Thursday, August 23, 2012

(අ)සම්මත ආදරයක් 2





ඔන්න බලන්න අහසටයි සඳටයි දෙන්නටම ආදරේ කරපු මහ පොළවට වුන දේ.

   කාලයක් ඒ ආදරේ ඒ විදියටම ගෙනියනකොට හැමකෙනාටම වගේ පොළවටත් හිතුනා අහස හරි සඳ හරි  දෙන්නගෙන් එක්කෙනෙක්ව තොරගන්න.


ඉතින් එයා තොරගත්තෙ සඳ.ඒත් කාලයත් එක්ක සඳ බැහැල යනවා කියලා පොළවට අමතක වුනා.

බලන්නකෝ වෙලා තියෙන දේ.

ඉතින් මේ පොළව පසුතැවෙන්න ගත්තා සඳ නිසා තමන්ට අහසත් නැති වුනා කියලා.

අවසානේ පොළව හිතුවේ තමන්ට ආදරේ උරුම නෑ කියලයි........!!!!!


                                                                                                                                       .....රන්දු.....

2 comments:

  1. අහසේ පයා බැසයනවා සද පොළව එය නොදනිවිද
    සදේ රැස් හෙන හින මැව්වට පොළව ගැබ්බර වෙනවද
    පොළව නැති කල අහස සද හා ක්ෂිතිජ ඉම යාවෙනවද
    අයිති කර ගනු නොහැකි දෙයකට පෙම් බදින්නට නොහැකිද

    ReplyDelete
    Replies
    1. කවි කියන්නට නොහැකි සිත ලඟ එය රුදුරු දුක මයි..
      පෙම් බඳින්නට හැකිය සොයුරිය එය ලසෝ අවුලයි....

      Delete

Related Posts Plugin for WordPress, Blogger...