Monday, November 5, 2012

~ හත්වරක් තුන ~



දිනකි වැදගත් අද මට
හදට සතුටක් ගෙන දෙන
ඒත් අද මේ දිනයට
හිතේ සතුටින් දෝ මම...



හදට පාළුව ගෙනැල්ලා

දුකට අවසර ලැබීලා
සෙනෙහෙ අවපස සදාලා
ඉන්නේ වාගෙයි මැරීලා...

මිතුරු කෙනෙහිළි ඉවසලා

ඉන්න තිබුණා සැනසිලා
හදේ දුක නැති නම් බලා
යන්න හිතුණා වැනසිලා...

ගණිත පාඩම හා මට

තරහවෙන් නලියයි කට
හත්වරක් තුන කීමට
අවසරයි දැන් මා හට...
.....රන්දු.....

4 comments:

  1. උපන්දිනේ නම් ඔන්න සුභම වේවා හ්ම්ම් :)

    ReplyDelete
    Replies
    1. Thank u වේවා හිරු......!!!!!!

      Delete
  2. හප්පට සිරි .......... බූරුවෝ තුන්දෙනෙකුගේ වයස ( එක බූරුවෙක්ගේ වයස 7 යි කියලා ගත්තොත් ) සුභ උපන් දිනයක් කිව්ව .......... :D :D :D :D

    ReplyDelete
    Replies
    1. මළ කෙළියයි......:D දිනෙල්ක දන්නවද මට බූරුව කියන අයට තමයි මං වැඩිපුරම ආදරේ.......<3

      Delete

Related Posts Plugin for WordPress, Blogger...