Friday, May 17, 2013

ඔබේ ගිණුමට දිනපතාම සල්ලි දාන බැංකුවක්....!!



එක්තරා බැංකුවක් ඔබේ ගිණුමට සෑම උදෑසනකම රුපියල් 86400 ක් දාන්නේ යැයි සිතන්න.
නමුත්ගිණුමේ දවසින් දවස ශේෂයක් ඉතිරි වෙන්නේ නැත.

Sunday, May 12, 2013

ජීවිතයට පාඩමක්.......෴

හැමෝගෙම ජීවිත වලට වැදගත් වෙයි කියලා හිතුණු කථාවක් සිතුවිලි හන්තානට එකතු කරන්න මට හිතුණා. මේ කතාව ලංකාවේ වෙච්ච එකක් නම් නෙවෙයි. පිට රටක එකක්. කියවෙන්නේ හොඳ දෙයක් නම් රට මොකක්ද කියන එක අදාල නෑ නේ නේද?

එක මිනිහෙක්ට තරුණ වයසේ පුතාලා හතර දෙනෙක් හිටියා. පළමු දැකීමෙන් කිසිම දෙයක් පිළිබඳව තීරණය කරන්න එපා කියන පාඩම තමන්ගේ පුතාලට උගන්නන්න ඒ මිනිසාට අවශ්‍ය වුණා. ඒ සඳහා ඒ පුතුන් හතරදෙනා සෘතු හතරකදී ඈත ප්‍රදේශයක පිහිටි පෙයාර් ගසක් වෙත පිටත් කර හැරියා..

Related Posts Plugin for WordPress, Blogger...