හ්ම්ම්....ඇත්ත තමයි...කතාව කලින් අහලා තිබුණා..අන්තිමට දාපු 4 නම් එකට කියෙව්වෙ දැන්....100% ඇත්ත...
හ්ම් හ්ම්ම්......
කලින් අහල තිබුනත්, මෙතන නිර්මානාත්මකව තිබුන නිසා ආයෙමත් කියෙව්ව. මිනිස්සු ගැන මිනිස්සු කොයි තරම් වැරදියට හිතනවද. අවසානෙට ඉතුරු වෙන්නෙ පසුතැවීමක් විතරයි
ඒක තමයි දේශ්....මටත් සෑහෙන්න පෞද්ගලික අත්දැකීම් තියෙනවා ඒ ගැන නම්...
සිරා කතාවක් එක්ක මරු ෆොටෝ ටික
තෑන්ක්ස් මචං....(y)
කාලය ගත වු පසු............. හ්ම්ම්ම් සිරා කතාව අලුත් විදිහක් අපුරුයි ජයෙන් ජය ....
ම්ම්ම්..මේ පැත්තට අලුත් වගේ...බෝම ස්තුතියි සචිත්......ආයේ එන්න.
හ්ම්ම්...ගතවූ කාලය වගේම මඟහැරුණු අවස්ථා.. කවදාවත් ආපහු ගන්න බෑ.... :(
හ්ම්ම්.....
ගලක් විසි කළ පසු ගන්න පුළුවන්නේ... ජීවිතය ගෙවුනු පසුත් ගන්න බෑ
ගලක් විසි කරාම ඒක ආයෙත් ගන්න පුළුවන්. ඒත් මෙතන අදහස් කරන්නේ ඒකෙන් වෙච්ච හානිය හදන්න බෑ කියන එක..අනිත් ඒවත් එහෙමමයි........ජීවිතය ගෙවෙනවා කියන්නේ කාලය ගෙවෙනවා කියන එකටම නේද...
අවස්ථාවක් මග ඇරුණූ පසු!..හැබැයි මිනිස්සු ගොඩක් සාර්ථක වෙන්නෙ අවස්ථාවක් මග ඇරුණූ පසු ලැබෙන දෙවෙනි අවස්ථාවෙදි නේද?එතකොට පළවෙනි අවස්ථාවෙදිම සාර්ථක උනොත් ජයග්රහනය.මගඇරුනොත්!.අත්දැකීමක්...
හ්ම්ම්... ඒකත් ඇත්ත තමයි බං... ධනාත්මක චින්තනය.
හ්ම්ම්....ඇත්ත තමයි...
ReplyDeleteකතාව කලින් අහලා තිබුණා..අන්තිමට දාපු 4 නම් එකට කියෙව්වෙ දැන්....100% ඇත්ත...
හ්ම් හ්ම්ම්......
Deleteකලින් අහල තිබුනත්, මෙතන නිර්මානාත්මකව තිබුන නිසා ආයෙමත් කියෙව්ව.
ReplyDeleteමිනිස්සු ගැන මිනිස්සු කොයි තරම් වැරදියට හිතනවද. අවසානෙට ඉතුරු වෙන්නෙ පසුතැවීමක් විතරයි
ඒක තමයි දේශ්....මටත් සෑහෙන්න පෞද්ගලික අත්දැකීම් තියෙනවා ඒ ගැන නම්...
Deleteසිරා කතාවක් එක්ක මරු ෆොටෝ ටික
ReplyDeleteතෑන්ක්ස් මචං....(y)
Deleteකාලය ගත වු පසු............. හ්ම්ම්ම් සිරා කතාව අලුත් විදිහක් අපුරුයි ජයෙන් ජය ....
ReplyDeleteම්ම්ම්..මේ පැත්තට අලුත් වගේ...
Deleteබෝම ස්තුතියි සචිත්......ආයේ එන්න.
හ්ම්ම්...ගතවූ කාලය වගේම මඟහැරුණු අවස්ථා.. කවදාවත් ආපහු ගන්න බෑ.... :(
ReplyDeleteහ්ම්ම්.....
Deleteගලක් විසි කළ පසු ගන්න පුළුවන්නේ...
ReplyDeleteජීවිතය ගෙවුනු පසුත් ගන්න බෑ
ගලක් විසි කරාම ඒක ආයෙත් ගන්න පුළුවන්. ඒත් මෙතන අදහස් කරන්නේ ඒකෙන් වෙච්ච හානිය හදන්න බෑ කියන එක..
Deleteඅනිත් ඒවත් එහෙමමයි........
ජීවිතය ගෙවෙනවා කියන්නේ කාලය ගෙවෙනවා කියන එකටම නේද...
අවස්ථාවක් මග ඇරුණූ පසු!..හැබැයි මිනිස්සු ගොඩක් සාර්ථක වෙන්නෙ අවස්ථාවක් මග ඇරුණූ පසු ලැබෙන දෙවෙනි අවස්ථාවෙදි නේද?එතකොට පළවෙනි අවස්ථාවෙදිම සාර්ථක උනොත් ජයග්රහනය.මගඇරුනොත්!.අත්දැකීමක්...
ReplyDeleteහ්ම්ම්... ඒකත් ඇත්ත තමයි බං... ධනාත්මක චින්තනය.
Delete