ලබන්නා වූ අලුත් අවුරුද්ද ඔයාලා හැමෝගෙම යහපත් වූ බලාපොරොත්තු ඉටු වෙන වාසනාවන්ත අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.....
ඉතින් පහු ගිය දවස් ටිකේ නොසෑහෙන්න වැඩ තිබුණ නිසා සිතුවිලි හන්තාන පාළුවට ගිහින් තිබුණා. ඒක නිසාම ටිකක් කලින් මම
ලියපු පරණ සිංදුවක් පෝස්ට් එකක් විදියට දාන්න වුණා.
ඒ නිසා අද මේ පෝස්ට් එක ටිකක් වෙනස් විදියකට ලියන්න හිතුණා මට.මේ වෙලාවේ කස්ටියම නිදහසේ ඉන්න නිසා මනස ටිකක් විකාර කරන පොඩි ප්‍රශ්න ටිකක් අහන්නම්. බලන්න ඔයාලා කොච්චර දක්ෂද කියලා.......