අද මම සිංහලේට හරවන්න තෝරගත්තේ අලුත්ම අලුත් හින්දි සිංදුවක්. Aashiqui 2 චිත්‍රපටයේ තියෙන ලස්සනම ලස්සන සින්දු අතරින් මම තෝරගත්තේ Chahun main ya naa සින්දුව.
මේ චිත්‍රපටය ගැන කියනවා නම්.....,
2013 අප්‍රේල් 26 වනදා සිට තිරගත කිරීම ඇරඹුණ Aashiqui 2, ආදායම් වාර්ථා රැසක් බිහිකරමින් අතිසාර්ථක ලෙස ඉන්දියාව පුරා තිරගත වුණා.
අධ්‍යක්ෂණය - මෝහිත් සූරි
සංගීතය - මිතූන්, ජීත් ගංගුලි, අන්කිත් තිවාරි
ප්‍රධාන රංගනය - ආදිත්‍ය රෝයි කපූර්, ශ්‍රද්ධා කපූර්
ගීතමය දර්ශන වැඩි ප්‍රමාණයක් සහිත මේ චිත්‍රපටය ඉතා ඉක්මනින් ප්‍රේක්ෂකයන් අතරට යන්න ඒක ගොඩක් ලොකු සාධකයක් වුණා.
~ Thum hi ho
~ Sun rahaa hai naa thu
~ Chahun main ya naa
~ Hum mar jayenge
ඇතුළුව මේකේ තියෙන සින්දු බොහොමයක් ඉතා ජනප්‍රිය ගීත බවට පත් වෙමින් තිබෙනවා. Bollywood Top Chart වල මේ සින්දු ඉහලම ස්ථාන වල තියෙනවා. ඒ වගේම ලංකාවෙත් මේ සින්දු ජනප්‍රිය සින්දු බවට පත්වෙමින් තියෙනවා.
මේ සින්දු Download කරගන්න ඕනි නම්....
songs.pk
ඕනි නම් බයිස්කෝප්.lk එකට ගිහින් චිත්‍රපටය බාගන්න.
බයිස්කෝප්.lk
Chahun main ya naa ඒ විදියටම සිංහලේට අනුවර්තනය කරන්න මම උපරිම උත්සාහ කරා. සියයට 90කට වඩා මගේ උත්සාහය සාර්ථක වුණා කියලා මම හිතනවා.
මේ සින්දුව ගායනා කරන්නේ Arijit Singh සහ Palak Muchchal විසින්
මේ ඉන්නේ ඒ දෙන්නා |
Image from http://www.carpatys.com/music-singers.html
සංගීතය Jeet Ganguli
පද රචනය Irshad Kamil
මෙන්න මම අනුවර්ථනය කරපු විදිය.....
Chahun main ya naa sinhala version |
කැමති අයට බලන්න මෙන්න සින්දුවේ වීඩියෝ එක....
ආයෙත් පෝස්ටුවකින් හමුවෙමු.......
Be the better than the best....!!!!!
ෂා, මං ආසම චිත්තරපටියක්.
ReplyDeleteපට්ටම music තියෙන film එකක්.
මේක ලෙසටම කරලා තියෙනවා ඈ...
හ්ම්ම්...මාත් මාරම ආස film එකක්.
Deleteතැන්කූ කමෙන්ට් එකට....
ජයවේවා..!!
මේ දවස් වල මේ ෆිල්ම් එකේ සිංදු වලට මාර තැනක් තමා තියෙන්නේ.... මං වැඩිපුරම ආස Thum hi ho කියන සිංදුවට. අනිත්වත් ලස්සනයි. ඔයාගේ අනුවර්තනයත් හොදයි....
ReplyDeleteThum hi ho තමයි වැඩිපුරම හිට්ස් තියෙන සින්දුව. ඒ සින්දු සේරම හරිම ලස්සනයි. තැන්කූ සමනළී කමෙන්ටුවට....
Deletekaalekin liyalaa nane randu
ReplyDeleteඒක තමයි. මාසෙකින්ම ලියලා නෑ තමයි. ඔන්න අලුත් එකක් දැම්මා.
Deleteනියමයි මචං මම වගේ අමු පරිවර්තනේකට වඩා මේක ලස්සනයි.
ReplyDeleteතැන්කිව් වේවා.... නිකං ඉන්න බැරුවට කරන වැඩ තමා ඉතින්...
Deleteඅයියා.. මෙ වචන වලින් Mp3 එකක් කළාට කමක් නැද්ද???
ReplyDeleteකරන්න මල්ලියා. මට ට්‍රැක් එක එවන්න......
Delete