සිත හෙමින් සලිත කළ
ආදරේ ගීතයට
අහිමි වුණු තනුව ගැන
එකම තාලෙට නැඟුණ
තනු වලට ලියු කවිය
පෙමට තහනම් දමා
සිතම ආපසු අදින...
දෑස දෑසට යාව
මත්වෙනා ඒ තනුව
යළිදු හද වයන්නට
හදනවා පෙර ලෙසම...
ආයෙ ආයෙත් නුඹට
පදවැලක් ලියන්නට
මුළු හදම කෑගසයි
එහෙත් සිත පසුබටයි.....
....රන්දු....
:)
:(
:))
:((
=))
=D>
:D
:P
:-O
:-?
:-SS
:-f
d(
:-*
b-(
h-(
g-)
5-p
y-)
c-)
s-)
d-)
w-)
:-h
:X
මම නම් කියන්නේ අලුතෙන් පද වැලක් ලිව්වොත් හොඳයි කියලා. නැත්තම් පස්සේ පසුතැවෙන්න වෙයි.
ReplyDeleteඒකට පැතුම් පුරනවා..ඒත්...
Deleteආසයි බයයි.....:D
ඉක්මනින් ලියන තරමටත් හොඳයි කියන එකයි මටත් කියන්න තියෙන්නේ.
ReplyDeleteකෝරලේ මහත්තයා කියනවා නම් නොලියත් බෑ නොවැ....
Deleteඉක්මනින් අලුතෙන් පදවැලක් ලිව්වොත් හොඳයි නේ?
ReplyDeleteලියමුද එහෙනම්....;) ;)
Deleteඅලුත් එක්ක ලියන්න.නැත්නම් ලෝක ලෙඩක් වෙයි
ReplyDeleteඒක තමයි...ලෙඩක් වෙන්න කලින් ලියන්ට ඕනෑ...
Deleteමේ පැත්තට අලුත් නේද.ආයෙත් එන්න හොඳේ....
යන්නේ කොහෙද මල්ලේ පොල්...
ReplyDeleteදන්නේ නැත කියන කල්.....:D