Friday, February 27, 2015

මමයි නුඹෙ පුර සඳ......෴





නෙක කලා ලෙස නුඹ
දකියි මගෙ සෙනෙහස
එහෙත් සැම දිනයෙම
මමයි නුඹෙ පුර සඳ....


දිනෙක බැස යනු දැක
කඳුලෙ පෙම් පහසක
වෙලෙනු නුඹ දැක දැක
හිඳිනු මං කෙලෙසක....


බැස ගියත් නුඹෙ සඳ
හෙටත් එමි පෙරදිග
සුවඳ නුඹෙ විඳ විඳ
නොයමි හැර නුඹෙ හද....

෴ රන්දු 

6 comments:

  1. ෆට්ට මචෝ
    අපූරුයි ජයවේවා්

    ReplyDelete
    Replies
    1. ස්තුතීයි මහේෂ්.....!!

      Delete
  2. කෙටි වැඩිද මන්දා..

    එත් අවුලක් නැහැ.

    වචන ටික බොහොම ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. බොහොම කාලෙකින් ලියවුණ එකක් අප්පා.. දැන් ලියවෙනවා හොරයි. මේකත් මේ පිළිතුරක් විදියට ලිව්ව එකක්...:(

      Delete

Related Posts Plugin for WordPress, Blogger...