Tuesday, August 21, 2012

(අ)සම්මත ආදරයක්


ආදරේ කියන්නේ ගොඩක් සුන්දර දෙයක් කියලා ගොඩාක් අය කියනවා.


 ඒ ආදරේ එක එක පැති තියෙන්න පුලුවන් නේ.මේකත් ආදරේ අන්න ඒ වගේ පැත්තක් ගැන මන් ලියපු සින්දුවක්.


 එක සැරේ දෙන්නෙක්ට ආදරේ කරන්න පුලුවන්ද?

ඇත්තටම ඒ ගැන ගොඩක් අය දකින්නෙ වරදි දෙයක් විදියට.ඒක හරියි කියල හිතන්නේ ඒ අත්දැකීම ගන්න හෝ ගත්ත අය විතරයි.


 මේ ගැන ලියවුන සින්දු කිහිපයක් හම්බ උනා මට.


"සමකෝනී ත්‍රිකෝනයකි...."


"වරදක් කළත් සිතකින් නොවේ...."


 අන්න ඒ වගේ සින්දු....



ඒ හැම සින්දුවකම මේ අදහස කෙලින්ම කියල තියනව.ඉතින් මට හිතුන මේ අදහසම ව්ක්‍ර විදියට කිව්වොත් ගොඩාක් ලස්සන වෙයි කියල.ඒකට මන් ගත්ත පුන්චි උත්සාහයක් තමයි මේ...........




(මේ අත්දැකීමෙන් ගොඩාක් බැට කාපු මගේම යාලුවෙක් නිසා තමයි මට මේක ලියන්න හිතුනේ.ඒත් ඒක කියවනකොට මගේම අත්දැකීමක් වගේ මට දැනුනා.මේකේ negetive එකත් මම ලිව්වා.පස්සේ ඒකත්  post කරන්නම්කෝ...)
                                                                   

                                                                                                                ...රන්දු...

3 comments:

  1. එක සරේ දෙන්නෙකුට නෙවෙයි බං.සිය දෙනෙකුට උනත් ආදරය කරන්න පුලුවන්.කැම්පස් ආයිමත් පටන් ගත්තාම උඹෙ බ්ලොග් එකත් මගේ එක වගේ මැරිලා නොයාවි කියලා මම බලා පොරොත්තු වෙනවා...

    ReplyDelete
  2. නෑ මචන්..මේක දිගටම ගෙනියනවා.මොකද හන්තාන පහත් උනත් සිතුවිලි මැරෙන්නෙ නැති නිසා.........

    ReplyDelete
  3. ගොඩක් ලස්සන යි...

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...