සීත හිරිගඩු කැඳවනා..
සුමුදු වැහි බිඳු දැවටෙනා..
මද පවන නුඹෙ සුවඳ අරගෙන
මගේ ලවනත කොඳුරනා...
ඈත දිනයෙක නුඹ මෙමා..
සීතලෙන් මුසපත් වෙලා..
දෑත දෑතින් පටලවාගෙන
මුවට රහසක් කෙඳිරුවා...
ආදරෙන් අප ලංවෙලා..
ගෙවූ කාලය සිහි වෙලා..
මටත් නොදැනිම උනපු කඳුළක්
නෙත් අගින් දැන් ගිලිහුණා...
.
.
.
.
෴ රන්දු ෴
ලස්සන ම ලස්සනයි...!
ReplyDeleteබොහොම ස්තූතියි....!!!
Deleteමුතු කුඩ ඉහලන මල් වරුසාවේ.. ගීතය මතක් වුණා.
ReplyDeleteඒ මේ බ්ලොග් එනකම් මරු... y-)
ReplyDeleteමට උදව්වක් කරන්න. මේකේ මවුස් පොයින්ට් එකෙන් අර රතු පාට ඉරි වැටෙන්නේ කොහොමද කියන්න... http://ginidal.blogspot.com/ ඔය තියෙන්නේ මගේ බ්ලොග් එක. ඔයා මට මේක කරන විදිය කිව්වොත් ඒ මගේ බ්ලොග් එකේ ඇඩ් එකක් දාන්නම් මේ සයිට් එකේ.. කැමතිද? induwarauthsara@gmail.com ඔය තියෙන්නේ මගේ මේල් ඇඩ්රස් එක....
y-) thanx saho code ekata y-)
DeleteEmoticons dana vidiyath kiyannako. pease..
mama blog tharagayak patangaththa. me site ekath add karanna..
ReplyDeletehttp://www.ginidal.top/2016/08/the-best-site.html