Saturday, November 15, 2014
සාංසාරික සොඳුරු සෙනෙහෙන් බැඳුණෙ මෙලෙසින් සිතින් ඔබ මා..............෴
නි
ල් නෙතු මත පෙම තවරන සහසක් කව් ගී ලියවෙන..
පෙම් සිතුවිලි සිත රන්දන දඟ බස මත පෙම සඟවන..
හිත අභියස ගී මුමුණන නෙතු දැහැනට තෙත නංවන...
හද අරණට සුව කැන්දන කිරිල්ලී නුඹ දුක් සින්දන...
ඉතිරි කොටස මෙතන click කරලා බලමු.......
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)