Saturday, September 14, 2013

පින්තූර ගොඩක්, එක කථාවක්!!!!!! ෴


          ගොඩක් තැන් වල කියන්නේ "එක පින්තූරයක්, කථාගොඩක්" කියලනේ.. ඒත් මේ "පින්තූර ගොඩක්, එක කථාවක්"....

බලන්න
තේරුම් ගන්න
අදහස් දක්වන්න


දිනය : 2013 සැප්තැම්බර් 14
වේලාව : උදෑසන 10.30 ත් 10.45ත් අතර
ස්ථානය :  ගෙදර පිටුපස
Camera - SGS2 
































සැ.යු : උපුටා ගත් ඡායාරූප නොවේ....

12 comments:

  1. දිමි කතන්දරයක්නේ.. මේ මැක්රෝ ලෙන්ස් එක්ද භාවිත කළේ.

    ReplyDelete
    Replies
    1. ඔව් අයියේ... මගේ phone එකේ camera එකේ macro ON කරලා ගත්තේ.

      Delete
  2. දිමි වලියක් වගේ නැත්නන් කෑමක් සෙට් වෙලා මොකක්ද ෆෝන් එකඇ?

    ReplyDelete
    Replies
    1. මේ උන් කෑමකට සෙට් වෙන ගමන්. :D Phone එක Samsung Galaxy I9100. (Galaxy s2).
      මේ පැත්තට අලුත් නේද. ආයෙත් එන්ඩ ඈ..

      Delete
  3. මොනව උනත් උන්ගෙ එකමුතුකම. ..

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නන් රතී...
      ස්තුතියි කමෙන්ටුවට......

      Delete
  4. ලස්සන පින්තුර කතා පේලිය..... ෆෝන් එකෙන් කරපු මරු photo shoot එකක්...

    ReplyDelete
    Replies
    1. ලස්සන ඇහැකට හොඳ කැමරාවක් කියලා කියනවනේ.... ;)

      Delete
  5. ෆොටෝ ටික නම් බොහොම සුන්දරයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සිරා අයියේ.....

      Delete
  6. සැහෙන අදහසක් දෙන අපූරු පින්තූර ටික ..

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්.... ඒකනේ ඒකනේ....තැන්ක්යූ වේවා...!!!

      Delete

Related Posts Plugin for WordPress, Blogger...