Friday, October 26, 2012

පැහැරගත් ආදරය.....

     මේ කාලේ හරි අමුතුයිද මංදා? මට අහන්න ලැබෙන්නේ විඳින්න ලැබෙන්නේ හරි අමුතු දේවල්.අදත් ඒ වගේ චුට්ටක් අමුතු කථාවක් මගේ යාළුවෙක්ගෙන් අහන්න ලැබුණා...

එයාගෙ ආදරයට වෙච්ච දේ ගැන තමයි මේ සටහන. සටහන කිව්වට සටහනක්මත් නෙවෙයි.... :o

      අපිට exam එහෙම ළඟයි නේ.ඉතින් අද මේ සිංදුව ලියවුණේ කුප්පියක* ඉන්නකොට....හරිම බෝරිං අවස්ථාවක හිතට ආපු සිතුවිල්ලක් මෙන්න මේ විදියට කොලේකට ලියවුණා....(කම්මැලිකමක් එන හැම වෙලේම මං කරන්නේ මේ වගේ වැඩ තමා...)

    මේක triangle love එකක්..එතනින් එහාට මුකුත් මේ ගැන කියනවට වඩා සිංදුව කියවන එක හොඳයි නේද? බලන්නකෝ කියවලා මගේ නිර්මාණය.......





   

අනේ ඉතින් මටත් අනුන් ගැන හිත හිත ඉන්නවට වඩා වෙන වැඩ නැද්ද මංදා..නේද....... :p

*කුප්පිය - විශ්වවිද්‍යාලීය දේශන වල ඉගැන්වූ කරුණු නැවත මතක් කරගැනීමට පවත්වනු ලබන උපකාරක     දේශනය.


එහෙනම් යාළුවනේ ගිහින් එන්නම්....
Be the better than the best...!!!

4 comments:

  1. ලස්සනයි යාලු..ඉතින් කියන්න දෙයක් නම් අනේ මන්ද..

    ReplyDelete
    Replies
    1. අනේ....ගොඩක් අයට මේක තේරෙන්නෙ නැතිලු...ඇයිද මංදා...මේකෙන් triangle love එකක් ගැන කියවෙනවා කියලා තේරෙන්නෙ නැතිලු...ඒකනේ අවුල.........

      Delete
  2. ane manda appa...kiyanna dewal godaai e nisa nokiyami

    ReplyDelete
    Replies
    1. අයියෝ...ඒ මොකද අනේ...හ්ම් හ්ම්....thatz ur choice නෙ රූ.......ok ok

      Delete

Related Posts Plugin for WordPress, Blogger...