දිමි කතන්දරයක්නේ.. මේ මැක්රෝ ලෙන්ස් එක්ද භාවිත කළේ.
ඔව් අයියේ... මගේ phone එකේ camera එකේ macro ON කරලා ගත්තේ.
දිමි වලියක් වගේ නැත්නන් කෑමක් සෙට් වෙලා මොකක්ද ෆෝන් එකඇ?
මේ උන් කෑමකට සෙට් වෙන ගමන්. :D Phone එක Samsung Galaxy I9100. (Galaxy s2).මේ පැත්තට අලුත් නේද. ආයෙත් එන්ඩ ඈ..
මොනව උනත් උන්ගෙ එකමුතුකම. ..
ඒක නේන්නන් රතී...ස්තුතියි කමෙන්ටුවට......
ලස්සන පින්තුර කතා පේලිය..... ෆෝන් එකෙන් කරපු මරු photo shoot එකක්...
ලස්සන ඇහැකට හොඳ කැමරාවක් කියලා කියනවනේ.... ;)
ෆොටෝ ටික නම් බොහොම සුන්දරයි.
බොහොම ස්තුතියි සිරා අයියේ.....
සැහෙන අදහසක් දෙන අපූරු පින්තූර ටික ..
ම්ම්ම්.... ඒකනේ ඒකනේ....තැන්ක්යූ වේවා...!!!
දිමි කතන්දරයක්නේ.. මේ මැක්රෝ ලෙන්ස් එක්ද භාවිත කළේ.
ReplyDeleteඔව් අයියේ... මගේ phone එකේ camera එකේ macro ON කරලා ගත්තේ.
Deleteදිමි වලියක් වගේ නැත්නන් කෑමක් සෙට් වෙලා මොකක්ද ෆෝන් එකඇ?
ReplyDeleteමේ උන් කෑමකට සෙට් වෙන ගමන්. :D Phone එක Samsung Galaxy I9100. (Galaxy s2).
Deleteමේ පැත්තට අලුත් නේද. ආයෙත් එන්ඩ ඈ..
මොනව උනත් උන්ගෙ එකමුතුකම. ..
ReplyDeleteඒක නේන්නන් රතී...
Deleteස්තුතියි කමෙන්ටුවට......
ලස්සන පින්තුර කතා පේලිය..... ෆෝන් එකෙන් කරපු මරු photo shoot එකක්...
ReplyDeleteලස්සන ඇහැකට හොඳ කැමරාවක් කියලා කියනවනේ.... ;)
Deleteෆොටෝ ටික නම් බොහොම සුන්දරයි.
ReplyDeleteබොහොම ස්තුතියි සිරා අයියේ.....
Deleteසැහෙන අදහසක් දෙන අපූරු පින්තූර ටික ..
ReplyDeleteම්ම්ම්.... ඒකනේ ඒකනේ....තැන්ක්යූ වේවා...!!!
Delete