Wednesday, March 18, 2015

මේ දෙව් ලොව නොවේ........෴



          මාර්තු මාසය ආරම්භ වනවාත් සමඟම වාගේ පේරාදෙණිය සරසවිය මනමාලියකගේ සිරි ගැනීම පේරාදෙණි සරසවි මාතාවගේ තුරුලේ සැනහෙන දරු දැරියන් සැමගේ සිත් කුල්මත් කරනව හැඟීම් ගොන්නක් ඇති කරවයි.

          වසර හතරක් පුරා විඳි මා නෙතින් විඳි ඒ සුන්දරත්වය, මුවෙහි වදන් ගොලුවී යන ඒ සුන්දරත්වය, දෑස් අලවන ඒ සුන්දරත්වය ඔබ හමුවට ගෙන ඒමට වචන භාවිතා කිරීම, ඒ සුන්දරත්වයට කරන නිගාවකි........

විඳින්න....
මිහිබට දෙව්ලොවේ අසිරිය.........




































































14 comments:

  1. පුදුමාකාර සුන්දරත්වයක්...මේ සැරේ නම් මේ සුන්දරත්වය මං ගිහිල්ලම බලනව...

    ReplyDelete
    Replies
    1. ම්ම්...මේ සැරේ නම් එච්චර මල් නෑ තාම. දැන් පිපෙන්න පටන් අරන්...

      Delete
    2. ම්...හ්ම්ම්..මේ පාර මල් නෑ තමයි...මාත් ගිහින් බැලුව...ඒ උනාට..මල් නැතිව උනත් ලස්සනයි ඔයාලගෙ campus 1ක...

      Delete
  2. ඇත්තටම මේ අපේ ලංකාවෙද....

    ReplyDelete
    Replies
    1. ඒක තමයි. පළවෙනි අවුරුද්දේ මේක දකිද්දී මටත් ඔහොම හිතුණා...

      Delete
  3. හරිම ලස්සනයි.. ඇත්තටම මිහිබට දෙව්ලොවද කියලා හිතෙනවා.

    ReplyDelete
  4. ඉස්තරම් බං.. තැන්කුයි බොට... මම එක පින්තුරයක් ගන්නවා වෝල් එකට හොදේ...

    ReplyDelete
    Replies
    1. අපෝ...කිසි අවුලක් නෑ බං...

      Delete
    2. Adenwa bn adenwa ammoh y koow thnks for da upload bro

      Delete
  5. පුදුම ලස්සනක් බං.. මෙහෙත් නෑ ඔහොම, සිරාවටම..

    ReplyDelete
    Replies
    1. ඔය කිව්වට හිම වැටෙන කාලෙට ඔය පැත්ත සුපිරියට ඇති.....:)

      Delete

Related Posts Plugin for WordPress, Blogger...