නෙක කලා ලෙස නුඹ
දකියි මගෙ සෙනෙහස
එහෙත් සැම දිනයෙම
මමයි නුඹෙ පුර සඳ....
දිනෙක බැස යනු දැක
කඳුලෙ පෙම් පහසක
වෙලෙනු නුඹ දැක දැක
හිඳිනු මං කෙලෙසක....
බැස ගියත් නුඹෙ සඳ
හෙටත් එමි පෙරදිග
සුවඳ නුඹෙ විඳ විඳ
නොයමි හැර නුඹෙ හද....
෴ රන්දු ෴

:)
:(
:))
:((
=))
=D>
:D
:P
:-O
:-?
:-SS
:-f
d(
:-*
b-(
h-(
g-)
5-p
y-)
c-)
s-)
d-)
w-)
:-h
:X
lassanai
ReplyDeleteස්තූතියි...!!
Deleteෆට්ට මචෝ
ReplyDeleteඅපූරුයි ජයවේවා්
ස්තුතීයි මහේෂ්.....!!
Deleteකෙටි වැඩිද මන්දා..
ReplyDeleteඑත් අවුලක් නැහැ.
වචන ටික බොහොම ලස්සනයි.
බොහොම කාලෙකින් ලියවුණ එකක් අප්පා.. දැන් ලියවෙනවා හොරයි. මේකත් මේ පිළිතුරක් විදියට ලිව්ව එකක්...:(
Delete