ආදරේ හිත පුරෝගෙන තිබු,
පිදුවෙ උණුසුම් ලෙසින් බැතියෙන්,
ඒ නමුත් පන්හිඳේ තුඩගින්,
නුඹට මගෙ කවි නැති හැටී
.....
.
මෙතෙක් කල් සිත නොලැබු සෙනෙහස,
සත්තකයි මට ලැබුණා නුඹගෙන්,
ඒ වුණත් හිත පිරුණු සෙනෙහෙන්,
නුඹට මගෙ කවි නැති හැටී
......
.
විරහ ලතැවුල් නිවා හල මුදු,
සීත පහසින් සිතම තෙමමින්,
ආල වට්ටම් කොතෙක් ඇතිමුත්,
නුඹට මගෙ කවි නැති හැටී
......
.
රෝස යායක අතුරවන සුව,
හංස විල මත මිහිරි පහසට,
වශීකෘත වී සිතඟ සැලුණත්,
නුඹට මගෙ කවි නැති හැටී
......
.
.
෴ රන්දු ෴
:)
:(
:))
:((
=))
=D>
:D
:P
:-O
:-?
:-SS
:-f
d(
:-*
b-(
h-(
g-)
5-p
y-)
c-)
s-)
d-)
w-)
:-h
:X
ලස්සනම ලස්සනයි.............
ReplyDeleteබොහොම ස්තූතියි.....
Deleteඉතින් ඒයාටත් කවියක් ලියමුකෝ.................. අා... මේකත් ඒයාටනේ නේද????
ReplyDeleteඔව් ඔව් ඉතින්. මේක එයාට තමයි. බැරිම තැන මෙහෙම ලිව්වා....:)
Deleteකවි නැත්තං කතාවක් හරි ලියමු.
ReplyDelete