Saturday, March 16, 2013

සළඹයාගේ ගීතය ෴


මේ කියවෙන්නේ තවත් එක් සළඹයෙකුගේ කතාවක්. ලස්සනට දැල්වෙන පහනකින් එළිය හොයාගෙන ආපු සළඹයට වෙන දේ.................................




4 comments:

  1. අප්පා..... "සළඹයාගේ ගීතය" මං බැලුවා මං ගැනද කියල තියෙන්නේ කියල...හික්....

    ජිවිතයක් එළිය කරන කෙනාටම ඒ ජීවිතය අදුරු කරන්නත් පුළුවන් නේද.... හ්ම්ම්.... අනේ මන්දා....

    ReplyDelete
    Replies
    1. ඔයා ගැන...?? ඔයා සළඹයා නෙවෙයි නේ අනේ....
      ජීවිතේ අඳුරු කරන්න විතරක් නෙවෙයි පුච්චලාම දාන්න පුළුවන්.....

      Delete
  2. එළියට හැමෝම ඇදුනත් පිච්චිලා කියලා දැනගන්නකොට පරක්කු වැඩියි!

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත තමයි සිතූ.....

      Delete

Related Posts Plugin for WordPress, Blogger...