Wednesday, November 28, 2012

සිංහලෙන් type කරන එක ප්‍රශ්නයක්ද?

හැමදාම කවි, සිංදු, නිසඳැස් ලියනවා වගේම ඒවා ලියන්න කැමති අයට පොඩි උදව්වක් කරන්නත් ඕනි කියලා ඔන්න මට හිතුණා. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි "අනේ, අපි කොහොමද සිංහලෙන් type කරන්නේ...?" කියන එක.සමහරු හිතනවා එහෙම සිංහලෙන් type කරන්න නම් සිංහල keyboard එක දැනගෙන ඉන්න ඕනි කියලා. නෑ නෑ.එහෙම ඕනි නෑ..
ඒ වගේ නිර්මාණ කරන අයට විතරක් නෙවෙයි. facebook එකේ, තමන්ගෙම computer එකේ සිංහලෙන් type කරන්න ඕනි ඕනම තැනකට මම මේ කියලා දෙන්න යන ක්‍රමය ගොඩක් වැදගත් වෙයි. 
මේ  software එක Realtime Singlish කියලා තමයි නම් කරලා තියෙන්නේ. "RSinglish" කියලා තමයි කෙටියෙන් හඳුන්වන්නේ. 'R' කියන්නෙත් හරි ලස්සන අකුරක් නේද?(Randunu පටන්ගන්නෙත් R ගෙන් නේ......:D)
මේ software එක පාවිච්චි කරන්න කලින් මම තවත් software පාවිච්චි කරා සිංහලෙන් type කරන්න. ඒත් ඒ හැම එකකටම වඩා මේක ලේසියි කියලා මට දැණුනේ මෙන්න මේ හේතු නිසා.
- වෙන තැනක type කරලා අදාල තැනට ගේන්න ඕනි නැති වීම.
- එකම තැන සිංහලෙන් වගේම English වලිනුත් type කරන්න පුළුවන් වීම.
- අකුරු type කරන්න සු වීම.
වැල්වටාරම් දෙඩෙව්වා වැඩිද මංදා. එහෙනන් මං මේ වැඩේ ගැන කියන්නම් කෝ..............



ඉස්සෙල්ලම අපි මේ RSinglish එක download කරගෙන ඉමු.

මෙතන click කරන්නකෝ. 

පසුව ලියමි: දැන් මේ web site එකේ මොකක්හෝ අවුලක් ඇත. ඒ නිසා මෙතනින්  Download කරගන්න..ඊට පසුව ඒක Install කරගන්න.

එතකොට ඔයාට මෙන්න මේ  වගේ page එකක් දකින්න ලැබෙයි.

   
ම්ම්ම්.අන්ඒ page එකේ තියෙන Download  කියන තැන click කරන්නකෝ දැන්.පස්සේ එමෙන්මේ page එකේ.....


 here කිතැන click ලා කොහෙරි ඒ fileක download ගන්කෝ.
හැබැයි ඔය file එdownloadවෙන්නේ .rar file එකක් විදිට. .rar කින file වැරන්නේ winrar software එකෙන්.ක ඔයාගේ computer එකේ නැති නම් ඔක්කෝලින් යාගෙ computer එට ඒinstall ගෙන ඉන්වෙවා.

Winrar setup එක මෙතනින් download කරගන්න.

රි. දැන් ඊdownload වුfile එකෙන් RSinglish වැන අපේ computer එinstall නිමු.

යා download පු file එතියෙතැගිහින් ඒක උඩ double click රාමෙන්මේ විදියේ window කක් ඒවි.

 
දැන් window එකේ තියෙන setup.exe කින එක උdouble click රන්කෝ.
කොලැබෙමෙන්මේ window එකේ.......

  
 Next කිතැclick රන්න.


ඔන්න ඊපස්සෙ ඔයා මොකක්ද එකැතිකිලා අවා.:P
අන්න ඒට 'හා' කියන්කෝ.........(Joke එහොඳේ....)
තු පාටින් කොටු ලා තියෙතැටික් එකක් දාලා Next කිතැclick රන්.
computerට ඕනි තැක install වෙන්නොදී යාට ඕනි තැ install ගන්න ඕනි නම් ඔය Browse කිතැන click ලායාට ඕනි තැන select ලා දෙන්න. 
හෙලා ඊපස්සේ Next කිතැන click රන්කෝ.......
 පස්සේ එwindow දෙකෙත් Next කිතැන click ලා ඊත් පස්සෙ එන window කේ.......
 Install කිතැන click රන්න.
පස්සේ එයා install වේවි.....දැන් මෙන්මේ ගේ window එකක් ඒවි.....
 ඒ window එකේ තු පාටින් කොටු ලා තියෙතැතියෙටික් එක එහෙතියෙද්දිම Finish කිතැන click මු.
දැන් ඔයාගේ computer එකේ RSinglish වැසාර්install වෙලා ති..
විට උතියෙන window එක Finish වුමන්මෙන්මේ විදියේ  window එකක් ඒවි.


එහෙම ආවොත් ඒක ok කරන්නකෝ...
 ඔය RSinglish කියන වැඩසටහන එක පාරම desktop එකේ open වෙන්නේ නෑ අනිත් ඒවා වගේ...ඒක open වෙන්නේ toolbar එකේ.toolbar එකෙන් ඒක open කරගන්න, ඒක උඩ double click කරන්න ඕනි.('E' අකුරක් හරි 'සි' අකුරක් හරි තමයි RSinglish software එකට අදාල Icon එක.)


මේ තියෙන්නේ මගේ desktop එකේ ඒක පෙන්නන විදිය. start කරන වෙලාවෙම නිසා ගොඩක් දුරට තියෙන්නේ E අකුර..ඒක උඩ double click කරාම මෙන්න මේ වගේ window එකක් එයි.

දැන් චූටි චූටි වැඩ ටිකක් කරගත්තම වැඩේ ගොඩ....
ම්ම්ම්...හරි....
මේ window එක open වුණාට පස්සේ අපිට shifter key එකක් තෝරන්න වෙනවා. shifter key එකකින් තමයි අපිට අවශ්‍ය Language එක තෝරන්න පුළුවන් වෙන්නේ. මෙහෙම හිතන්නකෝ....මම shifter key එක විදියට ctrl key එක select කරගන්නවා. එතකොට English වලින් type වෙන වෙලාවක සිංහලට මාරු වෙන්න ඕනි වුණොත් ctrl key එක press කරන්න තමයි තියෙන්නේ.
1 කිලා නම් පු තැයි අදාල key එකේ number එselect වෙන්නේ. 
ඉස්සෙල්ලම එතන click කරලා ඉන්නකෝ. ඊට පස්සේ ඔයාට ඕනි key එක press කරන්න. දැන් Set කියන එක උඩ click කරන්න. ඊටත් පස්සේ උඩින් තියෙන Hide එක උඩ click කරන්න.
හ්ම්ම්...ඔන්න වැඩේ අහවරයි....දැන් ඉතින් program එකේ වැඩකටයුතු අහවරයි......දැන් තියෙන්නේ type කරන්න තමයි...
මේකෙන් type කරන්න හරිම ලේසියි. SMS type කරන ඕනිම කෙනෙක්ට මේකෙන් ලේසියෙන්ම type කරන්න පුළුවන්....
මෙන්න මේ තියෙන්නේ ඕකෙ අකුරු type  වෙන විදිය.(type කරගෙන යනකොට යටින් එන අකුරු set එකෙනුත් වැඩේ අල්ලගන්න පුළුවන් ඕනි නම්.)


ඕක බලන්න කරදරයි වගේ කියලා හිතෙනවා නම් මෙන්න මේක බලන්නකෝ....
මම උදාහරණයකට 'ස' යන්න ගන්නම්.....

ස - sa
සා- saa
සැ - sae
සෑ - sA
සු - su
සූ - sU
සෙ- se
සේ - sE
සො - so
සෝ -sO
සෞ - sau
 සෛ- sei
සෘ - sru
සෲ - srU
ශ - sha
ෂ - Sha 
ඔය තියෙන්නෙ එක english අකුරකින් හැදෙන්න පුළුවන් සිංහල අකුරු ටික නේ..
ඊට අමතරව සාමාන්‍ය sms ක්‍රමේට වඩා එහාට යනවා කියලා මට හිතුණ සමහර තැන් මම කියන්නම්....
ස්‍ය - sYa
සං - saq
ඳ - dHa
ඟ - gha
මේ ගැන මට නම් මීට වඩා ප්‍රශ්නයක් ආවේ නෑ. ප්‍රශ්නයක් ආවොත් අහන්නකෝ....

හෙනම් ඔන්තිවා.

 (මම මේ ලිපිය ලිව්වේ ගොඩාක් සරල විදියට. මේ field එකට ආගන්තුක අය වෙනුවෙන්. ඒ නිසා ගොඩක් 'පරිණත' අය මේ ගැන අහිතක් හිතන්න එහෙම එපා. )
(ස්තූති~ මේ software එගැකිලා දුන්ගේ fit එධුශාන් නිශාන්(අජේ) ට.....) 
Be the better than the Best.........!!!!!!!

පසුව ලියමි: දැන් මේ web site එකේ මොකක්හෝ අවුලක් ඇත. ඒ නිසා මෙතනින්  Download කරගන්න..කෙලින්ම selup.exe එක තියෙන්නේ...

4 comments:

  1. Replies
    1. මම කලින් ඕක ගත්ත සයිට් එකේ පොඩි අවුලක් තිබුණා. අලුත් ලින්ක් එකක් දාලා ඇති ඒකෙන් බලන්න....

      Delete
  2. mama sathi2k me link1n sinhala typ kala. ane eth dan dawas2ka idan sinhala typ karanna be. E akuta watila tiyenne, plz advice1k denna.

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්......ආයේ ඉන්ස්ටෝල් කරලා බලන්න. හරියයි ගොඩක් දුරට...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...