Tuesday, April 16, 2013

ඔබට නැවත ගත නොහැකි දේ.... ෴



































Be the better than the Best........!!!!!

14 comments:

  1. හ්ම්ම්....ඇත්ත තමයි...
    කතාව කලින් අහලා තිබුණා..අන්තිමට දාපු 4 නම් එකට කියෙව්වෙ දැන්....100% ඇත්ත...

    ReplyDelete
  2. කලින් අහල තිබුනත්, මෙතන නිර්මානාත්මකව තිබුන නිසා ආයෙමත් කියෙව්ව.

    මිනිස්සු ගැන මිනිස්සු කොයි තරම් වැරදියට හිතනවද. අවසානෙට ඉතුරු වෙන්නෙ පසුතැවීමක් විතරයි

    ReplyDelete
    Replies
    1. ඒක තමයි දේශ්....මටත් සෑහෙන්න පෞද්ගලික අත්දැකීම් තියෙනවා ඒ ගැන නම්...

      Delete
  3. සිරා කතාවක් එක්ක මරු ෆොටෝ ටික

    ReplyDelete
  4. කාලය ගත වු පසු............. හ්ම්ම්ම් සිරා කතාව අලුත් විදිහක් අපුරුයි ජයෙන් ජය ....

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්..මේ පැත්තට අලුත් වගේ...
      බෝම ස්තුතියි සචිත්......ආයේ එන්න.

      Delete
  5. හ්ම්ම්...ගතවූ කාලය වගේම මඟහැරුණු අවස්ථා.. කවදාවත් ආපහු ගන්න බෑ.... :(

    ReplyDelete
  6. ගලක් විසි කළ පසු ගන්න පුළුවන්නේ...

    ජීවිතය ගෙවුනු පසුත් ගන්න බෑ

    ReplyDelete
    Replies
    1. ගලක් විසි කරාම ඒක ආයෙත් ගන්න පුළුවන්. ඒත් මෙතන අදහස් කරන්නේ ඒකෙන් වෙච්ච හානිය හදන්න බෑ කියන එක..
      අනිත් ඒවත් එහෙමමයි........
      ජීවිතය ගෙවෙනවා කියන්නේ කාලය ගෙවෙනවා කියන එකටම නේද...

      Delete
  7. අවස්ථාවක් මග ඇරුණූ පසු!..හැබැයි මිනිස්සු ගොඩක් සාර්ථක වෙන්නෙ අවස්ථාවක් මග ඇරුණූ පසු ලැබෙන දෙවෙනි අවස්ථාවෙදි නේද?එතකොට පළවෙනි අවස්ථාවෙදිම සාර්ථක උනොත් ජයග්‍රහනය.මගඇරුනොත්!.අත්දැකීමක්...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... ඒකත් ඇත්ත තමයි බං... ධනාත්මක චින්තනය.

      Delete

Related Posts Plugin for WordPress, Blogger...