ඔන්න බලන්න අහසටයි සඳටයි දෙන්නටම ආදරේ කරපු මහ පොළවට වුන දේ.
කාලයක් ඒ ආදරේ ඒ විදියටම ගෙනියනකොට හැමකෙනාටම වගේ පොළවටත් හිතුනා අහස හරි සඳ හරි දෙන්නගෙන් එක්කෙනෙක්ව තොරගන්න.
ඉතින් එයා තොරගත්තෙ සඳ.ඒත් කාලයත් එක්ක සඳ බැහැල යනවා කියලා පොළවට අමතක වුනා.
බලන්නකෝ වෙලා තියෙන දේ.
ඉතින් මේ පොළව පසුතැවෙන්න ගත්තා සඳ නිසා තමන්ට අහසත් නැති වුනා කියලා.
අවසානේ පොළව හිතුවේ තමන්ට ආදරේ උරුම නෑ කියලයි........!!!!!
.....රන්දු.....
අහසේ පයා බැසයනවා සද පොළව එය නොදනිවිද
ReplyDeleteසදේ රැස් හෙන හින මැව්වට පොළව ගැබ්බර වෙනවද
පොළව නැති කල අහස සද හා ක්ෂිතිජ ඉම යාවෙනවද
අයිති කර ගනු නොහැකි දෙයකට පෙම් බදින්නට නොහැකිද
කවි කියන්නට නොහැකි සිත ලඟ එය රුදුරු දුක මයි..
Deleteපෙම් බඳින්නට හැකිය සොයුරිය එය ලසෝ අවුලයි....