පෙර කොටස බාඳුරා සිහිනය 30
"ඔයා දැනගත්ත මේ දේවල් ඔයා කාටවත් කියන්නේ නෑ නේද රනූ." රශී අසරණ විදියට ඇහුවා.
"නෑ.මම කියන්නේ නෑ.එහෙම කියනවා නම් මම මේ විදියට ඔයාට මේ දේවල් කියන්නේ නෑ.හැබැයි මගෙයි ඔයාගෙයි affair එක නවතින්න හේතුව විදියට මගේ වැරැද්දක් ඔයා කොහේදි හරි කියලා තිබුණොත් හරි මට විරුද්ධව ඔයා මොනා හරි කරන්න හැදුවොත් හරි මගේ අතින් මේවා එළියට යයි.ඔයා මාව ඔයාගේ ජීවිතෙන් ඈත් කරගන්න ගැහුවනේ ලොකු plan එකක්.කැළුම්ට මාසයක් කල් දීල ඇඹරුවනේ හොඳ ගුලියක්.ඉතින් ඔයා සුද්දවන්ති වෙන්න මේකටත් හොඳ plan එකක් ගහන්න බැරි නෑ.එහෙම වුණොත් මේ දේවල් එළියට යයි.ඔයා කොච්චර බුද්ධියෙන් 'අගතැන්පත්' ද කියන්න මම දන්නේ නෑ.මට කිව්ව thousand lie s වල හැටියට,ගහපු plan වල හැටියට ඔයා කොහොම කෙනෙක්ද කියලා මම දන්නේ නෑ නේ.ඒ නිසා ඔයා මට විරුද්ධව ඇඟිල්ලක් ඉස්සුවොත් මගේ මුළු ඇඟම නැගිටියි ඔයාට විරුද්ධව.
ම්....ඊළඟට ඔයාට කියන්න තියෙනවා වැදගත්ම දෙයක්.ඔයා මුල ඉඳන්ම මෙහෙම දෙයක් නම් කරා.මට ඒක දැනුණා මුල ඉඳන්ම ඔයා 1st කියලා හිතං ඉන්නවනේ.අන්න ඒක පොඩ්ඩක් වැඩියි ඔයාගේ.ඔයා ලස්සනයි ගොඩක් හොඳයි කියලා හිතන්න,පෙන්නන්න ඔයා ගොඩක් try කරා.ඔයාගෙන් යාළු වෙන්න අහපු හැම එකක්ම වගේ අතිශයෝක්තියෙන් ඔයා මාත් එක්ක කිව්වා,මට දැනුණා ඒවා අතිශයෝක්ති කියලා.ඒවා ඇත්ත වෙන්න ඇති.ඒත් ඊට වඩා දෙයක් ඔයා උලුප්පලා පෙන්නන්න හැදුවා මට.තව එකක්.ඔයා ගොඩක් අය දන්නවා,ගොඩක් අය අඳුරනවා කියන එක නොකියා කිව්වා මට.ප්‍රසිද්ධ අයට ඔයා ගොඩක් කැමතියි කියන එක මට දැනුණා.ඒක නිරාශුත් මට කිව්වා.තරහ ගන්න එපා මෙහෙම කිව්වට.නිරාශ් කිව්වා ඔයා එයා එක්ක යාළු වුණේ එයාගේ O/L result එකට,මාත් එක්ක යාළු වෙන්න ඇත්තේ මගේ A/L result එකට වෙන්න ඇති කියලා." නිරාශ් මට පැහැදිලි කරපු දේ මම රශීට කිව්වා.
"මට එයාගේ නම්බර් එක දෙන්න රනූ.මේ මිනිහා මෙච්චර දේවල් මට කරලා තව මට මඩ ගහනවා නිරපරාදේ." රශී ගොඩක් කේන්තියෙන් කථා කරා.
Sunday, September 30, 2012
Saturday, September 29, 2012
බාඳුරා සිහිනය 30
පෙර කොටස බාඳුරා සිහිනය 29
දවසක් මට නිරාශ්වයි ජනානිවයි town එකේ එකට ඉඳිද්දි අතටම අහුවුණා රනූ..." රශීගේ ඇස් කඳුළෙන් තෙත් වුණා.මූණ බිමට බර වුණා.
"මම නිරාශ් ගේ අත ජනානිගේ අත උඩින් තියලා ඔය දෙන්නා සතුටින් ඉන්න කියලා ආවා.ඇවිත් දවස් ගණං ඉකිගගහ ඇඬුවා.ජීවිතේ නැති කරගත්තේ නෑ මම මගේ රත්තරං අම්මා පව් නිසා.එතනින් මේ කථාව ඉවර නෑ රනූ.ඔයා දන්නේ එච්චරයි.ඒත් එතනින් මේක ඉවර වුණේ නෑ.ඊට පස්සේ නිරාශ් ජනානි එක්ක ගොඩක් සතුටින් ඉන්නවා කියලා මට ආරංචි වුණා.මටත් ගොඩක් සතුටු හිතුණා මම එයාලට ඉඩ දීල අයින් වුණ එක ගැන.
ඒත් නිරාශ් සේමිණීට කරපු දේම ජනානිටත් කරන්න ගියා දෙවියනේ..ඒක කරා.ජනානිත් එක්ක බයික් එකේ කොහෙද හෝටලේකට ගිහින් එනකොට බයික් එක accident වෙලා.ඒ accident එකෙන් ජනානි නැති වුණා.නිරාශ් තවත් කෙල්ලෙක් විනාශ කරා.ජීවිතේම නැති කරා.ඒ වෙලාවේ එයා පොලීසියෙදි අසරණ වුණා.එයාගේ උදව්වට හිටියේ එයාගේ හොඳම යාළුවා විතරයි.තමන් ආදරේ කරපු කෙනෙක්,හදවතින්ම ආදරේ කරපු කෙනෙක් අමාරුවේ වැටිලා ඉන්නවා මට බලං ඉන්න මට බැරි වුණා රනූ.මම කරන්න පුළුවන් හැම උදව්වම කරා නිරාශ් වෙනුවෙන්.මං එයාගේ අමාරු වෙලාවේ එයා එක්ක හිටියා.නිරාශ් ඒ කරදරෙන් නිදහස් වුණා.නිරාශුයි මමයි ආපහු එකතු වුණා.ආපහු අපි සතුටින් හිටියා.එතකොට ඔය ජානකගේ ප්‍රශ්නේ ඉවරයි."
මේ කියන accident එක මටත් මතකයි.ඒත් නිරාශ්මද කියලා මම දැනගෙන හිටියේ නෑ.
"ඊට පස්සේ අපි දෙන්නම campus select වුණා.එයා වෙන campus එකක science faculty එකේ.මම පේරා.එයාලගේ campus එක කලින් පටන්ගත්තා.ටික දවසක් යනකොට එයා මගෙන් ඈත් වෙනවා වගේ මට දැනෙන්න පටන් ගත්තා.msg අඩු වුණා,call වලට ans කරේ නෑ.මට හේතුව හිතාගන්න බැරි වුණා.දිගින් දිගටම එහෙම වුණා.දවසක් මම දඹුල්ලේ ඉඳන් කැකිරාවට බස් එකේ එනකොට පිටිපස්සේ seat එකේ මම දැකපු දෙයින් මට මාවම එපා වුණා රනූ.නිරාශ් මුස්ලිම් කෙල්ලෙක්ගේ තුරුලේ.ලස්සන මුස්ලිම් කෙල්ලෙක්.මට හිතාගන්න බැරි වුණා රනූ." ආයෙත් රශී කඳුළු පිහිදන්න ගත්තා.
"මට හැමදේම එපා වුණා.ඇයි මට මෙහෙම වෙන්නේ කියලා හිතුණා.කොල්ලෝ සංහතිය ගැනම මගේ හිතේ වෛරයක් ඇති වුණා.ඒත් හැමදේම අමතක කරලා campus ගියේ අළුත්ම ජීවිතයක් පටන්ගන්න හිතාගෙන.ඒත් මට තාම කොල්ලෙක්ට ආදරේ කරන්න බෑ රනූ.කවුරු හරි නිරාශ් හිටිය තැනට එන්න හදනකොට මට එයාව අයින් කරන්න හිතෙනවා.මට ඔයාගෙන් නිරාශ්ගේ ආදරේ දැනෙන්න ගත්තා රනූ.මම ඒකයි ඔයාවත් අයින් කරේ."

Friday, September 28, 2012
බාඳුරා සිහිනය 29
පෙර කොටස බාඳුරා සිහිනය 28
"මම කැළුම්ට කැමති නෑ." තදින්ම කිව්වා රශී.
"එහෙනම් ඔයා කැළුම්ට මාසයක් කල් දුන්නේ?" මටත් කේන්ති ගියා.
"මං කොහොමද කොල්ලෙක්ට එකසැරේ බෑ කියන්නේ." වැරැද්ද වහගන්න දරන අසාර්ථක උත්සාහය.....මට හිනා ගියා.හදවතින් මම හිනා වුණා.
"එතකොට 3 වෙනිදා කැළුම්ට කිව්වේ ඇයි රනූට ගෙදරින් අකමැති නිසා මේක නැවැත්තුවා කියලා?"
"එතකොටත් ඔයාට ගෙදරින් අකමැති වෙලා හිටියේ."
"ගෙදරින් දන්නේ කොහොමද මං ගැන?"
"මං කිව්වා."
"ආහ්..එහෙමයි නේ.එක්කෝ මේ ගැන කිසිම දෙයක් ගෙදරින් දන්නේ නෑ.එක්කෝ ගෙදරට කියලා තියෙනවා මට අකමැති වෙන විදියට.ඔය දෙකෙන් එකක් තමයි රශී.ඔයා හදවතින් අවංකව ආදරේ කරා නම් කියන්නේ නෑ ගෙදරට.මොකද අපි දෙන්නම කථා වෙලා හිටියේ දැන්ම මේක ගෙදරට කියන්නේ නෑ කියලා.අනික ඔයා හොඳටම දන්නවා මම චූටිගෙන් වෙන් වෙලා හිටියේ නෑ කියලා.ඒ වෙන්වෙනකං ඔයා ගෙදරට කියන්නේ නෑ කියලා ඔයා මට කියලා තියෙනවා.ඉතින් දැන් ඔයා කියන එක මට විස්වාස කරන්න පුළුවන්ද?" පැහැදිලිවම ඇත්ත මොකක්ද කියලා දැනුණා,තේරුණා.ඒත් මට ඕනි වුණා රශීගේ කටින්ම ඇත්ත දැනගන්න. පාපොච්චාරණය කරවගන්න. ඒකයි මම හැමපැත්තක්ම විශ්ලේශණය කරපු විදිය රශී ඉස්සරහා දිගහැරියේ.
"මෙච්චර thousand lies මට කියලා ඔයා මට තවත් කියන මේ බොරු මට විස්වාස කරන්න කියලද කියන්නේ?"
"නෑ.විස්වාස කරන්න එපා."
"ඕනි නම් මට පුළුවන් ඔයා මේක ගෙදරට කිව්වේ නෑ කියලා ඔප්පු කරන්න."
"ඒ කොහොමද?"
"ඔප්පු කරන්නද මං.challenge එකක් දෙනවද?" රශීගෙ මූණ අඳුරු වුණා.කඩාගෙන වැටුණා.අසරණ වුණා."අභියෝගය බාරගන්නවද?"

Wednesday, September 26, 2012
බාඳුරා සිහිනය 28
පෙර කොටස බාඳුරා සිහිනය 27
"හරි එහෙනම්.ජානක හිතන්න ඇති ඔය කථා කරන්නේ ඒ දවස් වල මගේ පස්සෙන් ආපු .............. අයියාගේ ඉත්තෙක් කියලා.ඒකයි ඔයාට එහෙම බොරු කියන්න ඇත්තේ." ඇත්තටම මට ඒක නෑ කියලා කියන්න තරම් ප්‍රභල සාක්ෂියක් තිබුණේ නෑ.ඒක පිළිගෙන මම අනික් කරුණට බැස්සා.පිළිගත්තේ නෑ.පිළිගන්න වුණා.පිළිගත්තා කියලා පෙන්නුවා.
ඊටපස්සේ නිරාශ් සහ රශීගේ affair එක නැවතුණ එක ගැන නිරාශ් කියපු දේ මම රශී එක්ක කිව්වා.ඒ වගේම නිරාශ් එක්ක රශී රවුම් ගහපු ඒවත් මම කිව්වා.මේ දේවල් බොහොම සාවධාන විදියට කේන්තිය උතුරලා යන මූණකින් රශී අහගෙන හිටියා.
"කවුද කියන්නේ මම නිරාශ් එක්ක ඇවිද්දා කියලා.මම බස් එකේදි හම්බවුණා විතරයි." කේන්තිය පිටවුණා.
"ඒක නිරාශ් ම මට කිව්ව දෙයක්."
"ඔයා බොරුද ඇත්තද කියන්නේ කියලා මම දන්නේ කොහොමද?" මගේ මූණට ලොකු හිනාවක් ආවා.4n එකේ තිබුණ recording එකේ කොටසක් මම ඒ වෙලේම රශීට අහන්න සැලැස්සුවා.
"හ්ම්......ජානක සම්බන්ධ සිද්ධිය නම් බොරු රනූ.ඒත් නිරාශ් එක්ක town එකේ හිටපු එක ඇත්ත.ඒත් මම එයා එක්ක අරෙහෙ මෙහේ ඇවිද්දේ නෑ රනූ.අපේ affair එක නවතින්න හේතුව විදියට එයා කියලා තියෙන්නේ බොරු."
"ඔයාට මතකද රශී මම ඔයාට කිව්වා.'ඔයා ගණිකාවක් වුණත් කමක් නෑ ඔයා මට ඇත්ත කියන්න කියලා.' ඒත් ඔයා මගේ ඒ ඉල්ලීම කනකට අරං නෑ.ජානක ගැන,නිරාශ් ගැන ඔයා මට දාහක් බොරු කියලා තියෙනවා.මේ හැමදේම දැනගන්න ලැබිලත් මම හිතුවා. 'කමක් නෑ.මේ ඔයාගේ වැරදි වලට මම පලිගන්නේවත් ඒ දේවල් නිසා තරහක් පිරිමහන්නේ වත් නෑ.අතීතේ කියන්නේ සමාව දෙන්න පුළුවන් දෙයක් නේ.වර්ථමානෙයි අනාගතෙයි නේ වැදගත්.' මම එහෙම හිතලා හිත හදාගත්තා.ඔයා ඔය කියන ජානකගේ කථාව බොරුයි කියලා නම් මට විස්වාස කරන්න බෑ කොහෙත්ම."
"නෑ.ඒක අවසාන කාලේ එහෙම නැහැයි කියන්නත් බෑ.හැබැයි දැන් ඔය ඔයාට කථා කරපු කෙනා ජානක කියලා විස්වාස කරන්නත් බෑ.ජානක දැන් army එකේ ඉන්නේ."
"ඔව්.army එකේ තමයි.මට training camp එකේ ඉඳන් තමයි කථා කරේ.මුලින් නම්බර් එක වැඩ කරේ නෑ.ඒත් පස්සේ හරි ගියා.එතකොට තමයි මම කථා කරේ."
"නිරාශ් කොහෙද හිටියේ.?"
"ඒක නම් දන්නේ නෑ.class එකකට ගියා කියලා කිව්වා මට."
"campus එකේ මගේ තිබුණ affair එක කියලා ඔයා ඔය කියන එකත් ගොඩක් අය වැරදි අවබෝධයකින් කියන එකක්.ඒ ළමයා මගෙන් යාළුවෙන්න ඇහුවා.එයත් ඔයාගේ වයසෙමයි.මම බෑ බෑ කිව්වා.ඒත් මිනිහා ඒක ඇහුවේ නෑ.අනික මම හිතුවා එයා මේ නිකං සෙල්ලමට වගේ අහනවා ඇති කියලා.මම උත්තර දුන්නෙත් හිනාවෙවී.ඒත් ඒක එයා වැරදියට තේරුම් අරන්ද මංදා.කොල්ලොන්ට එයා party එකකුත් දීලා.ඉතින් හැමෝම හිතුවා අපි set කියලා.ඒත් දවස් දෙක තුනක් යනකොට කට්ටියට තේරුණා එහෙම එකක් නෑ කියලා.ඒත් එතකොට හැමෝම හිතුවේ අපි set වෙලා ඉඳලා ඒක නැති වුණා කියලා.campus එකේ ඔය වගේ 'ගොන්තෙල්' අනන්තවත් යනවනේ.ඒ නිසා මම ඒක ගණං ගත්තේ නෑ.එහෙමයි ඔය කථාව පැතිරුණේ.මගේ හිතේ ඒ ළමයා ගැන අදහසක් තිබුණා.නැත්තේ නෑ.ඒත් එයා හරි අහිංසකයි.මම එයාට ගැලපෙන්නේ නෑ කියලා හිතුණා.ඔයාට වඩා අහිංසකයි රනූ එයා.ඒක දැන දැන මට බෑනේ පුච්චන්න."

බාඳුරා සිහිනය 27
පෙර කොටස බාඳුරා සිහිනය 26
මම හිටගෙන ඉන්න තැනට මගේ හිතවත් අයියා කෙනෙක් ආවා.
"මල්ලි මොකක් හරි ප්‍රශ්නෙකින්ද?"
"අනේ නෑ අයියේ.ඇයි එහෙම අහන්නේ...?"
"ඇයි මල්ලි ඔයාගේ අත් දෙක වෙවුලන්නේ..?" එතකොට මට මං ගැනම ලැජ්ජ හිතුණා.මගේ අත් වෙවුලනවා නේන්නම්.මම ඉක්මනට අත් බැඳගත්තා.මට තේරුණේ නෑ මගේ හිතේ තියෙන මේ හැඟීම මොකක්ද කියලා
දුක,තරහ,බය,උනන්දුව,නොඉවසිල්ල හැම දෙයක්ම එකට කැටි වෙලා.
තමන්ගේ ආදරවන්තියගේ හැම අඩුපාඩුවක්ම දැනගත්ත ආදරවන්තයෙක්,තමා රවටනු ලැබීය යන හැඟීමකින් මිරිකෙන ආදරවන්තයෙක් තමන්ගේ ආදරවන්තිය බොහොම ආදරණීය විදියට පිළිගන්න බලාගෙන ඉන්න පළමු සහ එකම අවස්ථාව රනූ රශී එනකං බලං හිටපු එක වෙන්න ඇති.
1.45 ත් වුණා.තාම රශී නෑ.මම call කරා.
"අනේ රනූ.බස් එක පරක්කුයි.දැන් ළඟයි."

Tuesday, September 25, 2012
බාඳුරා සිහිනය 26
පෙර කොටස බාඳුරා සිහිනය 25
"උඹට පිස්සුද බං.....?" ආයෙත් මගේ හිත අහනවා.
"නෑ ඊට පස්සේ මම ඒකිට ආදරේ මොකක්ද කියලා දැනෙන්න අරිනවා.මම මුකුත් බලු වැඩක් කරන්නේ නෑ.ඒත් මම 'ආදරේ නැති වුණොත් ඉන්න බෑ' කියලා හිතෙන තැනට වෙනකං ඒකි අරං යනවා.ඊට පස්සේ මං දැනගත්ත හැම ඇත්තක්ම කියලා ඒකිට බූට් එක දෙනවා."
plan number 3
අවශ්‍ය පසුබිම හරිගස්සලා රශීව මුනුගැහිලා මේ හැමදේම කියන එක තමයි මගේ තුන්වෙනි සැලසුම වුණේ.ඒත් ඒක කොච්චර දුරට හරියයිද කියන එක ගැන මමයි කවිශ්කයි ගොඩක් කථා කරා.
"උඹට හිතෙන හැටියට මේ හැමදේම ඒකිට කිව්වම ඒකි මොන වගේ හැසිරෙයිද?"
"උඹ මොනා කිව්වත් ඒකි නිවැරදි වෙන්න හදයි මොකක් හරි කෙහෙල්මලක් කියලා."
"තව?"
"ඒකි උඹේ අනුකම්පාව ගන්න උඹ ඉස්සරහා අඬයි."
"තව?"
"උඹ මේ දේවල් හොයපු එක ගැන කියලා උඹට බනියි."
"තව?"
"කැළුම් නිසා නෙවෙයි උඹව අතහැරියේ කියලා කියයි.මොකද ඒක එහෙමයි කියලා කියන්න උඹ ලඟ සාක්ෂි නෑ නේ."
"ම්....ඔව්.ඒකත් ඇත්ත.තව?"
"හැමදේම පිළිඅරන් කරබාගෙන ඉඳියි."

Sunday, September 23, 2012
බාඳුරා සිහිනය 25
පෙර කොටස බාඳුරා සිහිනය 24
මුලින්ම රශීට එයාගේ පිහිටට කවුරුත්ම නැති කරන්න ඕනි.එයාගේ ළඟම යාළුවෝ හැමෝටම මේ කථාව කියන්න ඕනි.ඊටත් පස්සේ රශීට මේ දේවල් කියලා වෙන් වෙන්න ඕනි.රශී ඊට පස්සේ හෙමිහිට විඳවයි.
මම දිගින් දිගටම එහෙම හිතුවා.
රශීගේ යාළුවෝ එක්කෙනෙක්,දෙන්නෙක්,තුන්දෙනෙක් ට මේ දේවල් බොහොම ලස්සනට පැහැදිලි කරලා දුන්නා.ඒ හැම කෙනාම රශීට කෙල ගහන තැනට වැටුණා.ඒ තරමට රශීව එපා වුණා එයාලට.
"චාටර්,මට අප්පිරියයි ඕකිව දැන්.."
"මම ආයේ ඕකිත් එක්ක කිසිම යාළුකමක් තියාගන්නෙ නෑ රනුක්."
"චික්,අප්පිරියයි බං.අපි හිතුවේ නෑ ඕකි ඔහොමයි කියලා."
හැමෝටම රශීව එපා වුණා.ඒත් මම දිගටම රශීත් එක්ක msg කරා.තාමත් අපි හොඳ යාළුවෝ.මම තවත් එයාට ඇඟෙන්න ඇරියා මම තවම එයා වෙනුවෙන් දුක් වෙනවා කියන එක.මම යැව්වා msg එකක්.
~ මල්සරා විදින හීයට..
පිටුපා ඈතට යන්නට..
මට බැරි වුව නුඹට හැකි වීදෝ..
වෙඬරු පිඩක් නොවී මටත්..
ගල් ගැහෙනා හැටි විතරක්..
කියලා දීල යනවදෝ....~
මේකට එයා දුන්න උත්තරේ හරිම ප්‍රශංසනීයයි.පූජනීය පිවිතුරු ආදරයක අවසානයක් ගැන තවමත් මෙයා දොඩවනවා.
"ඔයා දන්නෙ නෑ මම විඳවන තරම්.ඔයා දන්නෙ නෑ මගේ මතකය මට රිදවන තරම්.ඔයා දන්නේ මට බනින්න.මම හොඳට මේ අවුල දිහා පිට ඉඳනුත් බැලුවා.මම ඔයාට ආදරෙයි රනූ තාම ආදරෙයි.ඒත් ඒ ආදරේට මරණ සහතිකයක් දීලා ඉවරයි.දැන් ඉපදි ඉපදි මැරෙනවා මමත්."

Saturday, September 22, 2012
බාඳුරා සිහිනය 24
පෙර කොටස බාඳුරා සිහිනය 23
"මචං,උඹ අද ගෙදර යනවද?" කැළුම් ගේ කාමරේට ගිහින් මම ම කථාව පටන් ගත්තා.ඒත් ඊට වඩා දෙයක් මට අහන්න තිබුණේ නෑ.
"ඔව් මචං,තව ටිකකින් මම යනවා.උඹ යන්නේ නැද්ද?"
"මමත් යනවා බං.මම මේ ලැහැස්ති වෙලාම ආවේ.ඊට කලින් උඹව meet වෙලා යන එක හොඳයි කියලා හිතුණා."
"ඒක හොඳයි බං.මට උඹෙන් අහන්න දෙයක් තියෙනවා."
"මොකක්ද බං?"
"රශී කැමති පාට මොකක් කියලද උඹට කිව්වේ?" මට හරි පුදුමයි.එක සැරේ කැළුම් මේ වගේ ප්‍රශ්නයක් ඇහුවේ.
"රෝස පාට.ඇයි බං?"
"ඉතින් බලපං.මට කිව්වේ කහපාට කියලනේ." මට තරහක් එක්ක පොඩි කුරිරු සතුටක් ආවා.මට වගේම කැළුම්ටත් මේකි බොරු කියලා.මේකි මේ විදියට කොල්ලෝ අමාරුවේ දාන හැටි.හරියට බාඳුරා මලක් වගේ.
මට ටිකක් වෙලා හිනා ගියා.
"ඇයි යකෝ හිනාවෙන්නේ?" ඒක ඇහුවේ නම් කේන්තියෙන් නෙවෙයි.
"නෑ නෑ බං.එහෙම නෝන්ඩියකට හිනා වුණා නෙවෙයි.උඹයි ඒකියි fb එකේ chat කරේ නැද්ද?" මං එහෙම ඇහුවේ මම check කරපු වෙලාවේ කැළුම් ගේ නම chat list එකේ නොතිබුණ නිසා.

Thursday, September 20, 2012
බාඳුරා සිහිනය 23
පෙර කොටස බාඳුරා සිහිනය 22
"Memory full.please delete some files" display message එකක්.මට ඒ සාක්ෂිය අහිමි වුණේ ඒ විදියට තමයි.අතට ගත්ත දේ කටට දාගන්න වාසනාවක් නැති වුණා මට.
අපරාදේ....හිත කිව්ව එකම වචනය තමයි ඒ.
කමක් නෑ.සාක්ෂියක් මට අහිමි වුණාට ඒ හැමදේම මගේ හිතේ තියෙනවනේ.ඒ ටිකත් ඇති මට.මම එහෙම හිතලා හිත හදාගත්තා.
අගෝස්තු 16
උදේම ලැහැස්ති වෙලා trip එක යන්න පිටත් වුණා.හැමදේම අමතක කරලා trip එකේ ගන්න පුළුවන් උපරිම fun එක ගන්න මම තීරණය කරලා තිබුණේ.ඒත් එක දෙයක් නම් මම අමතක කරේ නෑ.
කැළුම් එක්ක හොඳ යාළුකමක් ඇති කරගැනීමේ අරමුණ trip එක යන මුළු කාල සීමාව පුරාම මගේ බලාපොරොත්තුව වුණා.බස් එකේ යන,බස් එකෙන් බහින,ඇවිදින,කෑම කන,හැම තත්පරේකම මම කැළුම් ගැන ලොකු අවධානයකින් හිටියා.කොහොමහරි මම කැළුම් එක්ක යාළුකමක් ඇති කරගත්තා.ලක්මාලි ගෑවෙන්නෙ නැති ගොඩක් දේ අපි කථා කරා.ඒ ඒ දේවල් සම්බන්ධයෙන් මගේ සහ කැළුම්ගේ අදහස් ටිකක් එක වගේ කියලා මට තේරුණා.ඉතින් ඇත්තටම යාළුවෙක් කරගන්නත් කැළුම් ගොඩක් හොඳ කෙනෙක් කියලා මට තේරුණා.
කැළුම් සමග යාළුකමක් ඇති කරගැනීමේ යටි අරමුණක් මට තිබුණා.කැළුම් සහ රශී අතර මොන විදියේ සම්බන්ධයක් තියෙනවද කියලා දැනගන්න එක තමයි මගේ යටි අරමුණ වුණේ.ඒ වගේම කැළුම් ට මාත් එක්ක යාළුකමක් ඇති කරගැනීමේ වුවමනාවක් සහ ඒකෙත් යටි අරමුණක් තිබුණා කියලා මට තේරුණා.රශී ගැන මම දන්න විස්තර එයාට දැනගන්න ඕනි වෙලා කියලා මට නිකමට හිතුණා.
යටි අරමුණු හිතේ තියාගෙන වුණත් මේ වෙනකොට අපි දෙන්න අතරේ හොඳ මිත්‍රත්වයක් ගොඩනැගිලා තිබුණා.
දවස ගොඩක් ප්‍රීතිමත් විදියට ගත කරලා trip එකේ අවසානෙට ළඟා වුණා.මම කෙලින්ම මාතෘකාවට බහින්න තීරණය කරා.
"මචං කැළුම්,උඹ ලක්මාලි ගැන හිතේ තියන් ඉන්නවද?" කැළුම් මගේ මූණ දිහා බැලුවා.
"උඹ නේද එයා එක්ක set වෙලා හිටියේ.මට ආරංචි වුණා."
"උඹ කොහොමද බං දන්නේ?"

බාඳුරා සිහිනය 22
පෙර කොටස බාඳුරා සිහිනය 21
"යමු මචං room එකට." මම ආයෙත් හැගීම්බර වෙනවා කියලා චතුර දැක්කා.ඒ නිසයි ඌ මට එහෙම කිව්වේ.මම චතුරට නොපෙනෙන්න හිනා වුණා.
අපි ආයෙත් room එකට ආවා.චතුර නාගෙන එන්නම් කියලා bathroom එකට ගියා.මම ඒ අතරේ කල්පනා ලෝකේ.අද රෑ මාකස් එකේ ඉන්න තමයි මම plan කරලා තිබුණේ.මොකද හෙට උදේම trip එක යන නිසා.ඒකට අක්බාර් එකේ ඉඳලා එන්න අමාරුයි.
මේ දවස් වල ගොඩක් ම ප්‍රසිද්ධ වෙලා තිබුණ තිලිණ දුලාජ් ගේ හදිසි අනතුර සම්බන්ධව හදපු වීඩියෝ එකේ එන සිංදුවක කොටසක් මට කොහෙන්දෝ ඇහෙන්න ගත්තා.
~ආදරයේ උණුසුම ළඟ දුක දැනෙන්නෙ නෑ....
දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නෙ නෑ....
ජීවිතයේ හැමදාමත් සැප රැඳෙන්නෙ නෑ....
සිනහ වෙවී සිනහ වෙවී කල් ගෙවෙන්න බෑ....~
ජානකගේ නම්බර් එක ආයෙත් dial කරා.අම්මේ..ඇති යන්තම්.4n එක වැඩ.ඒත් මේ මනුස්සයා ans කරන්නේ නෑනේ.හතරවෙනි සැරේ යන්තම් ans කරා.මම recording on කරා.
"හෙලෝ,ජානකද කතා කරන්නේ?"
"ඔව්,ජානක තමයි.කවුද ඔය?"
"මල්ලි මම රනුක් කියලා කෙනෙක්.මාව දන්නේ නැතුව ඇති ඔයා.මම අනුරාධපුරේ.මට පොඩි උදව්වක් ඕනි ඔයාගෙන්.ඔයා දැන් කථා කරන්න පුළුවන් නිදහස් තැනක නේද ඉන්නේ?"
"ආ...ඔව්.අවුලක් නෑ.මොකක් ගැනද?"

Wednesday, September 19, 2012
බාඳුරා සිහිනය 21
පෙර කොටස බාඳුරා සිහිනය 20
අගෝස්තු 15
උදේ නැගිට්ට ගමන් රශීගේ fb account එකට ගිහින් බලන්න හිතුණා මට.ඒත් එයා password එක වෙනස් කරලා.මගේ මූණේ ලාවට හිනාවක් ඇඳුනා.හහ්..password එක වෙනස් කරාට මට මේකට යන්න බෑ කියල හිතුවද දන්නෙ නෑ මෙයා.හහ්.........
මම මගේ ශිල්ප ක්‍රම පාවිච්චි කරා.එයාගෙ account එකට log වුණා.chat list එකේ හැම එකක්ම බැලුවා.agriculture faculty එකේ කොල්ලෝ ගොඩක් chat කරපු විදිය මගේ හිතේ ලොකු කේන්තියක් ඇති කරන්න හේතු වුණා.නෑ කේන්තිය වැඩි කරගන්න හේතු වුණා කිව්වොත් නිවැරදියි.
මාකස් ප්‍රනාන්දු hall එකට ගියා පාළුව ඉවසන්නම බැරි තැන.මට කාත් එක්ක හරි මේ දේවල් කියන්න ඕනි.මගේ හොඳම යාළුවෙක්,පොඩි කාලෙ ඉඳන් දන්න කියන යාළුවෙක් medical faculty එකෙ හිටියා.එයා හිටියේ මාකස් එකේ.strike තිබුණට එයාලට lectures තිබුණා.මම එයාව හොයාගෙන ගිහින් දැනගත්ත හැමදේම එයා ඉස්සරහා දිගහැරියා.අවසාන ටික කියද්දී මම chat list එකේ තිබුණ නම් ටික එයාට කිව්වා.එයා නම් අහන් ඉඳලා.......
"අඩෝ රනූ,උන් ටික ඉන්නෙත් මාකස් එකේමයි.මේ ලඟමයි උන්ගේ rooms තියෙන්නේ." කිව්වා.
මගේ ඉහේ මලක් පිපුනා වගේ.මම ඉක්මනට මගේ යාළුවා චතුර එක්ක උන්ගේ rooms හොයාගෙන ගියා.උන් set එකම එකම තැන.ඕම්බි ගහනවා.මරු..මගේ හොඳ කාලයක් වගේ.මම ප්‍රාර්ථනා කරන හැමදේම ඒ විදියටම සිද්ධ වෙනවා.

Tuesday, September 18, 2012
බාඳුරා සිහිනය 20
පෙර කොටස බාඳුරා සිහිනය 19
"ලැජ්ජ නැතුව උඹට ඒ affair එක ගැනත් කිව්වා නේ..."
"අනිවා (පොඩි හිනාවක්)....ඊට පස්සේ ඒක නවත්තලා..අරූ මචං රස්තියාදුකාරයෙක්.town එකේ බීල නිතරම ඉන්නේ.ආශ්‍රය කරන්නේ කුඩු කාරයෝ,ගංජා කාරයෝ, ...... කාරයෝ...."
"ඌත් එක්ක කොහොමද දන්නෙ නෑ මේකි හිටියේ."
"ඒක තමයි මමත් හිතන්නේ මචං.මට ඒක sure නෑ.ත්‍රීවීල් එකක දාගෙන ගියා කියලා ආරංචියක් තියෙනවා.මං ඉතින් ඕවා අහන්න ගියෙත් නෑ.වැඩක් නෑනෙ බං."
"ඉතින්....."
"එච්චර තමයි ඉතින් මම දන්නේ බං...."
"මාර කෙල්ලෙක්නේ.මාත් එක්ක කිව්ව බොරු ටික බලපංකෝ.."
"වැඩක් නෑ බං.ඒකි බං මාව අතහැරියා.campus යනකොට මාව අතහැරියේ මං ලඟ නෑනේ.ඒ නිසා වෙන කොල්ලෙක් එක්ක යාළු වෙන්න පුළුවන්නේ ඒකයි.ඒක තමා සිද්දිය.."

Monday, September 17, 2012
බාඳුරා සිහිනය 19
පෙර කොටස බාඳුරා සිහිනය 18
"හෙලෝ නිරාශ්,මම රනුක්,මට දැනගන්න ඕනි ලක්මාලි මොන වගේ කෙනෙක්ද කියලා.ම්ම්....ඉස්සෙල්ලා මම ගැන කියලා ඉන්නම්කෝ.මම රනුක්.අනුරාධපුරේ.මම ලක්මාලිත් එක්ක යාළු වෙලා හිටියා දැන් ටිකක් කල්.මාස දෙකහමාරක් විතර.එක සැරේ මට ලක්මාලි ගෙදරින් අකමැතියි කියලා බෑ කිව්වා."
"මෙහෙමයි මචං,මං අහලා තියෙනවා උඹ ගැන.උඹ පට්ට මීටරයක් කියලා.ලක්මාලි ගේ පොඩ්ඩක් එහෙම ගතියක් තියෙනවා.ඒ කියන්නේ එයාගේ මතයේ විතරයි එයා ඉන්නේ.අමුතුයි ටිකක් තේරුම් ගන්න."
"එයා මට...එයා මේ කිව්ව දේ බොරු කියලා මම දන්නවා.ගෙදරින් බෑ කිව්වේ බොරුයි කියලා මට හිතෙනවා."
"ඒක කොහොමත් බොරු වෙන්න ඕනි නේ.ඔයාට අකමැති වෙන්න විදියක් නෑනේ."
"ඒක තමයි මට හිතාගන්න බැරි.එක සැරේ මෙයා මෙහෙම වුණේ කොහොමද කියලා.මෙයාට තව මොනාද තිබුණ affairs?"
"මෙහෙමයි.කැකිරාවෙත් මෙයාට තව affair එකක් තිබුණා.මල්ලි කෙනෙක් එක්ක."

Sunday, September 16, 2012
බාඳුරා සිහිනය 18
පෙර කොටස බාඳුරා සිහිනය 17
"කමක් නෑ මචන්." අද දවසේ මං එළියට බැහැලා තියෙන්නේ රාහු කාලයෙන්ද කොහෙද.දවසෙම unlucky .
"ජානක ගෙයි ලක්මාලි අක්කා ගෙයි මොන වගේ affair එකක්ද තිබුණේ කියලා මට කියනවද? එහෙම එකක් ගැන උඹ දන්නවද බං." සුපුන් ඒ මල්ලිගෙන් ආයෙත් ඇහුවා.
"අයියෝ,ජානකයා මාත් එක්කනේ ඒ අක්කට talk කරේ.ඒ අක්කත් මාර line දුන්නා.කොහොමහරි ජානකයා වැඩේ ගොඩ දාගත්තා." මගේ යකා නැග්ගා ඔය වචන ඇහෙන කොට.
"එතකොට කට්ටිය කියන්නේ ඒක බොරු රඟපෑමක් කියලා" සුපුන් ආයෙත් ඇහුවා.
"කව්ද කියන්නේ? පිස්සුද අයියේ.මං දන්නේ නැද්ද ඒ ගැන.උන් දෙන්නා බස් එකේ 'පෙම්මුල්ලේ' පවා ගියානේ.රඟපාන්න නම් එහෙම යනවද." මල්ලිට හරි හිනා.මගේ කේන්තියේ උපරිමය.
ඒ මල්ලිට සමුදීල අපි ආපහු ත්‍රීවීල් එකට ආවා.
"දැන් උඹට තේරෙනව නේද වැඩේ.තව දුරටත් ඒක පස්සේ යන්න එපා බං.තේරුමක් නෑ.ඕනි නම් උන් දෙන්නටම call කරපන්.ඒත් උඹේ හිත රිදෙන,ඔයිට වඩා ජරා කතා මිසක් හොඳ කතා නම් උඹට අහන්න ලැබෙන්නේ නෑ කියලා මට sure කෙල්ලගෙ හැටියට."

Saturday, September 15, 2012
බාඳුරා සිහිනය 17
පෙර කොටස බාඳුරා සිහිනය 16
අගෝස්තු 13
මම හිතන්න ගත්තා කොතනින් කොහොම පටන් ගන්නද කියලා.fb එකේ මගේ ගොඩක් හිතවත් යාළුවෙක් හිටියා.රශීගෙ ගෙවල් කිට්‍ටුවම.එයා මගෙත් එක්ක ගොඩක් fit වුණ හොඳ කොල්ලෙක් කියලා මට තේරුණ කෙනෙක්.එයාගෙන් මේකට ආලෝකයක් ගන්න පුළුවන් වේවි කියලා මම හිතුවා.ක්‍රියාත්මක වුණා.
අගෝස්තු 14
campus එකෙන් යන එක්දින චාරිකාව යන්නේ අනිද්දා.මම ක්‍රියාත්මක වුණා.බඩු ටිකත් සේරම පොදි බැඳගෙන පිටත් වුණා කැකිරාවේ මගේ යාළුවා සුපුන්ගේ ගෙදර.එහේ අද දවසෙම ඉඳන් මේ සම්බන්ධ සාක්ෂි එකතු කරගැනීම තමයි මගේ අරමුණු වුණේ.
හිතේ තිබුණ හැම දෙයක්ම එක මොහොතින් කියලා දාන්න ගොඩක් අමාරු වුණත් වෙලාව අරන් හෙමිහිට සුපුන්ට මේ දේවල් එකින් එක තේරුම් කරලා දුන්නා.හැමදේම සාධාරණ ඇහැකින් බලපු සුපුන්...
"මචං,ඔය දේවල් හොයන එකෙන් උඹට ලැබෙන දේ මොකක්ද? ඒකිට උඹ එපා නම් තවත් පස්සෙන් ගිහින් වැඩක් තියෙනවද?" මගේ මූනට ලාවට හිනාවක් නැගුණා.
"නෑ මචන්,ඒකි මට කරේ බලු වැඩක් කියන එක මගේ හිතේ තියෙනවා.ඒක ස්ථිර කරගන්නයි මට ඕනි.එහෙම වුණාම මගේ හිතේ තියෙන දුක වෛරයකට පෙරළෙයි.එතකොට මේ දුක දරාගන්න ලේසියි."

Friday, September 14, 2012
බාඳුරා සිහිනය 16
පෙර කොටස බාඳුරා සිහිනය 15
"ඔයා ආයේ campus යන්නේ කවදද රශී? ට්‍රිප් එක යන්න එනවා නේද?"
"නෑ රනූ,මට ගෙදරින් එන්න දෙන්නේ නෑ."
මගේ ඒ බලාපොරොත්තුවත් සුන් වුණා.
ගොඩක් දුක්බර ඒත් කුතුහලය පිරුණු හිතකින් call එක cut කරා.
මම හිතන්න ගත්තා.ගින්නක පිච්චි පිච්චී....
ලොකු අන්ධකාරයක තනි වුණා.මම ඒ අන්ධකාරයේ හැම අහුමුල්ලකම එළියක් හෙව්වා.ඒත් මට හම්බවුණේ ගිනිකූරක් විතරයි.ඒක අවුලගන්න ගිනි පෙට්ටියක් මට තිබුණේ නෑ.ඉතින් මං ඒ ගිනිකූර පාවිච්චි කරන්න පුළුවන් උපරිමයෙන් පාවිච්චි කරා.
හැමදේම ගැන මං ගොඩක් සංයමයෙන් හිතන්න පටන් ගත්තා.ගිණිගොඩක ඉඳන් හිතන්නේ කොහොමද කියලා ඔයා හිතයි.ඒත් මං හිතුවා.කොහොමහරි හිතුවා.කොහොමහරි කාරණා එකින් එක මුල ඉඳන්ම ගවේෂණය කරන්න වෙනවා.ෂර්ලොක් හෝම්ස් වගේ.............

Thursday, September 13, 2012
බාඳුරා සිහිනය 15
පෙර කොටස බාඳුරා සිහිනය 14
"මට වෙන කරන්න දෙයක් නැහැ.මම ඊයේ පෙරේදා දවස් දෙකේම අම්මගේ කැමැත්ත ගන්න try කරා.මම ඔයා ගැන විස්තර කියන හැම වෙලේම අම්මා මගෙත් එක්ක තරහෙන් උඹ උඹ කිය කිය කථා කරේ.උඹට දැන් මිනිහෙක් විතරද අඩු.උඹ දැන් ඉගෙන ගෙන ඉවරද?.උඹට ඔය campus එකේ විතරද මිනිස්සු ඉන්නේ කියලා මට මූණටම බැන්නා."
"රශී,ඔයා මගෙන් ඉල්ලපු දෙයක් මං ඔයාගෙන් ඉල්ලන්නද?"(රශී මට කලින් කිව්ව දෙයක් මතක් වුණා. "රනූ,මට ඔයාගෙන් කන්න, අඳින්න, ළමයි ඕනි නෑ.මට ඔයාගේ ආදරේ විතරක් දෙන්න.ඒ මට ඇති.")
"ඔව් මොකක්ද? ඒක දෙන්න පුළුවන්ද කියලා නම් මට කියන්න බෑ.මොකද මං දැන් අම්මට පොරොන්දු වෙලා ඉවරයි මේක නවත්තනවා කියලා.අම්මා හිතන් ඉන්නේ ඒක දැන් නෑ කියලා.මං කිව්වා දැන් ඔයා මට කතා කරන්නෙත් නෑ කියලා."
"රශී මට ඔයා බඳින්න ඕනි නෑ.මට ඔයාගෙන් ළමයි ඕනි නෑ.ඔයා මට ආදරේ කරන්න රශී.මට ඒ ඇති.එච්චරයි මං ඉල්ලන්නේ." හිඟන්නෙක්ටත් වඩා අන්ත විදියට මං ආදරේ යදින්න ගත්තා.
ටික වෙලාවක නිහැඬියාවකින් පස්සේ......
"ඒත් ඒක මට කරන්න වෙන්නෑ රනූ.මං කවදහරි බඳින්නත් ඕනි.ළමයි හදන්නත් ඕනි.මොකද මේ ගෙදර ඉන්න එකම කෙල්ල මම."
"රශී,ඔයා එදා මට කිව්වා නේද ඔයා චූටිට ආදරේ කරන්න,ඔයා චූටිව බඳින්න,ඒත් මට ඔයා ආදරේ කරන්න.ඒ ඇති මට කියලා.මං ඒ ඉල්ලීම දැන් ඔයාගෙන් ඉල්ලන්නනේ.ඔයා වෙන කෙනෙක්ට ආදරේ කරන්න.වෙන කෙනෙක් බඳින්න.ඒත් මට තිබුන ආදරේ වෙනස් නොකර ඉන්න බැරිද ඔයාට." මම දිගින් දිගටම මෝඩ විදියට තර්ක කරා.

Wednesday, September 12, 2012
බාඳුරා සිහිනය 14
පෙර කොටස බාඳුරා සිහිනය 13
මගේ හදවතේ රිද්මය වැඩි වුණා.
"අපේ අම්මලා මේකට කැමතිම නෑ රනූ.මට එයාලව රිදවන්න බෑ.මම ඊයේ පෙරෙදා මුළු දවසෙම try කරා.අනේ මන්දා..."
වෙලාව 11.02 යි උදේ.මට ලෝකෙම කැරකෙනවා වගේ දැනුණා.පතුලක් නැති ලිඳකට වැටෙනවා වගේ හැඟීමක් මට දැනුණා.හදවතේ පුදුමාකාර භයානක රිද්මයක්.
පිට දිගේ දාඩිය දාන්න ගත්තා.
මම ඉන්න තැනින් නැගිට්ටා.
හැමතැනම ඇවිද්දා.
වත්ත පහලට ගියා,
ළිඳ ලඟ බිම වාඩිවුණා.
"අනේ රශී,ඔයා හදන්නේ මාව දාලා යන්නද? ඇයි ඔයා ගෙදරට කිව්වේ? අනේ ඇයි....?"
"මං හැම විස්තරේම call කරාම කියන්නම්.දැන් අපි මල්ලිට බෙහෙත් විදින්න යනවා."
මීට වඩා හොඳයි මාව හොඳට නටන වතුර එකක දාලා තැම්බුවා නම්.එහෙටත් නැති මෙහෙටත් නැති හැඟීම් ගොඩක් එක්ක මං පැය 5ක් සෙල්ලම් කරා.
ඇයි දෙයියනේ මෙහෙම වුණේ......
16 වෙනිදා campus එකෙන් යනවා දවසක trip එකක්.මම හීන මවාගෙන හිටියේ රශී එක්ක ඒ ගමන යන්න.ඒත් මේ මොකද වුණේ......
ඒ පැය 5 ගෙවුණ හැටි හිතාගන්න බෑ.ඒ ගැන කියනවා නම් පිටු 5 ක හිස් ඉඩක් විතරක් ප්‍රමාණවත් වෙයි.
පැය 5 කට පස්සේ.......

Tuesday, September 11, 2012
බාඳුරා සිහිනය 13
පෙර කොටස බාඳුරා සිහිනය 12
"හැමෝම එකතු වෙලා රුපියල් 2000 ක් දෙනවා නම් කැකිරාවට ගිහින් දාන්නම්." වෑන් එකේ හිටපු කෙනා කිව්වා.
ඉන්න ගාන ගණන් කරා.
හරියටම දහයයි.එක්කෙනෙක්ගෙන් 200ක්.මගේ purse එකටම තිබුනේ 200යි.200ක් ඒකට දුන්නොත් මම කැකිරාවට යන්නේ කොහොමද? මම purse එක බලනවා රශී දැක්කා.
"රනූ,මම සල්ලි දෙන්නම්.මං ලඟ සල්ලි තියෙනවා." කොහොම වුණත් රශීගෙන් සල්ලි අරන් යන්න මට හිතුණේ නෑ.මගේ උඩඟු කමකට නෙවෙයි.මට මොහොතකට හිතුණා රශීගෙන් මෙහෙම සල්ලි ගත්තොත් එයා වැරදියට හිතයි කියලා.'කෙල්ලොන්ගෙන් දත ගලවන එක වැරදියි' මගේ යාළුවෙක් කියපු දෙයක් මතක් වුණා.
"රනූ" රශී මගේ අතෙන් අල්ලගෙන මගේ ඇස් දිහා කෙලින්ම බැලුවා.
"ඔයාගේ අමාරුකම් මට තේරෙනවා රත්තරන්.කියන දේ අහන්නකෝ ඉතින්.අපි මේකෙ යමු."මට රශීව බදාගන්න හිතුණා හිතට ආපු සතුටට.ඇත්තටම එයාට මාව ගොඩක් හොඳට තේරෙනවා.රුපියල් 2000ක් එකතු කරලා දුන්නා.හැමෝම වෑන් එකට නැග්ගා.ඒත් එක්කම බස් එක ආවා.හැමෝම වෑන් එකෙන් බැහැලා,සල්ලිත් ඉල්ලගෙන බස් එකට නැග්ගා.
ඒකෙත් පිටිපස්සේ seat එකේ.කවුරුවත්ම නෑ.මමයි රශීයි අපේම ලෝකෙක තනි වුණා.එයාට ගොඩක් මහන්සි පාටක් මම දැක්කා.
"ඔයාට මහන්සි පාටයි.පැය ගානක්ම බස් එකේනේ.චුට්ටක් නිදාගන්නකෝ." මම එහෙම කිව්වේ ගොඩක් දුක හිතුන නිසා.

Monday, September 10, 2012
බාඳුරා සිහිනය 12
පෙර කොටස බාඳුරා සිහිනය 11
හවස ආපහු අම්මා ආවා.මම 4n එක ගැන ඇහුවේ නෑ.කොච්චර ඇහුවත් අම්මට ඕක මතක නෑ කියලා මං දන්නවා.
"අනේ පුතේ මට දැනුත් අමතක වුණා නේ."
"කමක් නෑ අම්මේ.හෙට උදේ ටිකට් කපයි." මං එහෙම කිව්වට මට අම්මා ගැන තරහකුත් ආවා.ඇයි දෙයියනේ,මෙච්චර කියලත් අම්මට මේක මතක නැති හැටි.
අම්මා ගියාට පස්සේ ඩොක්ටර් වාට්‍ටුවට ආවා.ඔයා හෙට discharge කරන්න පුළුවන් වෙයි.
"ඩොක්ටර්,ගැස්ට්‍රයිටීස් නේද?"
"කෙල්ලෙක්ගේ ප්‍රශ්නයක් නේ."ඩොක්ටර් පල් හිනාවක් දාලා ඇහුවා.
"නෑ ඩොක්ටර්.එක සැරේ මට කන්න බැරි වුණා."බිම බලාගෙන මං කිව්ව බොරුව ඩොක්ටර් ට තේරුනා වගේ.
මම දවසක්ම silent නේද? මට එක සැරේ ඒක මතක් වුණා.රශී බලනවා ඇති මගෙන් msg එකක් නැත්තේ ඇයිද කියලා.ඇත්තටම මගේ යටිහිතේ ඒක තිබුනා.ඒකනේ 4n එක ගැන වෙහෙසුනේ.ඒත් ඒක මතු වුණේ දැන්.
ළඟ ඇඳේ හිටියේ ටිකක් මැදි වයසේ මාමා කෙනෙක්.ඒ මාමාගෙන් 4n එක ඉල්ලගත්තා.
"රශී,කලබල වෙන්න එපා.මම ඉන්න තැන 4n එක නෑ.මම යාළුවෝ ටිකක් එක්ක පොඩි වැඩක්.
-රනූ"

Subscribe to:
Posts (Atom)