Friday, November 8, 2013

කෙල්ලෝ ඇයි කවදාවත් කොල්ලන් වාගෙ හොඳ නැත්තේ................෴






මේ සැරේ සිංහලේට පෙරළන්නේ මරු සින්දුවක්. කෙල්ලොන්ට පතුරු යන්න බැනපු හින්දි සින්දුවක් තමයි මේ....




චිත්‍රපටය : Hum Tum
ගායනය : Alka Yagnik, Shaan, Saif Ali Khan & Rani Mukherjee
ගීතය : Ladki Kyon Na Jane Kyon Ladko Si Nahi Hoti

මෙන්න original ගීතය.....................


Male :   
             Ladki kyon na jane kyon ladko si nahi hoti
             (Soch thi hai zyada
             Kham woh samajh thi hai) - (2)
             Dil kuch kehta hai
             Kuch aur hi karti hai
             Ladki kyon na jane kyon ladko si nahi hoti - 2

             Pyar usse bhi hai magar shuruwat tumhi se chahe
             Khudh me ulji ulji hai par balo ko suljaye

             I mean you're all the same yaar
             Hum achche dost hai par uss nazar se tumko dekha nahi
             Woh sab to teek hai par uss bare me maine socha nahi

             Sab se alag hai tum ye keh ke paas tumhare aaye
             Aur kuch din me tum me alag sa kuch bhi na usko paiye

             Uff ye kaisi shirt pehnte ho
             Ye kaise bal katate ho
             Ghadi tez chalate ho
             Tum jaldi me kyo khate ho
             Give me a break

             Tumhe badalne ko paas woh aati hai
             Tumhe mitane ko chal bichati hai
             Bato bato me tumhe fasathi hai
             Pehle hasati hai phir bada rulati hai
             Ladki kyon na jane kyon ladko si nahi hoti - 2

Female:
             Eh itna hi khudh se khush ho to piche kyon aate ho
             Phul kabhi to hazar thofe akhir kyon late ho

            Apna naam nahi bataya aapne
            Coffee pine chalenge
            Mai aapko ghar chod du
            Phir kab milenge

            Bikhra bikhra be matlab sa tuta phuta jina
            Aur kehte ho alag se hai hum tan ke apna sina

            Bhiga tolya kahi farsh pe
            Toothpaste ka dakhan kahi
            Kal ke mauze ulat ke pehne
            Waqt ka kuch bhi hosh nahi

            Jine ka tumko dang sikhlati hai
            Tumhe janwar se insan banati hai
            Uske bina ek pal rehna sakhoge tum
            Usko pata hai ye keh na sakhoge tum
            Iss liye ladkiya ladko si nahi hoti - 2

Male  :
            Jane kaun kaun se din woh tumkoyad dilaye
            Pyar ko chahe bhul bhi jaye Tarike na bhulaye

            First march ko nazar milayi
            Char april ko mai milne aayi
            Ikis may ko tumne chuwa tha
            Chhe june mujhe kuch hua tha

Female:
            Ladko ka kya hai kissi bhi mor pe woh mur jaye
            Abhi kissi ke hai abhi kissi aur se woh jud jaye

            Tumhare mummy daddy ghar par nahi hai
            Great mai aa jau?
            Tumhari friend akeli ghar ja rahi hai
            Bechari mai chod aau
            Uff

Male  :
            Ek ha kehne ko kitna dehlati hai
           Thak jate hai hum woh ji behlati hai

Female:
            Woh sharmati hai kabhi chupati hai
            Ladki jo ha kehde usse nibhati hai
            Iss liye ladkiya ladko si nahi hoti - 2

Male  :
           Ladki kyon na jane kyon ladko si nahi hoti - 2


කැමති කෙනෙක්ට මෙතනින් ගිහින් මේකේ තේරුම English වලින් බලතහැකි....


මෙන්න සිංහල අදහස ඒ තනුවටම......................


කොල්ලා :
කෙල්ලෝ ඇයි කවදාවත් කොල්ලන් වාගෙ වෙන්නැත්තේ......


හිතන්නෙ අලි ඔලුවෙන්, තේරෙන දෙයක් නැතේ...//
හිත එක දෙයක් කියයි, කරන්නේ මෝඩ වැඩේ....
කෙල්ලෝ ඇයි කවදාවත් කොල්ලන් වාගෙ වෙන්නැත්තේ.......//


ඇගේ සිතේ ආදරෙ ඇතත්, එය ඔබම ඇසිය යුතු වන්නේ...
කොණ්ඩයෙ නම් පැටලුම් අරිනා ඇය හැම දෙය පටලා ගන්නේ...


කෙල්ලෝ සේරම එකයි..
"අපි හොඳ යාළුවොනේ. මට එහෙම ඔයා ගැන හිතෙන්නෑනේ"
"මට තේරෙනවා. ඒත් මං මීට කලින් ඒ ගැන හිතලවත් නෑනේ"


ඔයා හැමෝටම වඩා වෙනස් යැයි ඇය ඔබ වෙත ලංවෙන්නේ....
ටික දිනකින් ඇය ඔබගෙන් දකිනා හැම වෙනසටම බනින්නේ....

"අයියෝ, මොකක්ද මේ ෂර්ට් එක. මොකක්ද මේ හෙයා කට් එක"
"ඔයා වේගෙන් යනවා වැඩියි. ඇයි ඔයා ඔච්චර වේගෙන් කන්නේ."

අපොයි දෙයියනේ....
ඔබේ ජීවිතේ වෙනස් කරන්නට ලං වෙන්නේ....
ඔබේ ජීවිතේ වනසාලන්නට උගුල් අදින්නේ....
තිත්තම ඇත්තයි ඒ... ඔබ හිරකරලන්නේ....
පළමුව සතුට ගෙනේ.. ඉන්පසු ඔබ හඬවන්නේ.....

කෙල්ලෝ ඇයි කවදාවත් කොල්ලන් වාගෙ වෙන්නැත්තේ......//

කෙල්ල :
-------------------------------------------------------------------------
  -------------------------------------------------------------------------
-------------------------------------------------------------------------
-------------------------------------------------------------------------


කොල්ලා :
මොන දිනයක් හෝ ඔබෙන් අසන්නට ඇය මඟ රැකගෙන ඉන්නේ…
ආදරෙ අමතක වුණත් කෙහෙම්මල් දින අමතක නොම වෙන්නේ…

“අපි ඉස්සෙල්ලම දැක්කේ මාර්තු 1. මං ඔයා හම්බවෙන්න ආවෙ අප්‍රේල් 4.
මැයි 21 ඔයා මගෙන් ඇහුවා. මං ආදරෙයි කිව්වේ ජූනි 6.”


කෙල්ල :
-------------------------------------------------------------------------
  -------------------------------------------------------------------------
-------------------------------------------------------------------------
-------------------------------------------------------------------------


කොල්ලා :
එක ‘හා’ එකක් කියන්නට ඇය ඔබ නටවන්නේ….
අප නටවා වැඩ ගන්නට කඳුළැලි සලසන්නේ….



කෙල්ල:
  -------------------------------------------------------------------------
  -------------------------------------------------------------------------


කොල්ලා :
කෙල්ලෝ ඇයි කවදාවත් කොල්ලන් වාගෙ හොඳ නැත්තේ......
කෙල්ලෝ ඇයි කවදාවත් කොල්ලන් වාගෙ හොඳ නැත්තේ......


කෙල්ලගේ පාට් එක නම් ඔන්න මම සිංහලේට පෙරලුවේ නෑ ඔන්න. ඒක බොරු කියලා හිතුණා. ඒකයි.............;)

ප.ලි :
මෙන්න මේ සින්දුවේ වීඩියෝ එක......

Image : http://media.glamsham.com

17 comments:

  1. මේ සින්දුවේ ඇත්තම ඇත්ත තේරුමද මේ? මම හින්දි දන්නේ නැති නිසා ඉතින් කමක් නෑ.

    ReplyDelete
    Replies
    1. ඔව්. ඇත්තම තේරුම තමයි......
      මොනා වුණත් තිත්ත ඇත්ත නේ........;)

      Delete
    2. සපුරා විරුද්ධ වෙමි :D

      Delete
    3. දුක තමයි දිලිනියෝ.....මේ තිත්ත ඇත්තයි............:D

      Delete
  2. itnishantha
    ඇ බං ඒ කියන්නේ රටේ වෙනසක් නැ ගැනු ගැණුමයි. ඔවු ඉතින් කැලේ මාරු උනාට කොටියගෙ පුල්ලි මාරු වෙනවය.
    itnishantha

    ReplyDelete
  3. විකාරයි. උන් ඕවා කිය කියද අර වැස්සට තෙමෙන්නේ

    ReplyDelete
    Replies
    1. මේකේ වැස්සට තෙමෙන සීන් එකක් තියෙනවද බං. :o
      අර අවසානෙට කෙල්ලගේ කට කන සින්දුව මේ......

      Delete
  4. මේක අපු දවස් වල පැල් බැදන් ඇහුවේ බං..

    ReplyDelete
    Replies
    1. ඕකේ තේරුම ඒ දවස් වල දැනං හිටියානම් කියලා හිතෙන්නැද්ද අයියේ.......:D

      Delete
  5. හින්දි චිත්‍රපටි වලින් මම කැමති පරණම ඒවට බන්...ගෙදර ඉන්න කාලෙ මායි තාත්තයි හැමදාම භාරත ගී වින්දන බැලුවා...

    ReplyDelete
    Replies
    1. ඔව් අප්පා.... හින්දි සිනමාව එන්න එන්න චාටර් වෙනවා. හින්දි ෆිල්ම් එකක් බලලා ඒ දවස් වල වින්ද ආශ්වාදය දැන් ඒවයෙ නෑ.....

      Delete
  6. හූ .. හූ... නියමයිනේ බන්...

    ReplyDelete
    Replies
    1. හූ...කියලා මදි. නේද බං.....:v
      මේ පැත්තට අලුත් නේ....ආයෙත් එන්ඩ ඈ.....

      Delete
  7. මේක මේ සින්දුවේ ඇත්තම තේරුමද රන්දු? මුන් දෙන්නා මාර ආදරෙන් කියලා තියෙන්නෙ වාද බයිලාවක් නෙව බලාගෙන ගියාම. හින්දි නොදන්න නිසා මාත් ඉතින් පණ ඇරගෙන ඇහුවා...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.ඇත්ත තේරුමම තමයි... හැබැයි ඊට පස්සේ කෙල්ල කියන කොටස මං මේකට ඇතුලත් කරේ නෑ....:D

      Delete
  8. kellage part 1th thibanam wadaaaaaaaaath hodaine

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...