Thursday, June 27, 2013

Chahun main ya naa සිංහල version ෴


අද මම සිංහලේට හරවන්න තෝරගත්තේ අලුත්ම අලුත් හින්දි සිංදුවක්. Aashiqui 2 චිත්‍රපටයේ තියෙන ලස්සනම ලස්සන සින්දු අතරින් මම තෝරගත්තේ Chahun main ya naa සින්දුව.
මේ චිත්‍රපටය ගැන කියනවා නම්.....,
2013 අප්‍රේල් 26 වනදා සිට තිරගත කිරීම ඇරඹුණ Aashiqui 2, ආදායම් වාර්ථා රැසක් බිහිකරමින් අතිසාර්ථක ලෙස ඉන්දියාව පුරා තිරගත වුණා.

අධ්‍යක්ෂණය - මෝහිත් සූරි
සංගීතය - මිතූන්, ජීත් ගංගුලි, අන්කිත් තිවාරි
ප්‍රධාන රංගනය - ආදිත්‍ය රෝයි කපූර්ශ්‍රද්ධා කපූර්

Wednesday, June 12, 2013

මගේ Love Story පහ ෴



සිතින් Love
ඇසින් විඳි නුඹ
හිමි කරගන්න නොහැකිව
කුලුඳුලේ පෙම
ඇති වෙලා නැති වූ හැඩ..
ඒවි යැයි නුඹ
සිතුවෙ නෑ යළි කිසි දින

Related Posts Plugin for WordPress, Blogger...