Friday, July 18, 2014

අවදි කරවමි යළිත් කවි සිත ෴



    


දරා නෙක නෙක සිතුම් සිතයට
විරා රස සිත පතුලෙ යටකොට
නුරා මුසු පෙම් හැඟුම් මතු කොට
සරා සුරඟන කරා සිත වට
  
ගෙවුණ සමයේ හැඟුම් විරහිත
කවිය වෙත වුව තැබුවෙ මා තිත
සිතට සුපුරුදු හැඟුම් දී මත
අවදි කරවමි යළිත් කවි සිත
  


෴ රන්දු ෴

7 comments:

  1. එල එල එහෙනං අයේ කවි ටිකක් ලියමු

    ReplyDelete
    Replies
    1. අනිවා...ලියමින් පවතී....:D

      Delete
  2. ලස්සනයි කවිය..
    අපූරු පද සංකල්පනාවක්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි........!

      Delete
  3. එහෙමද? සත්‍ය ද නිර්මාණයක් ද?

    ReplyDelete
    Replies
    1. ඈ....තේරුණේ නෑ නේ මදාරෝ.......:O

      Delete

Related Posts Plugin for WordPress, Blogger...