පේරාදෙණියෙන් නුවරට ඇවිත් නුවරින් හුන්නස්ගිරියට ගියා(මොණරාගල, මහියංගනය, උඩුදුම්බර වගේ ඕනි බස් එකක යන්න පුළුවනි). හුන්නස්ගිරියෙන් අඩුපාඩු වුණ අනිත් බඩු ටිකත් අරගෙන මීමුරේ දක්වා පිටත් වුණා. හුන්නස්ගිරියේ ඉඳන් මී මුරේ ට දුර කිලෝමීටර් 33ක්. ඒ දුර යන්න බස් නෑ. මී මුරේට වෙනකන්ම යන වෑන් දෙකක් වැඩ කරනවා. ඒ ගමනට එක්කෙනෙක්ගෙන් රුපියල් 150ක් අයකරනවා. අන්තිම වෑන් එක යන්නේ 2- 2.30 අතර වෙලාවක. ලෝඩ් වුණ ගමන් වෑන් එක යනවා.
Showing posts with label ගවේෂණ. Show all posts
Showing posts with label ගවේෂණ. Show all posts
Saturday, August 23, 2014
මී මුරේ හරහා ලකේගල තරණය | Lakegala Exploration via Meemure ෴
පේරාදෙණියෙන් නුවරට ඇවිත් නුවරින් හුන්නස්ගිරියට ගියා(මොණරාගල, මහියංගනය, උඩුදුම්බර වගේ ඕනි බස් එකක යන්න පුළුවනි). හුන්නස්ගිරියෙන් අඩුපාඩු වුණ අනිත් බඩු ටිකත් අරගෙන මීමුරේ දක්වා පිටත් වුණා. හුන්නස්ගිරියේ ඉඳන් මී මුරේ ට දුර කිලෝමීටර් 33ක්. ඒ දුර යන්න බස් නෑ. මී මුරේට වෙනකන්ම යන වෑන් දෙකක් වැඩ කරනවා. ඒ ගමනට එක්කෙනෙක්ගෙන් රුපියල් 150ක් අයකරනවා. අන්තිම වෑන් එක යන්නේ 2- 2.30 අතර වෙලාවක. ලෝඩ් වුණ ගමන් වෑන් එක යනවා.
Labels:
Goldbows Photograpy,
ගවේෂණ
Location:
Siyambalanduwa, Sri Lanka
Thursday, January 16, 2014
වෙල්ලස්සේ සොඳුරු තැන් සොයා - මරගල කන්ද ගවේෂණය ෴
මොණරාගල යනු ශ්‍රී ලංකාවේ දෙවන විශාලම දිස්ත්‍රික්කයයි. වියළි කලාපයට අයත් වන මෙම දිස්ත්‍රික්කය දුෂ්කර යනුවෙන් හැඳින්විය හැකි පහසුකම් අඩු දිස්ත්‍රික්කයකි. 1818 දී බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව ඇති වූ වෙල්ලස්ස කැරැල්ල මොණරාගල හා බදුල්ල දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් පැවති බව බොහෝ දෙනා දන්නා කරුණකි. එහෙත් ඊටත් වඩා පැරණි ඉතිහාසයක් මොණරාගල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගෙන පැවතෙන බව බොහෝ දෙනෙක් නොදන්නා කරුණකි. එමෙන්ම සංචාරය කිරීමට සුදුසු බොහෝ සුන්දර ස්ථාන මොණරාගල දිස්ත්‍රික්කයේ ඇත.
Labels:
Goldbows Photograpy,
ගවේෂණ
Location:
Monaragala, Sri Lanka
Subscribe to:
Posts (Atom)