Monday, November 4, 2013

ඔයා දන්නේ නෑ.....෴





15 comments:

  1. ලස්සණ යි රන්දු. මේකේ මේ 'හදිසියේ අප වෙන් ව යන්නට' කවියෙන් අදහස් කළ දේ නම් මට තේරෙන්නේ නෑ?

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ දිලිනියෝ... හදිස්සියෙම වෙන්වෙන්න හේතුව විදියට 'එයා' දන්න හේතුවට අමතර තව ලොකු හේතුවක් තියෙනවා. ඒත් ඒක එයා දන්නෙ නෑ....

      Delete
  2. හපොයි..මෙහෙම අතීතයක් මටත් තිබුනා...දැන් නම් විහිලුවකටවත් ලව් සිකක් දැනෙන්නෙ නෑ අප්පා... උඹ ඇත්තම අත්දැකීමකින් නම් ලිව්වෙ ...තව ටික දවසකින් ලෙඩේ හොද වෙයි කියලයි මට කියන්න හිතෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. මේක සිරා අත්දැකීමක් සිරා අයියේ... ඒත් මේක ලේසියෙන් හොඳ වෙන එකක් නෙවෙයි. මොකද දැනට මේ ලෙඩේට අවුරුද්දයි මාසයයි......

      Delete
    2. ඒ අතීතය මතක් වෙන සැමරුම් ආදී සියලුම දේ ඇස් මානයෙන් ඉවත් කර තබන්න..විරහවට බර ගී සින්දු ඇසීමෙන් වළකින්න...හැකි තරම් හිත වෙනත් දෙයකට යොමු කරන්න උත්සාහ කරන්න. වෙන් වී ගිය කෙනාගේ අඩුපාඩු පිළිබදම මෙනෙහි කරන්න...එතකොට වැඩේ ගොඩ යයි.

      Delete
    3. නියම උපදෙස් ටික බං අයියේ......පිළිපදිමි අද සිට...
      කොහොමත් මේ ලිව්වේ එයාට ලිව්ව අවසන් නිර්මාණය....

      Delete
    4. මටත් ඔහොම අදුරු අවුරුද්දක වගේ කාලයක් තිබුනා මලේ...මම දන්නවා උඹේ හිතේ තියෙන වේදනාව...කාලය තමයි හොදම බෙහෙත...ධර්මය පැත්තට ලැදිවෙන්න...එතකොට මේ ජීවිතේ තියෙන නිසරු බව වැටහේවි...

      Delete
  3. එල එල.. මේක ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දිනේශ් අයියේ........

      Delete
  4. ඔයා මොනවද අනේ දන්නේ.. එහෙමයි අහන්න තිබ්බේ

    ReplyDelete
    Replies
    1. මං අහන්න ගියේ නෑ බං......මොකටෙයි.....

      Delete
  5. මට මගේම නොවන , මගේම අතීතයක් තිබුණා

    ReplyDelete
    Replies
    1. මට නම් තීන්නේ මගේ වෙච්චි එකක්. මේ තියෙන්නේ ඒ ගැන....:D

      Delete
  6. photo එක ගන්න බෑ බන්....ලස්සනයි ...පේන්නෙත් නෑ

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...