එක්තරා බැංකුවක් ඔබේ ගිණුමට සෑම උදෑසනකම රුපියල්
86400 ක් දාන්නේ යැයි සිතන්න.
සෑම දිනකම රෑ 12ට ඔබේ ගිණුමේ ඉතුරු ශේෂය, බැංකුව විසින් අවලංගු කරනු ලැබේ.
එහෙම නම් ඔබ මොකද කරන්නේ?
.
.
.
.
.
.
අනිවාර්යයෙන්ම, ඔබේ සෑම සතයක්ම සෑම දවසක් ගානෙම වියදම කරනවා නේද!!!!
?
?
?
?
?
අප සියළු දෙනාටම එවන් “බැංකුවක් “ඇත.
????????????????????????????
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
ඒ බැංකුවේ නම “කාලය” යි.
සෑම උදෑසනකම, එය ඔබේ ගිණුමට තත්පර 86400ක් එකතු කරයි.
කිසිම යහපත් අරමුණක් වෙනුවෙන් වත් යොදවන්න බැරි වුණ හැම තත්පරයක්ම දවස අවසානයේ කපා හරිනු ලැබේ.
එහි කිසිම ශේෂයක් ඉතිරි වන්නේ නැත.
ඒ ගිණුමෙන් කවදාවත් ණයට ගැනීමේ හැකියාවක් නැත.
සෑම දිනකම එය ඔබට අලුත් ගිණුමක් ආරම්භ කරයි.
දවසේ තැන්පතුව ප්‍රයෝජනයට ගැනීමට නොහැකි වුණොත් සෑහෙන පාඩුවක් සිදු වේ.
ආපසු යෑමක් සිදු කළ නොහැක. හෙට දිනයෙන් කොටසක් ගැනීමද කළ නොහැකිය.
අද දවසේ තැන්පතුවෙන් අද දවස ගත කිරීම අනිවාර්යය වේ.
අද දවසේ තැන්පතුවෙන් උපරිම ප්‍රමාණයක් සෞඛ්‍ය, සතුට හා සාර්ථකත්වය මිලදී ගත යුතුයි..!
කාලය.......................................................
අවුරුද්දක වටිනාමක දැන ගැනීමට….
විභාගය අසමත් වූ සිසුවෙකුගෙන් අහන්න.
මාසයක වටිනාකම දැන ගැනීමට…..
නොමේරූ දරු ප්‍රසූතියකට දින ලැබූ මවකගෙන් අහන්න.
සතියක වටිනාකම දැනගැනීමට……
සතිපතා පුවත්පතක සංස්කාරක කෙනෙක්ගෙන් අහන්න.
පැයක වටිනාකම දැන ගැනීමට……
මුණගැසීමට බලා සිටින ආදරවන්තයන් ගෙන් අහන්න.
මිනිත්තුවක වටිනාකම දැනගැනීමට…..
කෝච්චිය මගහැරුණු කෙනෙකුගෙන් අහන්න.
තත්පරයක වටිනාකම දැනගැනීමට….
හදිසි අනතුරකින් බේරුණු පුද්ගලයෙකුගෙන් අහන්න.
මිලිතත්පරයක වටිනාකම දැනගැනීමට…..
ඔලිම්පික් රිදී පදක්කම දිනූ ක්‍රීඩකයකු ගෙන් අහන්න.
“ඊයේ” යනු යටගිය දෙයකි..
“හෙට” යනු අභිරහසකි..
“අද” යනු තිළිණයකි..
ඒක නිසා තමයි
“අද” දවසට….
Present කියලා කියන්නේ !!
එම ත්‍යාගය වටිනා ලෙස බුක්තිවිඳින්න
ඔබේ 'බැංකු ගිණුමේ' කාලය මැනවින් ප්‍රයෝජනයට ගන්න.
Be the better than the best....................!!!!!!!!!!!!!
උපුටා ගැනීම- ඉංගිරීසි ඊමේල් එකකිනි.................
අනගිම පෝස්ටුවක්. අපි මේ සේරම කරන්නේ කාලයත් එක්ක හටනක් තමා සහෝ...
ReplyDeleteඅනිවාර්යයෙන්ම අයියේ..ඒකනේ කාලය මෙච්චර වැදගත්.
Deleteකාලය පිළිබද උදාහරණ ටිකනම් මරු...
ReplyDeleteහ්ම් හ්ම්ම්...බොහොම ස්තුතියි සිරා අයියේ මේ පැත්තේ ආවට.
Deleteකතාව නම් සහතික ඇත්ත....
ReplyDeleteහ්ම්. හ්ම්....
Delete