Saturday, October 19, 2013

අප්‍රකාශිත ප්‍රේමයේ විප්‍රයෝගය ෴





මතකද නුඹට

_____________________

පුංචි සන්දියේ නුඹ
යෙහෙළියක් වුණා මතකයි..
අතිනත අල්ලා ගෙන
දඟකම් කළා මතකයි..
එකම මාවතේ තරඟෙට
පියවර තැබුවා මතකයි..
හදිසියේ අප අත්
වෙන් වී ගියා මතකයි..
එහෙත් 
මා සිත ඔබට 
පුද දෙන්නට
බලා සිටියා මම
එහෙත් නුඹ?


අප්‍රකාශිත ප්‍රේමයේ විප්‍රයෝගය
තනිව වින්දා මතකයි..
එක්ව පා නැගි මාවතත්
හඬා වැටුණා මතකයි..
තනිවූ දිවියේ තනිකම
තනිව වින්දා මතකයි..
එහෙත් 
අද ඔබ
තනිව සිටිනා බව
ඇසුණා ම සවනට..
පෘතක්ජන සතුටක්
ළබැඳි දුකක්...

එහෙත් 
සෙනෙහස තවමත්
අප්‍රකාශිතව..





15 comments:

  1. බොහෝ දෙනාට පොදු, ඉතා ම දුක්බර අද්දැකීමක් මේ...මාතෘකාව හරි ම අපූරු යි.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි.....
      කියාගන්න බැරි අය උදෙසා තිලිණ කරන ලදි........

      Delete
  2. පුංචි සන්දියේ නුඹ
    යෙහෙළියක් ............

    එහෙම කෙනෙක් නං මටත් හිටියා ......... දැං කොහෙද දන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. කොහෙන් හරි හොයාගනින් බං. බල බල ඉඳලා හරි සතුටු වෙන්න....

      Delete
  3. හපෝයි............මොකක් ද විප්පරයෝගේ..................????????

    අදරේ කියා නොකිව්වෙ මන් ද?
    පියවර තබන විට පය පැටලුනි ද?
    කෙල්ලෙක්ට සිත දුන්නනම ඇති ද?
    නුඹත් මන් වගෙ තනි කඩ ද??

    ReplyDelete
    Replies
    1. ආදරේ කියන්නට බය සිතුණි...
      පියවර තැබූ මග වැරදුණි...
      කෙල්ලෙක්ට සිත දෙන්නේම නැතිය...
      මමත් සැමදා තනිකඩය.....:D

      Delete
  4. මේ අත්දැකීම මටත් පොදුයි...මගේ රතු කොණ්ඩෙ කථාවත් ඔය ගණයටම තමයි අයත්...

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්..... වෙලාව තීන වෙලාවක ඇවිත් බලන්නම් අයියේ........

      Delete
  5. අර මට මගේ නොවන එක වගේ තමා! ;)

    ReplyDelete
    Replies
    1. යකෝ මගේ නොවන එක මෙතනටත් ආවද.....:o

      Delete
  6. මේ වගේ තමන් පොර කියලා හිතාගෙන ඉන්න අනිත් අයව පහත් කරලා කතා කරන එවුන් අප් කරන පොන්න හැත්තට කවදා හරි මු *කේ ඇරියම තේරයි. ලැජ්ජා නැතිව තොපි ගිහින් කොමෙන්ට් කරන්නේ මේ වගේ පොස්ට් වලනේ.

    http://yawvanaya.blogspot.com/2013/10/blog-post_16.html
    "මා බ්ලොග් අඩවි දෙකක් හැරුනු විට අනුන්ගේ බ්ලොග් බ්ලොග් වල කමෙන්ට් කරන්නට යන්නේ නැත,සත්‍යය නම් එය මා දකින්නේ කාළය කා දැමීමක් ලෙසිනි, මගේ බ්ලොග් අඩවිය කියවන්න, අදහස් දක්වන්න යැයිද මා කිසිවෙකුට කියා නැත, නමුදු සෑම මසකම දසදහසකට අධික පිරිසක් මාගේ බ්ලොගය කියවයි, එලෙසම බ්ලොග් කරුවෝ මා හදුනතැයි මා සිතීමි, මන්ද යත් සයිබර් උත්සව වල විවිධ ත්‍යාග හා සම්මාණ මවෙත ලැබී තිබිනි, ඒ හරහා ඔවූහූ මා හඳුනතැයි වන පරිකල්පනය වැරදි බවහැගුනි, මන්ද යත් මා පළමුව ආචාර්‍ය සුජිත් නිශාන්ත හේවගේ නම් නපුංසක ලිංග ජීවියාට පහර එල්ල කලේ බ්ලොග් තුල දමන අසභ්‍ය කමෙන්ටු හරඹයා ය, එවක් පටන් මා සටන් කලේ කිසිදු අයුරක අනිකා ගැන නොසිතන බ්ලොග් කරුවන් ගැන සිතා යැයි සිතන විට ඇත්තේ පසුතැවිල්ලකි,"


    කොහොමද මුගේ පොස්ට් මු තරම් බුවෙක් නැ තවත් බ්ලොග් ලෝකේ. අරුගේ අඩවියටයි, මාතලන්ටයි කියන්නේ ඔයිට හොඳයි වැසිකිලියක් දිවෙන් සුද්ද කරපල්ලා මු වගේ එවුන්ගේ බ්ලොග් වෙනුවෙන් පෙනී නොසිට.

    කෝ අර "සංවේදී" බ්ලොගට පන්න පන්න ගහපු පොරවල්. නයි අරිනවා පොර ටෝක් දෙනවා කියලා පන්න පන්න ගැහුවේ. මු උඹලව දෙකේ කොලේට දාලා කතා කරද්දීත් උන් නිදිද?. ගෘප් එකේ එකෙක් මොනවා කරත් මොකද නේද?

    දිලිනිගේ සයිට් එකේ මොනවා පබ්ලිෂ් කරත් මුට මොකද? කොමෙන්ට් හරි පොස්ට් හරි ඕන දෙයක් දිලිනිට ඕන විදිහට මිස මුට ඕන විදිහට තියෙන්න ඕනද ?. මු කොහොමද හරියටම කියන්නේ දිලිනි මුට මඩ ගහන්න උදවු කරනවා කියලා. පලයන් පොන්නයෝ යන්න සයිබරේ උඹේ මෑණියන්ගේ අනියම් සැමියාගේද ? උඹ නිකන් ටෝක් කරන්නේ බ්ලොග් එක අතේ අරන් ඉපදුනා වගේනේ. යකෝ බ්ලොග් පටන් ගත්ත දවස්වල ඉඳන් යුනිකෝඩ් නැතිවත් බ්ලොග් ලියන්න ගත්ත උන් ඉන්නවා උන් වත් උඹ වගේ පොර ටෝක් දෙන්නේ නැ.


    http://yawvanaya.blogspot.com/2013/10/blog-post_16.html

    " ඊයේ පෙරේදා බ්ලොග් ලියන්නට විත් මාස ගනනකට හිට්ස් 3000ක් වත් සම්පූර්ණ කරගත නොහී ව, මඩ ගසාහෝ ඒ කමෙන්ට්ස් හිට්ස් උම්මාදය සපුරා ගන්නටත්, අමුතු ආතල් කාර සුජිත් නිශාන්ත හේවගේ වැන්නවුන්ට උඩගෙඩි දෙන්නටත් දිරි ගන්වන්නටත් අත්වැල් සපයන්නටත් මනා සහයක් දෙන දිලිනිලා වැන්නවුන් මා දැඩිව හෙලා දකිමි.. "

    http://yawvanaya.blogspot.com/2013/10/blog-post_16.html
    "
    chaminda pradepOctober 19, 2013 at 12:10 PM
    ඊයේ පෙරේදා බ්ලොග් ලියන්නට ආ තමුන් වැනි අහීලාචාර නූගත් පම්පෝරි කාර එවුන් සමඟ මොන කථාද,මටත් මුන්ට වගේ ලිංගික අසහනය කියලා හිතුවද? ආචාරියාට කඩේ යනවා මදිවට මේක තමුන්ගේ අහවල් එකාගේ බ්ලොග් එක කියලා හිතුවද? මට හොඳ කොන්දක් තියනවා,ඇනෝ දාගන්න තරම් අමාරුවක් අසහනයක් වගේ එකක් තමුන්ට වගේ මට නැහැ දිළිණි කියන ගෑණු නමට සලකලා නිහඬව හිටියාම මෙතන හැමෝම ආචාරයාලා වගේ නපුංසකයෝ කියලා හිතුවද? කටවහගෙන නිහඩව හිටියාම තමුන් වගේ තුප්පහි පාංකඩ චරිත මෙසේ හැසිරීම පුදුමයකුත් නෙමෙයි, ඇනෝ ලිය ලිය පාංකල බ්ලොග් අපි කරන්න මට අහවල් ලෙඩේත් නැහැ. බ්ලොග් එකක් අටවාගෙන කාට හරි මඩ ගහලා හිට්ස් කමෙන්ට්ස් වැඩිකරගන්න දඟලන ඕන තරම් අය මම දැකලා තියනවා, ආයෙ මගේ බ්ලොග් එක පැත්ත පලාතේ ඔය දිළිණිලා නාවාට කමක් නැත, බුද්ධිමය සංවාද වලට ගෙන්වා ගන්නට පාං කෑලි අවැසි නැත, ඒවාට ගැලපෙන ඕනෑතරම් අය හොයා ගැණීමට අපට පුලුවන, එනිසා පැත්තකට වී සිටීම යහපති, වැදගත් කතිකා කරන්නට ඔබ කවුද? මට නම් ඔබ කිසිවක් කල හැකි නොහැකි චරිතයකි, කොටින්ම ඔබ වැදගැම්මකට නැති චරිතයකි, ..ඇනෝ කමෙන්ටු තුන හතරක් දමා ඔබේ බ්ලොගය අප් කරන්නේ අසහන කරුවන්ය ,ඔබේ පන්තියේ අය සමග ඔබ එහි වාද කරන්න, මෙහි ඒමෙන් වලකින්න...!! ඔබ ආචාරියාගේ සොහොයුරිය විය යුතුය, එවන් චරිත ලක්ශණ හැර අන් කිසිවක් ඔබේ නැත,



    "

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ මේ කමෙන්ට් එක මෙතන වැරදිලා දාපු එකක් වෙන්න ඇති. එහෙමත් නැත්තන් මාවත් දැනුවත් කරන්න දාපු එකක් වෙන්න ඇති. ඒ මොකක් වුණත් අනුන්ගේ වලි වලට අත දාන්න මට කොහෙත්ම වුවමනාවක් නෑ. තමන්ගේ බ්ලොගයට අශීලාචාර කමෙන්ට් වැටෙනවා නම් මොඩරේශන් කියලා එකක් තියෙන්නේ අන්න ඒකට තමයි. මේ වලිය මට අදාල නැත.

      Delete
  7. හොද වෙලාවට මගේ එක නම් අප්‍රකාශිත වුනේ නෑ..

    ReplyDelete
    Replies
    1. සයිබරයෙන් ප්‍රකාශිත වුණා නේ....:D

      Delete

Related Posts Plugin for WordPress, Blogger...