Tuesday, February 19, 2013

මගේ සුසුම් ඔබේ හදේ උණුසුම සොයාවි ෴

        හ්ම්ම්.... මාස තුනකට ආසන්න කාලයක් භුක්ති වින්ද නිවාඩු කාලය ඉවර වෙලා ආයෙත් සරසවි ජීවිතේ පටන් ගත්තා. ඒත් ගොඩක් දේවල් කලින්ට වඩා වෙනස්.
අපේ සුපුරුදු හොස්ටල් ජීවිතේට සමු දීලා, අක්බාර් රජදහනෙන් (අක්බාර් ශාලාවට අපි කියන්නේ එහෙමයි) ඈත් වෙලා මහවැලි ගඟ අසබඩ නිස්කලංක බෝඩිමක නව ජීවිතයක් පටන් ගත්තා.
ඒ වගේම පළමු වසරේ General Program  එක අවසාන කරලා, දෙවන වසරේ Specialized Program එක Computer Engineering අංශයෙන් පටන් ගත්ත එකත් අලුත්ම දෙයක්.
මගේ ජීවිතේ ඒ විදියට ගත වෙද්දී බ්ලොග් එක පාළුවට යන්න ඇරියොත් ඒක හරි අපරාධයක් වෙනවානේ. ඒ නිසා ඉඩක් ලැබුණ පළවෙනි මොහොතෙම පෝස්ට් එකක් දාන්නයි මේ හදන්නේ.

        දිගටම සිතුවිලි හන්තානත් එක්ක හිටිය ඔයාලට මතක ඇති අලුතින් පටන් ගත්ත වැඩේ ගැන. "හින්දියෙන් සිංහලේට" කියලා පටන් ගත්ත ඒ වැඩේට හොඳ ප්‍රතිචාර ලැබුණා.

අමතක නම් මෙන්න කලින් පෝස්ට් දෙක.
Thu hi meri shab hay සිංහල version එක
Tere bina tere bina සිංහල version එක

        අලුත් සිංදු වගේම පරණ හින්දි සිංදුත් ඒ විදියට සිංහලේට හරවන්න කියලා ඉල්ලීමකුත් ඒ අතරේ තිබුණා. ම්ම්ම්ම්.... මේ දවස් වල ටිකක් වැඩ වැඩි නිසා අලුතින් දෙයක් කරන්න නම් බැරි වුණා. ඒ නිසා මීට ටික කාලෙකට කලින් මම අනුවර්තනය කරපු සින්දුවක් අද මම සිතුවිලි හන්තානෙන් ඉදිරිපත් කරන්න හිතුවා.
අමීර් ඛාන් සහ කාජල් ප්‍රධාන චරිත නිරූපණය කරන, 2006 තිරගත වුණ Fanna චිත්‍රපටයේ Mere haath mein සිංදුව තමයි මේ අනුවර්තනය වෙන්නේ...
බලන්නකෝ ඒ සිංදුව මතකද කියලා....



මෙන්න සිංදුවේ ඉංග්‍රීසි පරිවර්ථනය.....


mere haath mein tera haath ho                   When my hand is in yours,
saari jannatein mere saath ho..//                 all of paradise is mine
tu jo paas ho phir kya yeh jahaan                When you're with me, what use have I forthe world?
tere pyaar mein ho jaayuun fanaa                May your love annihilate me.

(tere dil mein meri saanson ko                     May my sighs find a shelter in 
panaah miljaaye                                        your heart;
tere ishq mein meri jaan                             may your love annihilate 
fanaa ho jaaye)                                        my life.


jitne paas hai khushbu saans ke                   As close as fragrance is to breath,
jitne paas honthon ke sargam...                   as close as melody is to lips,
jaise saath hai karwat yaad ke                     as close as the twists and turns of thought,
jaise saath baahon ke sangam...                   as close as arms entwined,


jitne paas paas khwaabon ke nazar               as close to me as my dreams,
utne paas tu rahana hamsafar                     stay that close to me, my life's companion.
tu jo paas ho phir kya yeh jahaan                When you're with me, what use have I forthe world?
tere pyaar mein ho jaayuun fanaa                May your love annihilate me.

mere haath mein tera haath ho                    When my hand is in yours,
saari jannatein mere saath ho                      all of paradise is mine.

(rone de aaj hamko tu aankhein                   Let me cry today; 
sujaane de                                               let my eyes swell.               
baahon mein le le aur khud ko                     Take me in your arms and   
bhig jaane de                                           let me drench you with my tears.                       
hai jo sine mein qaid dariya voh                   The river imprisoned in my breast             
chuut jaayega                                          will break free,
hai itna dard ke tera daaman                      and the pain is so great,
bhig jaayega                                            it will wash down to your feet.


jitne paas paas dharkan ke hai raaz              As close as my secrets are to my heart,
jitne paas buundon ke baadal                      as close as raindrops are to the clouds,
jaise saath saath chanda ke hai raat            as close as the moon is to the night,
jitne paas nazaron ke kaajal                        as close as kohl is to the eyes,
jitne paas paas saagar ke lahar                   as close as the waves are to the sea,

utne paas tu rahana hamsafar                     stay that close to me, my life's companion.
tu jo paas ho phir kya yeh jahaan                When you're with me, what use have I forthe world?
tere pyaar mein ho jaayuun fanaa                May your love annihilate me.

mere haath mein tera haath ho                   When my hand is in yours,
saari jannatein mere saath ho                          all of paradise is mine.

(adhuuri saans thi                                    My breath was incomplete;
dharkan adhuuri thi                                  my heartbeat was incomplete;
adhuure ham                                          I was incomplete.
magar ab chaand puura hai falak pe            But now the moon is full in the sky,
aur ab puure hain ham                             and we are made whole.



Singers : Sonu Nigam, Sunidhi Chauhan, Aamir Khan, Kajol
Music : Jatin-Lalit 
Lyrics : Prasoon Joshi



ඕක මෙන්න මේ විදියට මං සිංහලයට අනුවර්ථනය කරා. ඒ තනුවටම.......





මේ තියෙන්නේ මගේ කටහඬින් ඇසෙන මේ ගීතය......අහලා බලන්න. කමෙන්ට් එකක් දාලම යන්න.......



ඔන්න ඔය විදියටයි ඔය සිංදුවේ වැඩ කටයුතු ඉවර වුණේ.....

එහෙනම් අලුත් පෝස්ට් එකකින් හමු වෙමු......!!!!!

Be the better than the best...................!!!

9 comments:

  1. Replies
    1. :o මොකටද අයියේ ස්තුතියි කිව්වේ.....??????

      Delete
  2. හැපෝ.. මට හිංදි එව්වා ඇලජික්නේ... ඒත් උත්සාහය අගය කරන්න ඕන..
    මොකෝ බෝඩිමට පැන්නේ ? අක්බාර් එකේ කෑම "විශිෂ්ඨ" නැද්ද ?

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි...!!
      කෑම අවුලක් නෙවෙයි බං..2න්ඩ් ඉයර් එකේ හොස්ටල් දෙන්නෙ නෑ නේ.ඒකයි.

      Delete
  3. හැපෝයි හිංදි..
    තෙලිගු සිංදුවක් කන්වර්ට් කරලා දහංකෝ අනූට කියන්න මගේ...

    ReplyDelete
    Replies
    1. බුවෑක්.....තෙළිඟු වල කිචි බිචි ගානවා විතරයි නේ....
      උඹ තෙලිඟු වලින්ම කියහන්...

      Delete
  4. චූටි වරදක් ඇරෙන්න හරියටම හරි එකටත් වරදක් කියල කියන්න බැහැ. එල

    ReplyDelete
    Replies
    1. මොකක්දෑ කෝරලේ මහත්තයෝ ඒ වැරැද්ද?
      කියන්ටකෝ දැනගන්ට..

      Delete
  5. හින්දි සින්දු වලට මගේ කැමැත්තක් නැති මුත්...කැමැත්තක් ඇති අයට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා...

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...