මාර්තු මාසය ආරම්භ වනවාත් සමඟම වාගේ පේරාදෙණිය සරසවිය මනමාලියකගේ සිරි ගැනීම පේරාදෙණි සරසවි මාතාවගේ තුරුලේ සැනහෙන දරු දැරියන් සැමගේ සිත් කුල්මත් කරනව හැඟීම් ගොන්නක් ඇති කරවයි.
වසර හතරක් පුරා විඳි මා නෙතින් විඳි ඒ සුන්දරත්වය, මුවෙහි වදන් ගොලුවී යන ඒ සුන්දරත්වය, දෑස් අලවන ඒ සුන්දරත්වය ඔබ හමුවට ගෙන ඒමට වචන භාවිතා කිරීම, ඒ සුන්දරත්වයට කරන නිගාවකි........
විඳින්න....
මිහිබට දෙව්ලොවේ අසිරිය.........
පුදුමාකාර සුන්දරත්වයක්...මේ සැරේ නම් මේ සුන්දරත්වය මං ගිහිල්ලම බලනව...
ReplyDeleteම්ම්...මේ සැරේ නම් එච්චර මල් නෑ තාම. දැන් පිපෙන්න පටන් අරන්...
Deleteම්...හ්ම්ම්..මේ පාර මල් නෑ තමයි...මාත් ගිහින් බැලුව...ඒ උනාට..මල් නැතිව උනත් ලස්සනයි ඔයාලගෙ campus 1ක...
Deleteඇත්තටම මේ අපේ ලංකාවෙද....
ReplyDeleteඒක තමයි. පළවෙනි අවුරුද්දේ මේක දකිද්දී මටත් ඔහොම හිතුණා...
Deleteලස්සනයි.
ReplyDeleteඔව්. සැබවින්ම....
Deleteහරිම ලස්සනයි.. ඇත්තටම මිහිබට දෙව්ලොවද කියලා හිතෙනවා.
ReplyDeleteහ්ම්ම්.. ඔව් ඔව්..
Deleteඉස්තරම් බං.. තැන්කුයි බොට... මම එක පින්තුරයක් ගන්නවා වෝල් එකට හොදේ...
ReplyDeleteඅපෝ...කිසි අවුලක් නෑ බං...
DeleteAdenwa bn adenwa ammoh y koow thnks for da upload bro
Deleteපුදුම ලස්සනක් බං.. මෙහෙත් නෑ ඔහොම, සිරාවටම..
ReplyDeleteඔය කිව්වට හිම වැටෙන කාලෙට ඔය පැත්ත සුපිරියට ඇති.....:)
Delete