Sunday, September 8, 2013

හන්තාන ආකාසෙ කළු වෙලා හොඳටෝම... ෴





6 comments:

  1. ආහ්හ්... එහෙනම් ළඟදිම වහිවි වගේ ♥ ♥ ♥

    හැබැයි පුතෝ වැහැලා...වැහැලා......වැහැලා......වැහැලා......වැහැලා......වැහැලා......වැහැලා......වැහැලා......වැහැලා......වැහැලා......වැහැලා......වැහැලා......වැහැලා......වැහැලා......වැහැලා......වැහැලා......වැහැලා......වැහැලා......වැහැලා......වැහැලා......වැහැලා......වැහැලා......වැහැලා......වැහැලා......වැහැලා...

    ගංවාතුරක් වෙයිද දන්නෙ නෑ :)

    ReplyDelete
    Replies
    1. නෑ බං. දැන්ම වහින්නේ නෑ.... මට ශුවර්. සෑහෙන්න කල් බලන් ඉන්න වෙයි වහිනකං.

      Delete
  2. ඔට නියන සැබෑ ආදර හැගුම මමත් තාම විදලා නෑ...දුක තමයි...

    ReplyDelete
    Replies
    1. අපි හැමෝම ඒක හෙව්වට කාටවත් ඒක හම්බවෙන එකක් නෑ වගේ නේද අයියේ.......
      ස්තුතියි කමෙන්ට් එකට....

      Delete
  3. තනිව මහ සයුර වෙත ගලන මහ වැලි අයුරු
    ගලන්නට හරිමි මමේ දිවිය වෙත මහ සයුරු

    මේ උපමාව මට තේරෙන්නෑ...

    මහ වැලි ගඟ මහ සයුර වෙත තනිව ගලනා අයුරෙන් ජීවිතය වෙත මහ සයුරට ගලන්නට ඉඩ ඩ්හෙනවා කියන එකේ තේරුම මොකක්ද? නොගැලපෙනව කියලයි මට හිතෙන්නෙ.. මට තේරුනේ නැත්නම් තේරුම් කරන්න
    ඉතිරිය සාර්තකයි :)

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි ඒක අහපු එක ගැන. මේක ඔහේ කියවලා යන්නේ නැතුව රසවිඳින්න පුළුවන් ඔයා වගේ තව අය හිටියා නම්.....
      මහවැලියේ අරන් යන්නේ මිරිදිය නේ.. ඒක මුහුදට වැටුනම කරදිය වෙනවනේ. ඒක ප්‍රයෝජනවත් දෙයක් නෙවෙයි නේ.(බොන්න බැරි නිසා)

      ඒ වගේම (එයා ලැබුනේ නැති නම්) ජීවිතයත් තනියම ගලාගෙන යන්න ඇරලා, ප්‍රයෝජනවයක් නැති අවසානයක්(මරණය) ළඟා කරගන්නවා.
      ගඟක් සයුරට වැටෙනවා කියන්නේ අපරාදයක් කියලා ගොඩක් සින්දු වල පාවිච්චි කරනවා. ඒකයි මම මෙතනටත් වෙනස් විදියකට පාවිච්චි කරේ.
      මං හිතන හැටියට මේක තමයි මේකේ තමයි ලස්සනම ව්‍යංගාර්ථය....

      Delete

Related Posts Plugin for WordPress, Blogger...