සොමි සඳ උවන ලෙස මුවැති..
සිසි සුව ගති ඇති..
නොකැළැල් රුවැති..
සොඳ කසුන් සරයෙකි සිනහ මල් කමලැති....
වීදුරු සදිසි දිසි කුසුමැති..
බිඳෙනු බිය සිත ඇති..
දෑස මත ඇති..
ස්වර්ණ ඉඳුමිණි මහද පෙම කළඹති....
දෙබැම නළවන සුමුදු නළලැති..
කෙහෙරැල්ලකට සුළඟ ලොබ ඇති..
කොපුල් තල මන්මති..
සුසුදු වත මත සොඳුරු සුව අරුමැති....
.
.
෴ රන්දු ෴

:)
:(
:))
:((
=))
=D>
:D
:P
:-O
:-?
:-SS
:-f
d(
:-*
b-(
h-(
g-)
5-p
y-)
c-)
s-)
d-)
w-)
:-h
:X
කොපුල් තල මන්මති..
ReplyDeleteසුසුදු වත මත සොඳුරු සුව අරුමැති.... ////
අම්මට සිරි :D
මටත් කියවුණා බං අම්මට සිරි කියලා........:-*
Delete