Saturday, November 15, 2014

සාංසාරික සොඳුරු සෙනෙහෙන් බැඳුණෙ මෙලෙසින් සිතින් ඔබ මා..............෴








නිල් නෙතු මත පෙම තවරන සහසක් කව් ගී ලියවෙන.. 
පෙම් සිතුවිලි සිත රන්දන දඟ බස මත පෙම සඟවන.. 
හිත අභියස ගී මුමුණන නෙතු දැහැනට තෙත නංවන... 
හද අරණට සුව කැන්දන කිරිල්ලී නුඹ දුක් සින්දන... 
Related Posts Plugin for WordPress, Blogger...