක්.....අතිශය පැහැදිලි චාරිකා සටහන්ක් හා ඡායාරූප ගොන්නක්.. බොක්කෙන්ම ස්තුතියි..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-624089585323190125.post-21004146952779256532014-01-17T03:10:10.693+05:302014-01-17T03:10:10.693+05:30ගිහින් නෑ.. යන්න වෙයිද කියන එක ගැනත් විශ්වාසයක් නෑ...ගිහින් නෑ.. යන්න වෙයිද කියන එක ගැනත් විශ්වාසයක් නෑ.. ඒ හන්දා මේවා බලලා සතුටු වෙන්නම්.. Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.com